අතාත්වික මනෝලෝක වල අතරමං වන මිනිස්සු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මචං උඹලා හිතනවද?
    දවසේ 365 ම ගමේ මිනිස්සුන්ට සංගීතය උගන්වන මාස්ටර් කෙනෙක්..මෙලෝ ජොබක් කරන්නැතුව නාට්ටි ඉගෙන ගන්න
    ගෑණු පිරිමි කට්ටිය, කසිප්පු පෙරෙ පෙර ජීවිතේ ජයගන්න වලි දාගන්න කසිප්පු කාරයෝ..කාර් පැද පැද රස්සාවකුත් නැතුව ගමෙ කරක් ගහන බටහිරතාලේ පොරක්.

    ඉන්න ප්‍රශ්න වලින් මිදිලා මනෝ ලෝකේක ,මනෝ පාරක් ගහන් ඉන්න මිනිස්සු හැමදාම සතුටු වන්නේ.. අපට අත්විදිය නොහැකි දේවල් ටෙලිවිෂන් වල පෙනෙන්නන කොට. මට නිකමට හිතුනු දෙයක්...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,476
    36,425
    113
    මැදමහනුවර
    adalanene.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    දැන් මිනිස්සුන්ගේ ආශාවන් හෙන වෙනස් බන්
    නැත්තම් අර දෙවැනි ඉනිම වගේ කතා මිනිස්සු බලයිද? ඕක ගොඩාක් අය බලනවා නැත්තම් ඕක ඔය වෙලාවේ මෙච්චර කාලයක් ඇදන් යන්ඩ අමාරුයි නේ.

    අනිත් එක යු-ටියුබ් එකේ කමෙන්ට් බලපන් කෝ එක්කෝ මිනිස්සුන්ට සල්ලි තියනවා කරන්ඩ වැඩ නැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් මිනිස්සුන්ගේ ආශාවන් හෙන වෙනස් බන්
    නැත්තම් අර දෙවැනි ඉනිම වගේ කතා මිනිස්සු බලයිද? ඕක ගොඩාක් අය බලනවා නැත්තම් ඕක ඔය වෙලාවේ මෙච්චර කාලයක් ඇදන් යන්ඩ අමාරුයි නේ.

    අනිත් එක යු-ටියුබ් එකේ කමෙන්ට් බලපන් කෝ එක්කෝ මිනිස්සුන්ට සල්ලි තියනවා කරන්ඩ වැඩ නැ.
    sirama kathawa bn
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හැබැයි අනිත් කතා වලට වඩා සද්ධාමංගල සූරියබණ්ඩාරගේ කතා වල අමුතු ලස්සනක් තියෙනවා බොරිං නෑ. පාරදිගේ කියලා එකකුත් තියෙනවා ලස්සනට ගලගෙන යන කතාවක්.අනිත් එක නාඩගම්කාරයෝ එකේ සිරිසේනව සහ හාමුදුරුවන්ව පාවිච්චි කරලා තියෙන විදිහ මරු රටට පණිවිඩයක් දෙන්න.මමනම් ඇත්තටම කැමති දෙවෙනි ඉනිම වගේ කොත්තුවක් බදාගෙන කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න යන කොල්ලෝ ඉන්න, රටට කිසිම වැඩකට නැති කතා වෙනුවට මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් සූක්ෂමව දෙන නිර්මාණ වලට.

    උඹ කතා කරන්නේ කතාවේ සිදුවිය හැකි නොහැකි බව ගැනනම් ඕක ලංකාවේ විතරක් නෙමේ මොන රටෙත් නිර්මාණ එහෙම තමයි. උඩින් යන මිනිස්සු, මකුළුවෙක් වගේ දැල් බැඳල ඒවල එල්ලිලා යන මිනිස්සු. කාර් බස් කෝච්චි උස්සන මිනිස්සු. ඕවා වෙන්න පුලුවන් දේවල්ද. කූඹියෝ කියලා එකක් ගියේ ඒකේ තියෙන දෙවල් ඇත්තටම රටේ ලෝකේ වෙන්න පුලුවන් දේවල්ද.එතකොට ඉන්දියන් කතා. එකම ගෑනී 10 පාරක් විතර මැරි මැරි ඉපදෙනවා. ඒක රටේ වැරැද්දක් නෙමේ කලාවේ වැරැද්දක්.

