Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත් වැරැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගරාධිපති[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොළඹ මහ නගර සභාව සිය [/FONT][FONT=&quot]150 [/FONT][FONT=&quot]වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාසයේදීය. ඒ සඳහා රජ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇමැතිවරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නගරාධිපතිවරු පමණක් නොව හිටපු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ. ආරාධනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබූවන් අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු ([/FONT][FONT=&quot]2006-2009) [/FONT][FONT=&quot]උවයිස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොහොමඩ් ඉමිතියාස් ද වූ අතර ඔහු ඒ සඳහා පිටත්ව යන්නේ කොළඹ - මාතර සාමාන්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගාස්තු බස් රථයකින්ය. එතැන් සිට පුරහල වෙත ඔහු පැමිණ ඇත්තේ කුලියට ගත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ත්‍රිරෝද රථයකින්ය. ඔහු කියන ආකාරයට එම ගමන සඳහා පිටත්ව යන්නේ වෙන කරන්නට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙයක් නැති කමට බිරිඳගේ අරුංගල් දෙක උකස් කොට ලබාගත් අත්තිකාරමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිහිටෙනි. උත්සවය පැවැත්වීමෙන් අනතුරුව හිටපු නගරාධිපතිවරයා නැවත තම කුලී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවස වෙත පැමිණෙන්නේ හිස් අතකින් නොව හිටපු නගරාධිපතිවරුන් වෙත කොළඹ මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගර සභාවෙන් පිරිනමන ලද ස්වර්ණ වර්ණ සමරු තිළිණයක් ද සමගින්ය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඉහත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහන් සිදුවීම පුදුමය උපදවන සුළු කරුණක් වන්නේ අපේ රටේ දේශපාලනයට අදාළව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවැනි දේ සිදුනොවන තරමේ "විරල" සිදුවීමක් හේතුවෙන්ය. කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගරාධිපතිවරයකු වීම යනු එසේ මෙසේ කරුණක් නොවන නිසාය. එතැන් සිට දියවන්නා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරණයට ඇත්තේ එක් පියවරක් පමණය. කොළඹ මහනගර සභාවෙන් තම දේශපාලනය ආරම්භ කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහෝ දෙනකුගේ අවසන් නවාතැන්පළ වූයේ ජයවර්ධනපුර පාර්ලිමේන්තුවය. කෙසේ වෙතත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහුවාර්ගික බහු ආගමික භූමි භාගයක් වන කොළඹ ප්‍රධාන පුරවැසියා හෙවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගරාධිපතිවරයකු වීම ලෙහෙසියෙන් සැබෑ කරගත හැකි "සිහිනයක්" ද නොවන්නේය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ උවයිස් මොහොමඩ් ඉමිතියාස්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිස මතට නගරාධිපති කිරුළ කඩාපාත් වෙන්නේ ඒ සඳහා ඔහු විසින් කළ උත්සාහයක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිඵලයක් ලෙසින් නොව වෙනත් දේශපාලන අත්වැරැද්දක අතුරු ප්‍රතිඵලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙසින්ය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]2000 [/FONT][FONT=&quot]වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එ.ජා.ප. නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමඟ ඔවුන් ඒ සඳහා ඉදිරිපත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන්නේ "ඇස් කණ්ණාඩිය" යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙසින්ය. එහි එක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපේක්ෂකයකු වන්නේ උවයිස් මොහොමඩ් ඉමිතියාස්ය. කොළඹ දේශපාලන බලකණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කීපයක් පරාජය කරමින් මනාප ඡන්ද තිස්දෙදහසක් ගන්නා මොහොමඩ් ඉමිතියාස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රටේ නීතියට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයේ කිරුළ හිස පළඳින්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙවියන් දුන් ත්‍යාගයක් ලෙසින්ය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොළඹ මහ නගර සභාවේ හිටපු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගරාධිපති උවයිස් මොහොමඩ් ඉමිතියාස්ගේ වත්මන් තොරතුරු අසා දැක බලා ගැනීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවක් පසුගිය දිනක උදාවූ අතර එම හමුවීම සිදුවන්නේ කොළඹට සැතපුම් තිහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හතළිහක් එපිටින් පිහිටි එක්තරා නගරයකදීය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එය නත්තලට දින දෙකකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එපිටින් උදා වූ එක්තරා හැන්දැවක්ය. මා ඉදිරියේ නතර වූ ත්‍රීවිල් රථයක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රියෑදුරු අසුනේ වූ හිටපු නගරාධිපතිවරයා හයර් එකක් ගියා ඒකයි පොඩ්ඩක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පරක්කු වුණේ අපි යං ගෙදරට ගිහින් කතා කරමු නගින්න.... යෑයි ඔහු කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආරාධනයෙන් මා ත්‍රීවිල් රථයට ගොඩවූ අතර ඉන් මඳ වේලාවකින් පසු මාවතක කෙළවර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හමු වූ නිවසක් වෙත අප ගොඩවිය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හිටපු නගරාධිපතිවරයකු විදියට ආපහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොළඹ ත්‍රීවිල් රස්සාව කරන්න බෑ. ඒක ඒ තනතුරට කරන අවනම්බුවක්. ඒකයි මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළාතට වෙලා කුලී ගෙයක් අරගෙන පුරුදු රස්සාව කරන්නෙ. මුලින් නම් මේ පළාතෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හුඟ දෙනෙක් මම කොළඹ හිටපු නගරාධිපති කියල විශ්වාස කළේ නෑ. පස්සෙ තමයි ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අය ඇත්ත දැනගත්තෙ. ඒ හින්ද පාක් එකේ මට ත්‍රීවිල් රස්සාව කරන්න ඉඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබුණා. දැන් අවුරුද්දක් විතර ඇති. කොහොම හරි පරණ රස්සාවම ආයෙමත් කරනවා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හැබැයි නගරාධිපති වෙන්න ඉස්සර මම දිව්වෙ මගේම ත්‍රීවිල් එකක්. මේක මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුවන්නේ දවසෙ කුලියට අරන්. නිවස ඉදිරිපසට වන්නට නවතා තිබූ ත්‍රිරෝද රථය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙසට අත දිගු කරමින් එසේ පැවසූ හිටපු නගරාධිපතිවරයා එතැන් සිට තමන් පිළිබඳව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුවත මුල සිටම පවසන්නට විය. මේ අපට ඔහු කියන ඔහුගේ කතාවය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මං[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉපදුණේ මට්ටක්කුලිය කදිරාන වත්තෙ. තාත්ත කොළඹ මහ නගර සභාවෙ සේවකයෙක්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුප්පත්කම මම උපතින්ම අරන් ආපු දෙයක්. මම උපන් පරිසරයත් එක්ක වැඩිදුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධ්‍යාපනය ලබන්න බැරි වුණා. ඊට පස්සෙ ජීවත් වෙන්න තෝරගත්තෙ ත්‍රීවිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රස්සාව. මට්ටක්කුලිය කාක දූපතේ ත්‍රීවිල් පාක් එකේ තමයි මුලින්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රස්සාව පටන් ගත්තෙ. ඔහොම කාලයක් ඉන්නකොට තමයි [/FONT][FONT=&quot]2006[/FONT][FONT=&quot] පළාත් පාලන ඡන්දෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන්නෙ. ඔය වෙද්දී ගමේ මිනිස්සු හුඟදෙනෙක් මගේ හිතවත්තු. ඔය අතරෙ පොඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොඩි දේශපාලන හිතවත්කම් කීපයකුත් තිබුණා. මහරෆ් මහත්තය තමයි මට ඡන්දෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉල්ලන්න කියල යෝජනා කරන්නෙ. එහෙම තමයි [/FONT][FONT=&quot]2006 [/FONT][FONT=&quot]දී මම ඡන්දයට එන්නෙ. ඒ ඇවිත් මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මනාප ඡන්ද තිස්දෙදහසක් ගන්නවා. කොහොම හරි අන්තිමට නගරාධිපති වුණේ මම.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උවයිස් මොහොමඩ් ඉමිතියාස් හෙවත් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන් පැමිණි කෙටි දේශපාලන ගමන් මඟක් එහි කූටප්‍රාප්තිය බදු නගරාධිපති ධුරය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන් වෙත ලැබුණු ආකාරයත් පිළිබඳ කෙටි හැඳින්වීමකින් අනතුරුව මඳක් නිහඬ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විය. අනතුරුව යළිත් හඬ අවදි කළේය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එතකොට රටේ විපක්ෂ නායකවරයා රනිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. එ.ජා. පක්ෂය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි මාව එතනට ගෙනාවේ. නගරාධිපති වුණාට පස්සෙත් මගේ හයියට හිටියෙ එ.ජා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පක්ෂය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මට මතකයි නගරාධිපති ධුරය දෙනව කියන ආරංචිය දැනගත්තට පස්සෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම සතියක් විතර හැංගිලා හිටියා. ඒ මම මේ තනතුර දරන්න පුළුවන්ද කියල විශාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බියක් දැනුණු නිසා. විවිධ බලපෑම් ආවා. අපේ පරම්පරාවක කවුරුවත් දේශපාලනයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෑවිලත් නැති හින්ද මේක මට මහ හිසරදයක් විදියට දැනෙන්න ගත්තා. පස්සෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එ.ජා. පක්ෂයේ අය කිව්ව මේ තනතුර බාරගන්න අපි ඔයාට උදව් කරන්නම් කියලා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහොම ටික දවසක් ගියාට පස්සෙ තමයි මම නගරාධිපති තනතුරේ දිවුරුම් දුන්නෙ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එදා [/FONT][FONT=&quot]2006.06.02[/FONT][FONT=&quot] වැනිදා. දිවුරුම් දෙන තැනට මම ආවේ මගේ ත්‍රීවිල් එකෙන්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිව්රුම් දීම සිදු කළේ කොළඹ නාගරික කොමසාරිස් ජයන්ත ලියනගේ මහත්තය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරිපිට. එතනට මගේ අම්මයි තාත්තයි නංගියි ආවා. එහෙම දිවුරුම් දීලත් සතියකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විතර පස්සෙ තමයි පළමු සභාවාරයට මම සහභාගි වෙන්නෙ. එදා මට උපදෙස් ලැබුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විනාඩි දහයක විතර ස්තුති කතාවක් කරල සභාව කල් දාන්න කියල. මම එහෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්තුතියක් කළාට පස්සෙ සභාවට සහභාගි වෙලා. හිටපු මන්ත්‍රීවරුන් තමන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අදහස් ඉදිරිපත් කළා. ඊට පස්සෙ මම සභාව කල් තිබ්බා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එදා තවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි මට නිල නිවසක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිල රථයක් ඇතුළු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රියෑදුරෙක් ලබාදීම. අවුඩි වර්ගයේ කාර් එක මට ඉස්සර හිටපු නගරාධිපතිවරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුන්දෙනෙක් පාවිච්චි කළ එකක්. මම හතරවෙනියා. ඊට අමතරව කැබ් රථයක්. