අත් වැරැද්දක්ද? සිහිනයක්ද
Source: Dinamina -2009/12/28
“රනිල්ට සිංහල කියවන්න බැරිද?” ඩේලිමිරර් වෙබ් අඩවියේ ඊයේ (27) පළවී තිබූ මේ ඡායාරූපය දුටු අපේ මිතුරෙක් විමසීය. හෝමාගම පැවැති විපක්‍ෂ රැලියේදී විපක්‍ෂ නායකයාට මෙසේ සිය පුටුව මාරු වූයේ ඇත්තටම අත් වැරැද්දකින්ද? නැතිනම් ඔහු මේ දිනවල දකිමින් සිටින සිහිනයක් නිසාද? තීන්දුව පාඨක ඔබට බාරයි.