    වැඩිය ඕනේ නෑ බෞද්ධ සාහිත්‍යය ගන්නකෝ. වෙන්න පුලුවන් දේවල්ද?

    කලාව කියන්නේ එහෙම තමයි. වැදගත් වෙන්නේ මිනිස්සුන්ව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයාම. රටට ලෝකේට වැදගත් පණිවිඩයක් දෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් හැම නිර්මාණයකම ඕක වෙනවා.නාඩගම්කාරයෝ කතාවේ වැදගත්කම ඒක. ලංකාවේ ගොඩක් නිර්මාණ වල ආනන්දයත් නෑ ප්‍රඥාවත් නෑ.පට්ට බෝරිං. සමහර නිර්මාණ ආනන්දය තියෙනවා ප්‍රඥාව නෑ.උදාහරණය දෙවෙනි ඉනිම.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හැබැයි අනිත් කතා වලට වඩා සද්ධාමංගල සුභසිංහගේ කතා වල අමුතු ලස්සනක් තියෙනවා බොරිං නෑ. පාරදිගේ කියලා එකකුත් තියෙනවා ලස්සනට ගලගෙන යන කතාවක්.අනිත් එක නාඩගම්කාරයෝ එකේ සිරිසේනව සහ හාමුදුරුවන්ව පාවිච්චි කරලා තියෙන විදිහ මරු රටට පණිවිඩයක් දෙන්න.මමනම් ඇත්තටම කැමති දෙවෙනි ඉනිම වගේ කොත්තුවක් බදාගෙන කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න යන කොල්ලෝ ඉන්න රටට කිසිම වැඩකට නැති කතා වෙනුවට මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් සූක්ෂමව දෙන නිර්මාණ වලට.

    උඹ කතා කරන්නේ කතාවේ සිදුවිය හැකි නොහැකි බව ගැනනම් ඕක ලංකාවේ විතරක් නෙමේ මොන රටෙත් නිර්මාණ එහෙම තමයි. උඩින් යන මිනිස්සු, මකුළුවෙක් වගේ දැල් බැඳල ඒවල එල්ලිලා යන මිනිස්සු. කාර් බස් කෝච්චි උස්සන මිනිස්සු. ඕවා වෙන්න පුලුවන් දේවල්ද. කූඹියෝ කියලා එකක් ගියේ ඒකේ තියෙන දෙවල් ඇත්තටම රටේ ලෝකේ වෙන්න පුලුවන් දේවල්ද.එතකොට ඉන්දියන් කතා. එකම ගෑනී 10 පාරක් විතර මැරි මැරි ඉපදෙනවා. ඒක රටේ වැරැද්දක් නෙමේ කලාවේ වැරැද්දක්.

    වැඩිය ඕනේ නෑ බෞද්ධ සාහිත්‍යය ගන්නකෝ. වෙන්න පුලුවන් දේවල්ද?

    කලාව කියන්නේ එහෙම තමයි. වැදගත් වෙන්නේ මිනිස්සුන්ව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයාම. රටට ලෝකේට වැදගත් පණිවිඩයක් දෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් හැම නිර්මාණයකම ඕකේ වෙනවා.නාඩගම්කාරයෝ කතාවේ වැදගත්කම ඒක. ලංකාවේ ගොඩක් නිර්මාණ වල ආනන්දයත් නෑ ප්‍රඥාවත් නෑ.පට්ට බෝරිං. සමහර නිර්මාණ ආනන්දය තියෙනවා ප්‍රඥාව නෑ.උදාහරණය දෙවෙනි ඉනිම.
    සිරාම කතාව... :yes: :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    සාමාන්‍ය ජීවිතේට ලග, එත් ඇත්තට වෙන්නේ නැතිම වගේ, අතිශයෝක්ති දෙයක් , දුර්ලබ තමා ඉතින් ටෙලියකට හරි ෆිලුමකට ගනේනේ...
    සාමාන්‍ය ජීවිතේ දෙයක් බොහෝ වෙලාවට මිනිස්සු බලන්නේ නෑ.
    පොර්ක් වීදිය, කුබියෝ, වීරයා ගෙදර ඇවිදින්, තණමල්විල කොල්ලා වගේ උනත් සාමාන්‍ය කතාව පොඩ්ඩක් වෙනස් කරලා ගන්නේ.......
     