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැම දෙයක්ම නාගරික කොමසාරිස්තුමා විසින් ලිතව බාරදුන්නා. ඒ හැම දෙයක්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට්ටක්කුලියෙ මං වගේ පොඩි මිනිහෙකුට ලැබෙන කොට මට දැනුණේ සතුටට වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයක්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මුලින්ම නිල නිවසට ගිය දවස මට අද වගේ මතකයි. ඒක විශාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මන්දිරයක්. කෝල් එකක් දීල අම්මයි තාත්තයි නංගිටයි එන්න කිව්වා. එදා රෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසුදේව නානායක්කාර මහත්තය ටයිටස් මහත්තය හා එජාප මන්ත්‍රීවරු පිරිසකුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිල නිවසට ආවා. ඒ ආපු හැම කෙනෙක්ම කිව්වෙ බය නැතුව නගරාධිපති තනතුරේ වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්න අපි උදව් කරන්නම් කියල. මම ඒ උපදෙස් අනුගමනය කළා. නීති අංශයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනුම ලබාගත්තා. එහෙම තමයි රාජකාරිය කරගෙන ගියේ. ඔය වෙද්දී මට ලේකම්වරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන්නෙක් හිටියා. පුද්ගලික ලේකම් ශාන් නවාස් මහත්තය. නගර සභාවේ ලේකම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලා හිටියේ ශර්[/FONT][FONT=&quot]¨[/FONT][FONT=&quot]ලි කියල මහත්තයෙක්. කොළඹ එකේ ඉඳල පහළොව වෙනකම් අයිතිවෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුණෙ මට. ඒ හැම තැනකම මට පුළුවන් අයුරින් සේවය කිරීම තමයි මගේ වගකීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුණේ. ඔය වෙද්දි කවදාවත් හිටියෙ නැති යාළු මිත්‍රයන් මාව හොයාගෙන එන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත්තා. ලොකු ව්‍යාපාරිකයෝ එන්න යන්න ගත්තා. මට ඒව වැදගත් වුණේ නෑ. මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිටියේ මගේ පරණ පුරුදු මිනිස්සු එක්ක විතරයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නගරාධිපති වෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉඳිද්දි සතියකට දවස් දෙකක් නොවරදවාම මම කදිරානවත්තට යනවා. ඔය වෙද්දි එම්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එස්. ඩී. එකෙන් අටදෙනකුයි නගර සභාවෙ හයදෙනකුයි මගේ ආරක්ෂාවට දුන්නා. මට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආරක්ෂාව අවශ්‍ය වුණේ නෑ. සතියේ දවස් පහේම ජනතාවට මාව මුණගැහෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන්කම තිබුණා. මම රාජකාරිය හරියට කළා කියල මම අදත් තෘප්තිමත්. මං ඒකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උදාහරණයක් කියන්නම්. මම නගරාධිපති වෙද්දි මගේ තාත්ත කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුළු සේවකයෙක්. මම තාත්තටවත් අනවශ්‍ය විදියට උසස්වීමක්වත් නොදුන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුතෙක්. නිල නිවසෙදි අපි කෑවෙ බිව්වෙ පවා සාමාන්‍ය විදියට. මටයි කියල කිසි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙයක් හම්බ කරගත්ත මිනිහෙක් නෙවෙයි මම.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මම නගරාධිපති වෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉඳිද්දි පිටරට සංචාර දාහතක් ගියා. විවිධ උත්සව ආදියට. ඒ හැම සැරේකම තවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් අරන් යන්නෙ. මොකද මම එහෙම කළේ ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වරප්‍රසාද තනියම භුක්ති විඳින්න බැරිකමට. ලේකම්වරු දෙන්නෙක් යනවා. මොකද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට ඉංග්‍රීසි බැහැනෙ. ඒ කොයි රටේ ගියත් මම කතා කළේ සිංහලෙන්. ලන්ඩන්වලදි මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිංහලෙන් කරපු කතාවට පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. මම අදහන ආගමේ අය මට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විරුද්ධ වෙද්දි නගරාධිපති නිල නිවසේ මම බුද්ධ ප්‍රතිමාවක් පවා හැදුවා. මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආරක්ෂකයන් මට ආචාර කරන එක පවා මම නතර කළා. වාහනය පවා පාවිච්චි කළේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රාජකාරියට විතරයි. හැම දෙයක්ම සිද්ධ වුණේ නිත්‍යානුකූලව විතරයි. මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුප්පත්කම තුරන් කරගන්න තනතුරේ තිබුණ බලපුළුවන්කාරකම කවදාවත් පාවිච්චි නොකළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිනිහෙක් කියල මං අදත් කියන්නෙ ඒකයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ දවස්වල එක දෙයක් මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජයෙන් ඉල්ලා හිටියා. ඒ තමයි මටම කියල ගෙයක් හරි ගෙයක් හදාගන්න පුංචි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉඩම් කෑල්ලක් හරි දෙන්න කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉල්ලීමට කන්දීල මහින්ද මහත්තය කිව්ව හොයල බලල මට නිවසක් දෙන්න කියල.