    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    නාට්‍ය සිනමාව කියන්නෙම අතාත්වික දේවල් , ඒවා තාත්වික උනොත් මෙලෝ රහක් නැතිවෙනවා
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    හැබැයි අනිත් කතා වලට වඩා සද්ධාමංගල සුභසිංහගේ කතා වල අමුතු ලස්සනක් තියෙනවා බොරිං නෑ. පාරදිගේ කියලා එකකුත් තියෙනවා ලස්සනට ගලගෙන යන කතාවක්.අනිත් එක නාඩගම්කාරයෝ එකේ සිරිසේනව සහ හාමුදුරුවන්ව පාවිච්චි කරලා තියෙන විදිහ මරු රටට පණිවිඩයක් දෙන්න.මමනම් ඇත්තටම කැමති දෙවෙනි ඉනිම වගේ කොත්තුවක් බදාගෙන කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න යන කොල්ලෝ ඉන්න රටට කිසිම වැඩකට නැති කතා වෙනුවට මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් සූක්ෂමව දෙන නිර්මාණ වලට.

    උඹ කතා කරන්නේ කතාවේ සිදුවිය හැකි නොහැකි බව ගැනනම් ඕක ලංකාවේ විතරක් නෙමේ මොන රටෙත් නිර්මාණ එහෙම තමයි. උඩින් යන මිනිස්සු, මකුළුවෙක් වගේ දැල් බැඳල ඒවල එල්ලිලා යන මිනිස්සු. කාර් බස් කෝච්චි උස්සන මිනිස්සු. ඕවා වෙන්න පුලුවන් දේවල්ද. කූඹියෝ කියලා එකක් ගියේ ඒකේ තියෙන දෙවල් ඇත්තටම රටේ ලෝකේ වෙන්න පුලුවන් දේවල්ද.එතකොට ඉන්දියන් කතා. එකම ගෑනී 10 පාරක් විතර මැරි මැරි ඉපදෙනවා. ඒක රටේ වැරැද්දක් නෙමේ කලාවේ වැරැද්දක්.

    වැඩිය ඕනේ නෑ බෞද්ධ සාහිත්‍යය ගන්නකෝ. වෙන්න පුලුවන් දේවල්ද?

    කලාව කියන්නේ එහෙම තමයි. වැදගත් වෙන්නේ මිනිස්සුන්ව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයාම. රටට ලෝකේට වැදගත් පණිවිඩයක් දෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් හැම නිර්මාණයකම ඕකේ වෙනවා.නාඩගම්කාරයෝ කතාවේ වැදගත්කම ඒක. ලංකාවේ ගොඩක් නිර්මාණ වල ආනන්දයත් නෑ ප්‍රඥාවත් නෑ.පට්ට බෝරිං. සමහර නිර්මාණ ආනන්දය තියෙනවා ප්‍රඥාව නෑ.උදාහරණය දෙවෙනි ඉනිම.
    අම්මෝ යකෝ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: geeko

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මම නම් ඔය ජරාව බලන්ෙන් නැහැ. දවසක් මම කැෙල් යනෙකාට නාන්ඩ ඔය නාට්ටිය shoot කරනවා. මිනිස්සු පිරිලා... මම හයිෙයන් ෙහා්න් ගහලා පාෙර් හිටපු උන් අයින් කරා. රගපාන එෙකකුත්ෙහාට දිග්කරන් මන් දිහා බැලුවා මම රැවලා බැලුවා උටත්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ow ban, hamadama minissu inne upset eke , ithin ohoma thama

    මිනිස්සු හැමදාම සතුටු වන්නේ.. අපට අත්විදිය නොහැකි දේවල් ටෙලිවිෂන් වල පෙනෙන්නන කොට