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැබැයි ඒක වදාවත් හැබෑවක් වුණේ නෑ. මම විමල් වීරවංශ ඇමැතිතුමා ළඟට හය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාරක් ගිහින් පොඩි ගෙයක් හරි ඉඩමක් හරි දෙන්න කිව්ව. එතුමගේ උත්තර වුණේ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]හදනකොට දෙන්නම්" කියන එක විතරයි. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ළඟට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුන්පාරක් ගියා ඒත් උත්තරය වුණේ අර ටිකම විතරයි. මම ඉල්ලුවේ අඩු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදායම්ලාභී ගෙයක් හරි පර්චස් දෙකක් හරි විතරයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙම කාලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යද්දි තමයි [/FONT][FONT=&quot]2009[/FONT][FONT=&quot] දි එකපාරටම නගර සභාව සස්පෙන් කරන්නෙ. එහෙම කළත් මම නිල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවසෙ තව ටික කාලයක් ඉන්නවා. මට එහෙම ඉන්න කියල උපදෙස් ආපු හින්දයි එහෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිටියෙත්. එහෙම ඉන්න අතරෙ මම කිව්ව මට ජීවත් වෙන්න මාර්ගයක් ඕන හින්ද මාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිටරටක රස්සාවට යවන්න කියලා. ඒ පාර තමයි කොරියානු තානාපති කාර්යාලයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රියෑදුරු රස්සාවක් ලැබෙන්නෙ. කොරියානු තානාපති කාර්යාලයේ රියෑදුරෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට සේවය කළත් ඉන්න තැනක් කෑම බීම ගන්න ඕන තමන්ගේ මුදලින්. ඒකට ලොකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වියදමක් යනවා. ඔය අතරේ මගේ අම්මාගේ අසනීප තත්ත්වය අසාධ්‍ය වෙනව. ඒ පාර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි මම ආපහු ලංකාවට එන්නේ. කොහොම හරි අන්තිමට මම ආපසු මහ පාරට වැටෙනවා. අද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම ඉන්නේ කුලී නිවසක. මේ පැත්තෙ කොළඹ වගේ හයර් නෑ. දවසකට ත්‍රීවිල් එකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හාරසීයක් ගෙවන්න ඕන.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මම ත්‍රීවිල් එකෙන් ගිහින් නගරාධිපති ධුරයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිවුරුම් දීල ආපසු ත්‍රීවිල් එකෙන්ම ගෙදර ගිය ත්‍රීවිල් ඉමිතියාස්ම තමයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම ගෙනාපු දේ අරගෙන ආපහු ගෙදර ගියා මිසක් අමතර දේවල් අරගත්ත මිනිහෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නෙවෙයි. කොහොම හරි මේ පසුගිය දවස්වල තිබුණ [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot] වැනි සමරු උත්සවයට එන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල එවල තිබුණ ආරාධනා පත්‍රය පවා මට ලැබුණේ මගේ තාත්තගෙ මාර්ගයෙන්. මොකද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම ඉන්නෙ කොහෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මොනවද කරන්න්නේ කියල හුඟදෙනෙක් දන්නෙ නෑ. එදා මම ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උත්සවයට ගියහම දන්න කියන හුඟදෙනෙක් මුණගැහුණා. ඒ අය අහන ප්‍රශ්නවලට මට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උත්තර දෙන්න විදියක් නෑ. මම පාරේ ත්‍රීවිල් රස්සාව කරනව කිව්වම කවුරුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිගන්නෙ නෑ. හිටපු නගරාධිපතිවරයකු විදියට මට ලැබුණ සමරු තිළිණය එදා මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත්තෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින්. එදා මම මගේ දුක්ගැනවිල්ල ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලියල එතුමට ලිපියක් දීල මට මොකක් හරි සහනයක් ලබාදෙන්න කියල ඉල්ලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටියා. මම විශ්වාස කරනව එතුමගෙන් මට සහනයක් සහයෝගයක් ලැබෙයි කියලා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ උත්සවයට ගිය වෙලාවෙ මං දැක්ක තව දෙයක් තමයි නගර සභා ශාලාවේ හිටපු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගරාධිපතිතුමාගේ ලොකු පින්තූර රාමු කරල තිබීම. ඒත් ඒ පින්තූර අතරේ මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පින්තූරය තිබුණේ නෑ. ඒකට හේතුව මොකක්ද කියල මම දන්නෙ නෑ. එහෙම නොතිබුණා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල මගේ අමනාපයක් තරහක් නෑ මහත්තය. ජීවත්වෙන්න හරි හමන් ආදායම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගයවක්වත් නැති මං වගේ මිනිහෙකුට මොන නම්බු නාමද කියල මට හිතෙනවා. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඊයෙ පෙරේදා මගේ දරුවෙක් අසනීප වෙලා දවස් ගානක් ඉස්පිරිතාලෙ තියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිටියා. විශ්වාස කරන්න [/FONT][FONT=&quot]µd[/FONT][FONT=&quot]මසියෙන් ගන්න දෙන බෙහෙත් ටික ගන්න අතේ සතයක් නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දවසුත් තිබුණා. නෝනගේ රත්තරන් බඩු උකස් කරල අනුන්ගේ ත්‍රීවිල් එකක් හයර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරල මේ දඟලන්නෙ ආපහු නගරාධිපතිවරයෙක් වෙන්න නෙවෙයි. යන්තං හරි ජීවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්න විතරයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මම මේ රජයෙන් බොහොම අහිංසක ඉල්ලීමක් කරනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනාධිපතිතුමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අගමැතිතුමා මට පිහිටක් වේවි කියල විශ්වාසයක් තියෙනවා. මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉල්ලීම තමයි පසුගිය ආණ්ඩුවෙන් මට ලැබුණේ නැති සහනය මේ ආණ්ඩුවෙන් ලබාදෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන එක. අඩු ආදායම්ලාභී නිවසක් හරි ජීවත්වෙන්න පුළුවන් මට්ටමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රස්සාවක් හරි මට ලබාදෙන්න කියල විතරයි මම ඉල්ලා සිටින්නේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොළඹ මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නගර සභාවේ නගරාධිපති කිරුළ උවයිස් මොහොමඩ් ඉහිතියාස් වෙත හිමිවන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිසකට කිරුළක් ගැලපීමේ න්‍යාය මත නොව කිරුළකට හිසක් ගැලපීමේ ප්‍රතිඵලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙසින්ය. වසර තුනකට පසුව එය ඔහුට අහිමිව යන්නේ ද දෛවයේ සරදමක් ලෙසින්ය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ වන විට ජීවිතයේ අගහිඟකම් සමඟ පොරබදන හිටපු නගරාධිපතිවරයාට කුමන හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරණක් ලබාදීම ඔහු විසින් දරන ලද තනතුරට කරන ගෞරවයක් වන්නේ එබැවින්ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රුවන් ජයවර්ධන[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උපුටාගැනීම දිවයින පුවත්පතෙනි[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]https://www.facebook.com/kalatipol/photos/a.310750609100157.1073741828.310488422459709/552372018271347/?type=3[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="Rama2017, post: 22625415, member: 564137"] [FONT="]ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගරාධිපති[/FONT][FONT="][/FONT] [FONT="]කොළඹ මහ නගර සභාව සිය [/FONT][FONT="]150 [/FONT][FONT="]වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර්[/FONT][FONT="] [/FONT][FONT="]මාසයේදීය. ඒ සඳහා රජ[/FONT][FONT="], [/FONT][FONT="]මැති[/FONT][FONT="], [/FONT][FONT="]ඇමැතිවරු[/FONT][FONT="], [/FONT][FONT="]නගරාධිපතිවරු පමණක් නොව හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ. ආරාධනා[/FONT][FONT="] [/FONT][FONT="]ලැබූවන් අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු ([/FONT][FONT="]2006-2009) [/FONT][FONT="]උවයිස්[/FONT][FONT="] [/FONT][FONT="]මොහොමඩ් ඉමිතියාස් ද වූ අතර ඔහු ඒ සඳහා පිටත්ව යන්නේ කොළඹ - මාතර සාමාන්‍ය[/FONT][FONT="] [/FONT][FONT="]ගාස්තු බස් රථයකින්ය. එතැන් සිට පුරහල වෙත ඔහු පැමිණ ඇත්තේ කුලියට ගත්[/FONT][FONT="] [/FONT][FONT="]ත්‍රිරෝද රථයකින්ය. ඔහු කියන ආකාරයට එම ගමන සඳහා පිටත්ව යන්නේ වෙන කරන්නට[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් නැති කමට බිරිඳගේ අරුංගල් දෙක උකස් කොට ලබාගත් අත්තිකාරමේ[/FONT][FONT="] [/FONT][FONT="]පිහිටෙනි. උත්සවය පැවැත්වීමෙන් අනතුරුව හිටපු නගරාධිපතිවරයා නැවත තම කුලී[/FONT][FONT="] [/FONT][FONT="]නිවස වෙත පැමිණෙන්නේ හිස් අතකින් නොව හිටපු නගරාධිපතිවරුන් වෙත කොළඹ මහ[/FONT][FONT="] [/FONT][FONT="]නගර සභාවෙන් පිරිනමන ලද ස්වර්ණ වර්ණ සමරු තිළිණයක් ද සමගින්ය.[/FONT][FONT="][/FONT] [FONT="]ඉහත[/FONT][FONT="] [/FONT][FONT="]සඳහන් සිදුවීම පුදුමය උපදවන සුළු කරුණක් වන්නේ අපේ රටේ දේශපාලනයට අදාළව[/FONT][FONT="] [/FONT][FONT="]එවැනි දේ සිදුනොවන තරමේ "විරල" සිදුවීමක් හේතුවෙන්ය. කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරයකු වීම යනු එසේ මෙසේ කරුණක් නොවන නිසාය. එතැන් සිට දියවන්නා[/FONT][FONT="] [/FONT][FONT="]තරණයට ඇත්තේ එක් පියවරක් පමණය. කොළඹ මහනගර සභාවෙන් තම දේශපාලනය ආරම්භ කළ[/FONT][FONT="] [/FONT][FONT="]බොහෝ දෙනකුගේ අවසන් නවාතැන්පළ වූයේ ජයවර්ධනපුර පාර්ලිමේන්තුවය. කෙසේ වෙතත්[/FONT][FONT="] [/FONT][FONT="]බහුවාර්ගික බහු ආගමික භූමි භාගයක් වන කොළඹ ප්‍රධාන පුරවැසියා හෙවත්[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරයකු වීම ලෙහෙසියෙන් සැබෑ කරගත හැකි "සිහිනයක්" ද නොවන්නේය.[/FONT][FONT="][/FONT] [FONT="]කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ උවයිස් මොහොමඩ් ඉමිතියාස්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]හිස මතට නගරාධිපති කිරුළ කඩාපාත් වෙන්නේ ඒ සඳහා ඔහු විසින් කළ උත්සාහයක[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිඵලයක් ලෙසින් නොව වෙනත් දේශපාලන අත්වැරැද්දක අතුරු ප්‍රතිඵලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙසින්ය.[/FONT][FONT="][/FONT] [FONT="]2000 [/FONT][FONT="]වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභා[/FONT][FONT="] [/FONT][FONT="]එ.ජා.ප. නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමඟ ඔවුන් ඒ සඳහා ඉදිරිපත්[/FONT][FONT="] [/FONT][FONT="]වන්නේ "ඇස් කණ්ණාඩිය" යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙසින්ය. එහි එක්[/FONT][FONT="] [/FONT][FONT="]අපේක්ෂකයකු වන්නේ උවයිස් මොහොමඩ් ඉමිතියාස්ය. කොළඹ දේශපාලන බලකණු[/FONT][FONT="] [/FONT][FONT="]කීපයක් පරාජය කරමින් මනාප ඡන්ද තිස්දෙදහසක් ගන්නා මොහොමඩ් ඉමිතියාස්[/FONT][FONT="] [/FONT][FONT="]රටේ නීතියට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයේ කිරුළ හිස පළඳින්නේ[/FONT][FONT="] [/FONT][FONT="]දෙවියන් දුන් ත්‍යාගයක් ලෙසින්ය.[/FONT][FONT="][/FONT] [FONT="]කොළඹ මහ නගර සභාවේ හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපති උවයිස් මොහොමඩ් ඉමිතියාස්ගේ වත්මන් තොරතුරු අසා දැක බලා ගැනීමේ[/FONT][FONT="] [/FONT][FONT="]අවස්ථාවක් පසුගිය දිනක උදාවූ අතර එම හමුවීම සිදුවන්නේ කොළඹට සැතපුම් තිහ[/FONT][FONT="] [/FONT][FONT="]හතළිහක් එපිටින් පිහිටි එක්තරා නගරයකදීය.[/FONT][FONT="][/FONT] [FONT="]එය නත්තලට දින දෙකකට[/FONT][FONT="] [/FONT][FONT="]එපිටින් උදා වූ එක්තරා හැන්දැවක්ය. මා ඉදිරියේ නතර වූ ත්‍රීවිල් රථයක[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරු අසුනේ වූ හිටපු නගරාධිපතිවරයා හයර් එකක් ගියා ඒකයි පොඩ්ඩක්[/FONT][FONT="] [/FONT][FONT="]පරක්කු වුණේ අපි යං ගෙදරට ගිහින් කතා කරමු නගින්න.... යෑයි ඔහු කළ[/FONT][FONT="] [/FONT][FONT="]ආරාධනයෙන් මා ත්‍රීවිල් රථයට ගොඩවූ අතර ඉන් මඳ වේලාවකින් පසු මාවතක කෙළවර[/FONT][FONT="] [/FONT][FONT="]හමු වූ නිවසක් වෙත අප ගොඩවිය.[/FONT][FONT="][/FONT] [FONT="]හිටපු නගරාධිපතිවරයකු විදියට ආපහු[/FONT][FONT="] [/FONT][FONT="]කොළඹ ත්‍රීවිල් රස්සාව කරන්න බෑ. ඒක ඒ තනතුරට කරන අවනම්බුවක්. ඒකයි මේ[/FONT][FONT="] [/FONT][FONT="]පළාතට වෙලා කුලී ගෙයක් අරගෙන පුරුදු රස්සාව කරන්නෙ. මුලින් නම් මේ පළාතෙ[/FONT][FONT="] [/FONT][FONT="]හුඟ දෙනෙක් මම කොළඹ හිටපු නගරාධිපති කියල විශ්වාස කළේ නෑ. පස්සෙ තමයි ඒ[/FONT][FONT="] [/FONT][FONT="]අය ඇත්ත දැනගත්තෙ. ඒ හින්ද පාක් එකේ මට ත්‍රීවිල් රස්සාව කරන්න ඉඩ[/FONT][FONT="] [/FONT][FONT="]ලැබුණා. දැන් අවුරුද්දක් විතර ඇති. කොහොම හරි පරණ රස්සාවම ආයෙමත් කරනවා.[/FONT][FONT="][/FONT] [FONT="]හැබැයි නගරාධිපති වෙන්න ඉස්සර මම දිව්වෙ මගේම ත්‍රීවිල් එකක්. මේක මම[/FONT][FONT="] [/FONT][FONT="]දුවන්නේ දවසෙ කුලියට අරන්. නිවස ඉදිරිපසට වන්නට නවතා තිබූ ත්‍රිරෝද රථය[/FONT][FONT="] [/FONT][FONT="]දෙසට අත දිගු කරමින් එසේ පැවසූ හිටපු නගරාධිපතිවරයා එතැන් සිට තමන් පිළිබඳව[/FONT][FONT="] [/FONT][FONT="]පුවත මුල සිටම පවසන්නට විය. මේ අපට ඔහු කියන ඔහුගේ කතාවය.[/FONT][FONT="][/FONT] [FONT="]මං[/FONT][FONT="] [/FONT][FONT="]ඉපදුණේ මට්ටක්කුලිය කදිරාන වත්තෙ. තාත්ත කොළඹ මහ නගර සභාවෙ සේවකයෙක්.[/FONT][FONT="] [/FONT][FONT="]දුප්පත්කම මම උපතින්ම අරන් ආපු දෙයක්. මම උපන් පරිසරයත් එක්ක වැඩිදුර[/FONT][FONT="] [/FONT][FONT="]අධ්‍යාපනය ලබන්න බැරි වුණා. ඊට පස්සෙ ජීවත් වෙන්න තෝරගත්තෙ ත්‍රීවිල්[/FONT][FONT="] [/FONT][FONT="]රස්සාව. මට්ටක්කුලිය කාක දූපතේ ත්‍රීවිල් පාක් එකේ තමයි මුලින්ම[/FONT][FONT="] [/FONT][FONT="]රස්සාව පටන් ගත්තෙ. ඔහොම කාලයක් ඉන්නකොට තමයි [/FONT][FONT="]2006[/FONT][FONT="] පළාත් පාලන ඡන්දෙ[/FONT][FONT="] [/FONT][FONT="]එන්නෙ. ඔය වෙද්දී ගමේ මිනිස්සු හුඟදෙනෙක් මගේ හිතවත්තු. ඔය අතරෙ පොඩි[/FONT][FONT="] [/FONT][FONT="]පොඩි දේශපාලන හිතවත්කම් කීපයකුත් තිබුණා. මහරෆ් මහත්තය තමයි මට ඡන්දෙ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලන්න කියල යෝජනා කරන්නෙ. එහෙම තමයි [/FONT][FONT="]2006 [/FONT][FONT="]දී මම ඡන්දයට එන්නෙ. ඒ ඇවිත් මම[/FONT][FONT="] [/FONT][FONT="]මනාප ඡන්ද තිස්දෙදහසක් ගන්නවා. කොහොම හරි අන්තිමට නගරාධිපති වුණේ මම.[/FONT][FONT="][/FONT] [FONT="]උවයිස් මොහොමඩ් ඉමිතියාස් හෙවත් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා[/FONT][FONT="] [/FONT][FONT="]තමන් පැමිණි කෙටි දේශපාලන ගමන් මඟක් එහි කූටප්‍රාප්තිය බදු නගරාධිපති ධුරය[/FONT][FONT="] [/FONT][FONT="]තමන් වෙත ලැබුණු ආකාරයත් පිළිබඳ කෙටි හැඳින්වීමකින් අනතුරුව මඳක් නිහඬ[/FONT][FONT="] [/FONT][FONT="]විය. අනතුරුව යළිත් හඬ අවදි කළේය.[/FONT][FONT="][/FONT] [FONT="]එතකොට රටේ විපක්ෂ නායකවරයා රනිල්[/FONT][FONT="] [/FONT][FONT="]වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. එ.ජා. පක්ෂය[/FONT][FONT="] [/FONT][FONT="]තමයි මාව එතනට ගෙනාවේ. නගරාධිපති වුණාට පස්සෙත් මගේ හයියට හිටියෙ එ.ජා.[/FONT][FONT="] [/FONT][FONT="]පක්ෂය.[/FONT][FONT="][/FONT] [FONT="]මට මතකයි නගරාධිපති ධුරය දෙනව කියන ආරංචිය දැනගත්තට පස්සෙ[/FONT][FONT="] [/FONT][FONT="]මම සතියක් විතර හැංගිලා හිටියා. ඒ මම මේ තනතුර දරන්න පුළුවන්ද කියල විශාල[/FONT][FONT="] [/FONT][FONT="]බියක් දැනුණු නිසා. විවිධ බලපෑම් ආවා. අපේ පරම්පරාවක කවුරුවත් දේශපාලනයට[/FONT][FONT="] [/FONT][FONT="]ගෑවිලත් නැති හින්ද මේක මට මහ හිසරදයක් විදියට දැනෙන්න ගත්තා. පස්සෙ[/FONT][FONT="] [/FONT][FONT="]එ.ජා. පක්ෂයේ අය කිව්ව මේ තනතුර බාරගන්න අපි ඔයාට උදව් කරන්නම් කියලා.[/FONT][FONT="][/FONT] [FONT="]ඔහොම ටික දවසක් ගියාට පස්සෙ තමයි මම නගරාධිපති තනතුරේ දිවුරුම් දුන්නෙ.[/FONT][FONT="] [/FONT][FONT="]එදා [/FONT][FONT="]2006.06.02[/FONT][FONT="] වැනිදා. දිවුරුම් දෙන තැනට මම ආවේ මගේ ත්‍රීවිල් එකෙන්.[/FONT][FONT="] [/FONT][FONT="]දිව්රුම් දීම සිදු කළේ කොළඹ නාගරික කොමසාරිස් ජයන්ත ලියනගේ මහත්තය[/FONT][FONT="] [/FONT][FONT="]ඉදිරිපිට. එතනට මගේ අම්මයි තාත්තයි නංගියි ආවා. එහෙම දිවුරුම් දීලත් සතියකට[/FONT][FONT="] [/FONT][FONT="]විතර පස්සෙ තමයි පළමු සභාවාරයට මම සහභාගි වෙන්නෙ. එදා මට උපදෙස් ලැබුණ[/FONT][FONT="] [/FONT][FONT="]විනාඩි දහයක විතර ස්තුති කතාවක් කරල සභාව කල් දාන්න කියල. මම එහෙම[/FONT][FONT="] [/FONT][FONT="]ස්තුතියක් කළාට පස්සෙ සභාවට සහභාගි වෙලා. හිටපු මන්ත්‍රීවරුන් තමන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]අදහස් ඉදිරිපත් කළා. ඊට පස්සෙ මම සභාව කල් තිබ්බා.[/FONT][FONT="][/FONT] [FONT="]එදා තවත්[/FONT][FONT="] [/FONT][FONT="]වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි මට නිල නිවසක්[/FONT][FONT="], [/FONT][FONT="]නිල රථයක් ඇතුළු[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරෙක් ලබාදීම. අවුඩි වර්ගයේ කාර් එක මට ඉස්සර හිටපු නගරාධිපතිවරු[/FONT][FONT="] [/FONT][FONT="]තුන්දෙනෙක් පාවිච්චි කළ එකක්. මම හතරවෙනියා. ඊට අමතරව කැබ් රථයක්. මේ[/FONT][FONT="] [/FONT][FONT="]හැම දෙයක්ම නාගරික කොමසාරිස්තුමා විසින් ලිතව බාරදුන්නා. ඒ හැම දෙයක්ම[/FONT][FONT="] [/FONT][FONT="]මට්ටක්කුලියෙ මං වගේ පොඩි මිනිහෙකුට ලැබෙන කොට මට දැනුණේ සතුටට වඩා[/FONT][FONT="] [/FONT][FONT="]බයක්.[/FONT][FONT="][/FONT] [FONT="]මුලින්ම නිල නිවසට ගිය දවස මට අද වගේ මතකයි. ඒක විශාල[/FONT][FONT="] [/FONT][FONT="]මන්දිරයක්. කෝල් එකක් දීල අම්මයි තාත්තයි නංගිටයි එන්න කිව්වා. එදා රෑ[/FONT][FONT="] [/FONT][FONT="]වාසුදේව නානායක්කාර මහත්තය ටයිටස් මහත්තය හා එජාප මන්ත්‍රීවරු පිරිසකුත්[/FONT][FONT="] [/FONT][FONT="]නිල නිවසට ආවා. ඒ ආපු හැම කෙනෙක්ම කිව්වෙ බය නැතුව නගරාධිපති තනතුරේ වැඩ[/FONT][FONT="] [/FONT][FONT="]කරන්න අපි උදව් කරන්නම් කියල. මම ඒ උපදෙස් අනුගමනය කළා. නීති අංශයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]දැනුම ලබාගත්තා. එහෙම තමයි රාජකාරිය කරගෙන ගියේ. ඔය වෙද්දී මට ලේකම්වරු[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්නෙක් හිටියා. පුද්ගලික ලේකම් ශාන් නවාස් මහත්තය. නගර සභාවේ ලේකම්[/FONT][FONT="] [/FONT][FONT="]වෙලා හිටියේ ශර්[/FONT][FONT="]¨[/FONT][FONT="]ලි කියල මහත්තයෙක්. කොළඹ එකේ ඉඳල පහළොව වෙනකම් අයිතිවෙලා[/FONT][FONT="] [/FONT][FONT="]තිබුණෙ මට. ඒ හැම තැනකම මට පුළුවන් අයුරින් සේවය කිරීම තමයි මගේ වගකීම[/FONT][FONT="] [/FONT][FONT="]වුණේ. ඔය වෙද්දි කවදාවත් හිටියෙ නැති යාළු මිත්‍රයන් මාව හොයාගෙන එන්න[/FONT][FONT="] [/FONT][FONT="]ගත්තා. ලොකු ව්‍යාපාරිකයෝ එන්න යන්න ගත්තා. මට ඒව වැදගත් වුණේ නෑ. මම[/FONT][FONT="] [/FONT][FONT="]හිටියේ මගේ පරණ පුරුදු මිනිස්සු එක්ක විතරයි.[/FONT][FONT="][/FONT] [FONT="]නගරාධිපති වෙලා[/FONT][FONT="] [/FONT][FONT="]ඉඳිද්දි සතියකට දවස් දෙකක් නොවරදවාම මම කදිරානවත්තට යනවා. ඔය වෙද්දි එම්.[/FONT][FONT="] [/FONT][FONT="]එස්. ඩී. එකෙන් අටදෙනකුයි නගර සභාවෙ හයදෙනකුයි මගේ ආරක්ෂාවට දුන්නා. මට[/FONT][FONT="] [/FONT][FONT="]ආරක්ෂාව අවශ්‍ය වුණේ නෑ. සතියේ දවස් පහේම ජනතාවට මාව මුණගැහෙන්න[/FONT][FONT="] [/FONT][FONT="]පුළුවන්කම තිබුණා. මම රාජකාරිය හරියට කළා කියල මම අදත් තෘප්තිමත්. මං ඒකට[/FONT][FONT="] [/FONT][FONT="]උදාහරණයක් කියන්නම්. මම නගරාධිපති වෙද්දි මගේ තාත්ත කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT="] [/FONT][FONT="]සුළු සේවකයෙක්. මම තාත්තටවත් අනවශ්‍ය විදියට උසස්වීමක්වත් නොදුන්න[/FONT][FONT="] [/FONT][FONT="]පුතෙක්. නිල නිවසෙදි අපි කෑවෙ බිව්වෙ පවා සාමාන්‍ය විදියට. මටයි කියල කිසි[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් හම්බ කරගත්ත මිනිහෙක් නෙවෙයි මම.[/FONT][FONT="][/FONT] [FONT="]මම නගරාධිපති වෙලා[/FONT][FONT="] [/FONT][FONT="]ඉඳිද්දි පිටරට සංචාර දාහතක් ගියා. විවිධ උත්සව ආදියට. ඒ හැම සැරේකම තවත්[/FONT][FONT="] [/FONT][FONT="]මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් අරන් යන්නෙ. මොකද මම එහෙම කළේ ඒ[/FONT][FONT="] [/FONT][FONT="]වරප්‍රසාද තනියම භුක්ති විඳින්න බැරිකමට. ලේකම්වරු දෙන්නෙක් යනවා. මොකද[/FONT][FONT="] [/FONT][FONT="]මට ඉංග්‍රීසි බැහැනෙ. ඒ කොයි රටේ ගියත් මම කතා කළේ සිංහලෙන්. ලන්ඩන්වලදි මම[/FONT][FONT="] [/FONT][FONT="]සිංහලෙන් කරපු කතාවට පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. මම අදහන ආගමේ අය මට[/FONT][FONT="] [/FONT][FONT="]විරුද්ධ වෙද්දි නගරාධිපති නිල නිවසේ මම බුද්ධ ප්‍රතිමාවක් පවා හැදුවා. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ආරක්ෂකයන් මට ආචාර කරන එක පවා මම නතර කළා. වාහනය පවා පාවිච්චි කළේ[/FONT][FONT="] [/FONT][FONT="]රාජකාරියට විතරයි. හැම දෙයක්ම සිද්ධ වුණේ නිත්‍යානුකූලව විතරයි. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]දුප්පත්කම තුරන් කරගන්න තනතුරේ තිබුණ බලපුළුවන්කාරකම කවදාවත් පාවිච්චි නොකළ[/FONT][FONT="] [/FONT][FONT="]මිනිහෙක් කියල මං අදත් කියන්නෙ ඒකයි.[/FONT][FONT="][/FONT] [FONT="]ඒ දවස්වල එක දෙයක් මම[/FONT][FONT="] [/FONT][FONT="]රජයෙන් ඉල්ලා හිටියා. ඒ තමයි මටම කියල ගෙයක් හරි ගෙයක් හදාගන්න පුංචි[/FONT][FONT="] [/FONT][FONT="]ඉඩම් කෑල්ලක් හරි දෙන්න කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලීමට කන්දීල මහින්ද මහත්තය කිව්ව හොයල බලල මට නිවසක් දෙන්න කියල.[/FONT][FONT="] [/FONT][FONT="]හැබැයි ඒක වදාවත් හැබෑවක් වුණේ නෑ. මම විමල් වීරවංශ ඇමැතිතුමා ළඟට හය[/FONT][FONT="] [/FONT][FONT="]පාරක් ගිහින් පොඩි ගෙයක් හරි ඉඩමක් හරි දෙන්න කිව්ව. එතුමගේ උත්තර වුණේ[/FONT][FONT="] "[/FONT][FONT="]හදනකොට දෙන්නම්" කියන එක විතරයි. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ළඟට[/FONT][FONT="] [/FONT][FONT="]තුන්පාරක් ගියා ඒත් උත්තරය වුණේ අර ටිකම විතරයි. මම ඉල්ලුවේ අඩු[/FONT][FONT="] [/FONT][FONT="]ආදායම්ලාභී ගෙයක් හරි පර්චස් දෙකක් හරි විතරයි.[/FONT][FONT="][/FONT] [FONT="]එහෙම කාලයක්[/FONT][FONT="] [/FONT][FONT="]යද්දි තමයි [/FONT][FONT="]2009[/FONT][FONT="] දි එකපාරටම නගර සභාව සස්පෙන් කරන්නෙ. එහෙම කළත් මම නිල[/FONT][FONT="] [/FONT][FONT="]නිවසෙ තව ටික කාලයක් ඉන්නවා. මට එහෙම ඉන්න කියල උපදෙස් ආපු හින්දයි එහෙම[/FONT][FONT="] [/FONT][FONT="]හිටියෙත්. එහෙම ඉන්න අතරෙ මම කිව්ව මට ජීවත් වෙන්න මාර්ගයක් ඕන හින්ද මාව[/FONT][FONT="] [/FONT][FONT="]පිටරටක රස්සාවට යවන්න කියලා. ඒ පාර තමයි කොරියානු තානාපති කාර්යාලයේ[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරු රස්සාවක් ලැබෙන්නෙ. කොරියානු තානාපති කාර්යාලයේ රියෑදුරෙක්[/FONT][FONT="] [/FONT][FONT="]විදියට සේවය කළත් ඉන්න තැනක් කෑම බීම ගන්න ඕන තමන්ගේ මුදලින්. ඒකට ලොකු[/FONT][FONT="] [/FONT][FONT="]වියදමක් යනවා. ඔය අතරේ මගේ අම්මාගේ අසනීප තත්ත්වය අසාධ්‍ය වෙනව. ඒ පාර[/FONT][FONT="] [/FONT][FONT="]තමයි මම ආපහු ලංකාවට එන්නේ. කොහොම හරි අන්තිමට මම ආපසු මහ පාරට වැටෙනවා. අද[/FONT][FONT="] [/FONT][FONT="]මම ඉන්නේ කුලී නිවසක. මේ පැත්තෙ කොළඹ වගේ හයර් නෑ. දවසකට ත්‍රීවිල් එකට[/FONT][FONT="] [/FONT][FONT="]හාරසීයක් ගෙවන්න ඕන.[/FONT][FONT="][/FONT] [FONT="]මම ත්‍රීවිල් එකෙන් ගිහින් නගරාධිපති ධුරයේ[/FONT][FONT="] [/FONT][FONT="]දිවුරුම් දීල ආපසු ත්‍රීවිල් එකෙන්ම ගෙදර ගිය ත්‍රීවිල් ඉමිතියාස්ම තමයි.[/FONT][FONT="] [/FONT][FONT="]මම ගෙනාපු දේ අරගෙන ආපහු ගෙදර ගියා මිසක් අමතර දේවල් අරගත්ත මිනිහෙක්[/FONT][FONT="] [/FONT][FONT="]නෙවෙයි. කොහොම හරි මේ පසුගිය දවස්වල තිබුණ [/FONT][FONT="]150[/FONT][FONT="] වැනි සමරු උත්සවයට එන්න[/FONT][FONT="] [/FONT][FONT="]කියල එවල තිබුණ ආරාධනා පත්‍රය පවා මට ලැබුණේ මගේ තාත්තගෙ මාර්ගයෙන්. මොකද[/FONT][FONT="] [/FONT][FONT="]මම ඉන්නෙ කොහෙද[/FONT][FONT="]? [/FONT][FONT="]මොනවද කරන්න්නේ කියල හුඟදෙනෙක් දන්නෙ නෑ. එදා මම ඒ[/FONT][FONT="] [/FONT][FONT="]උත්සවයට ගියහම දන්න කියන හුඟදෙනෙක් මුණගැහුණා. ඒ අය අහන ප්‍රශ්නවලට මට[/FONT][FONT="] [/FONT][FONT="]උත්තර දෙන්න විදියක් නෑ. මම පාරේ ත්‍රීවිල් රස්සාව කරනව කිව්වම කවුරුත්[/FONT][FONT="] [/FONT][FONT="]පිළිගන්නෙ නෑ. හිටපු නගරාධිපතිවරයකු විදියට මට ලැබුණ සමරු තිළිණය එදා මම[/FONT][FONT="] [/FONT][FONT="]ගත්තෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින්. එදා මම මගේ දුක්ගැනවිල්ල ගැන[/FONT][FONT="] [/FONT][FONT="]ලියල එතුමට ලිපියක් දීල මට මොකක් හරි සහනයක් ලබාදෙන්න කියල ඉල්ලා[/FONT][FONT="] [/FONT][FONT="]සිටියා. මම විශ්වාස කරනව එතුමගෙන් මට සහනයක් සහයෝගයක් ලැබෙයි කියලා.[/FONT][FONT="][/FONT] [FONT="]ඒ උත්සවයට ගිය වෙලාවෙ මං දැක්ක තව දෙයක් තමයි නගර සභා ශාලාවේ හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිතුමාගේ ලොකු පින්තූර රාමු කරල තිබීම. ඒත් ඒ පින්තූර අතරේ මගේ[/FONT][FONT="] [/FONT][FONT="]පින්තූරය තිබුණේ නෑ. ඒකට හේතුව මොකක්ද කියල මම දන්නෙ නෑ. එහෙම නොතිබුණා[/FONT][FONT="] [/FONT][FONT="]කියල මගේ අමනාපයක් තරහක් නෑ මහත්තය. ජීවත්වෙන්න හරි හමන් ආදායම්[/FONT][FONT="] [/FONT][FONT="]මාර්ගයවක්වත් නැති මං වගේ මිනිහෙකුට මොන නම්බු නාමද කියල මට හිතෙනවා. මේ[/FONT][FONT="] [/FONT][FONT="]ඊයෙ පෙරේදා මගේ දරුවෙක් අසනීප වෙලා දවස් ගානක් ඉස්පිරිතාලෙ තියන්[/FONT][FONT="] [/FONT][FONT="]හිටියා. විශ්වාස කරන්න [/FONT][FONT="]µd[/FONT][FONT="]මසියෙන් ගන්න දෙන බෙහෙත් ටික ගන්න අතේ සතයක් නැති[/FONT][FONT="] [/FONT][FONT="]දවසුත් තිබුණා. නෝනගේ රත්තරන් බඩු උකස් කරල අනුන්ගේ ත්‍රීවිල් එකක් හයර්[/FONT][FONT="] [/FONT][FONT="]කරල මේ දඟලන්නෙ ආපහු නගරාධිපතිවරයෙක් වෙන්න නෙවෙයි. යන්තං හරි ජීවත්[/FONT][FONT="] [/FONT][FONT="]වෙන්න විතරයි.[/FONT][FONT="][/FONT] [FONT="]මම මේ රජයෙන් බොහොම අහිංසක ඉල්ලීමක් කරනවා.[/FONT][FONT="] [/FONT][FONT="]ජනාධිපතිතුමා[/FONT][FONT="], [/FONT][FONT="]අගමැතිතුමා මට පිහිටක් වේවි කියල විශ්වාසයක් තියෙනවා. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලීම තමයි පසුගිය ආණ්ඩුවෙන් මට ලැබුණේ නැති සහනය මේ ආණ්ඩුවෙන් ලබාදෙන්න[/FONT][FONT="] [/FONT][FONT="]කියන එක. අඩු ආදායම්ලාභී නිවසක් හරි ජීවත්වෙන්න පුළුවන් මට්ටමේ[/FONT][FONT="] [/FONT][FONT="]රස්සාවක් හරි මට ලබාදෙන්න කියල විතරයි මම ඉල්ලා සිටින්නේ.[/FONT][FONT="][/FONT] [FONT="]කොළඹ මහ[/FONT][FONT="] [/FONT][FONT="]නගර සභාවේ නගරාධිපති කිරුළ උවයිස් මොහොමඩ් ඉහිතියාස් වෙත හිමිවන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]හිසකට කිරුළක් ගැලපීමේ න්‍යාය මත නොව කිරුළකට හිසක් ගැලපීමේ ප්‍රතිඵලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙසින්ය. වසර තුනකට පසුව එය ඔහුට අහිමිව යන්නේ ද දෛවයේ සරදමක් ලෙසින්ය.[/FONT][FONT="] [/FONT][FONT="]මේ වන විට ජීවිතයේ අගහිඟකම් සමඟ පොරබදන හිටපු නගරාධිපතිවරයාට කුමන හෝ[/FONT][FONT="] [/FONT][FONT="]සරණක් ලබාදීම ඔහු විසින් දරන ලද තනතුරට කරන ගෞරවයක් වන්නේ එබැවින්ය.[/FONT][FONT="] . [/FONT][FONT="]රුවන් ජයවර්ධන[/FONT][FONT="][/FONT] [FONT="]උපුටාගැනීම දිවයින පුවත්පතෙනි[/FONT][FONT="][/FONT] [FONT="][URL="https://www.facebook.com/kalatipol/photos/a.310750609100157.1073741828.310488422459709/552372018271347/?type=3"][COLOR=blue][/COLOR][/URL][/FONT] [URL="https://www.facebook.com/kalatipol/photos/a.310750609100157.1073741828.310488422459709/552372018271347/?type=3"][COLOR=windowtext][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/COLOR][COLOR=windowtext][FONT="][/FONT][/COLOR][/URL] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom