දුප්.. ආව මෙතන අපට ෆේක් අනාතයොයි කියාගෙන.තොපි වගේ ෆේක් අනාතයෝ..![]()
(අර උඹට කෑම ගෙන අල්ලපු ගෙදර දැරිවිට පොසිටිව් වුනාද.
) කොරෝන නෙමෙයි හොඳේ. දුප්.. ආව මෙතන අපට ෆේක් අනාතයොයි කියාගෙන.තොපි වගේ ෆේක් අනාතයෝ..![]()
(අර උඹට කෑම ගෙන අල්ලපු ගෙදර දැරිවිට පොසිටිව් වුනාද.
) කොරෝන නෙමෙයි හොඳේ. E kella behetha widagena awane. Mata yanna wune na. Baasala wada ape gedara. Unwa dala yannath bane.දුප්.. ආව මෙතන අපට ෆේක් අනාතයොයි කියාගෙන.(අර උඹට කෑම ගෙන අල්ලපු ගෙදර දැරිවිට පොසිටිව් වුනාද.
) කොරෝන නෙමෙයි හොඳේ.
අනිවා මචන්මිනිසුන් විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි කියනවනේ...
"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන සිසිල් දිය දහර වෙමු එකම ගඟකට වැටෙන"

දැන් උඹෙත් කලවයස හරි නේද කොල්ලෝ.E kella behetha widagena awane. Mata yanna wune na. Baasala wada ape gedara. Unwa dala yannath bane.![]()


Ya yaඅනිවා මචන්
දැන් උඹෙත් කලවයස හරි නේද කොල්ලෝ.
------ Post added on Aug 11, 2021 at 7:18 PM
ඔව් බන් එකනම්.හැම එකාම පොඩ්ඩ එහෙක් මෙහෙක් වුනොත් වාහනේ ජනේලෙන් ඔලුව දාල අම්ම කොහොමද හොඳින් ඉන්නවද කියල අහනවා.කුණුහරප පුළුවන් තරම් කියපන් බන්, එතකොට එකේ ගානක් නැතව යනවා.
දැන් පාරේ drive කරන කොට කුනුහ්ර්පයක් ගණන් ගන්නේ නැහැ නේ. ඒ වගේ තමයි.


දැන් කොයි වෙලාවෙද හුත්තෝ මං කුණුහරුප කිවුවෙ?එළකිරියේ මනුස්සයෙකුට බලන්න බැරි කුණුහරුප කියන් රණ්ඩු වෙන්න එපා මචන්ලා.ස්ට්‍රෙස් යන්න මොනවහරි විහිළුවක් කරන් තමන් දන්නා වැදගත් දෙයක් හැමෝම එක්ක ෂෙයාර් කරන්, තමන්ගේ ප්‍රශ්නෙකට මොනවහරි දන්නා කෙනෙක්ගෙන් උදව්වක් අරන්, මෙම්බර් කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී තමන්ට වචනෙකින් හරි කරන්න පුළුවන් උදව්වක් කරන් ඉමු.මොකද හරි විදියට බලනවානම් මේකේ ඉන්න 98%ක් ම ඉන්නේ ෆේක් අනාථයෝ තමයි.හරි ටික දෙනයි තමන්ගේ නමින් ඉන්නේ. ඒ වගේම බොහොම ටික දෙනයි එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ.ඉතින් තේරුමක් නෑ දේශපාලනය හෝ වෙනයම් දෙයක් සඳහා කුණුහරුප කියන් මරාගන්න එක.![]()
දැන්ම කෙල්ලෝ ටිකක් අල්ලං ජයමංගල ගාතා පුරුදුකරපන්.කොරෝනා කලේ කරොත් අඩු වියදමකින් වැඩේ ගොඩ දා ගත්තෑකි.Ya ya

මම ලියපු එක කුණුහර්ප වචනයක් පෙන්නපං. 2010 ඉඳලා එක කුනුහර්පයක් කියල නෑ මේකේ.


දැන් කොයි වෙලාවෙද හුත්තෝ මං කුණුහරුප කිවුවෙ?

නෑ කොල්ලනේ උඹල කුණුහරුප කියලා නෑ.සුනිල දිය දහර....
ඔය ඉතිං,
මගෙන් අහගන්නනෙ හදන්නෙ. සිංදුව වරද්දල දාල..
අඩේ මේ... සිංදු දානවනං හරියට දාපන් හරිය නැත්තං ඉතිං... #?/!??#
හරි බන් හැදුවාසුනිල දිය දහර....
ඔය ඉතිං,
මගෙන් අහගන්නනෙ හදන්නෙ. සිංදුව වරද්දල දාල..
අඩේ මේ... සිංදු දානවනං හරියට දාපන් හරිය නැත්තං ඉතිං... #?/!??#


මේක ඇත්ත. රියල් එක්න් ලොග් උන කාලයක් මතක් නෑ. අනික් එපාම කරපු උන් ජාතිය තමයි හෙන විස්තරයක් කරල කඩුණු පැහැදිළි කලාඅ තේරෙන්නෙ නෑ කියන් උන්. උන්ට නම් මා දැන් දෙපාරයි රිප්ලයි දාන්නෙ එතන් ඉධල ඉතිම් හා හා තමයි.එළකිරියේ මනුස්සයෙකුට බලන්න බැරි කුණුහරුප කියන් රණ්ඩු වෙන්න එපා මචන්ලා.ස්ට්‍රෙස් යන්න මොනවහරි විහිළුවක් කරන් තමන් දන්නා වැදගත් දෙයක් හැමෝම එක්ක ෂෙයාර් කරන්, තමන්ගේ ප්‍රශ්නෙකට මොනවහරි දන්නා කෙනෙක්ගෙන් උදව්වක් අරන්, මෙම්බර් කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී තමන්ට වචනෙකින් හරි කරන්න පුළුවන් උදව්වක් කරන් ඉමු.මොකද හරි විදියට බලනවානම් මේකේ ඉන්න 98%ක් ම ඉන්නේ ෆේක් අනාථයෝ තමයි.හරි ටික දෙනයි තමන්ගේ නමින් ඉන්නේ. ඒ වගේම බොහොම ටික දෙනයි එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ.ඉතින් තේරුමක් නෑ දේශපාලනය හෝ වෙනයම් දෙයක් සඳහා කුණුහරුප කියන් මරාගන්න එක.![]()
බෑ බෑ එහෙම බෑ... මම වලි සීන් එකේ ඉන්නෙ. ගහගන්න බලාගෙන ආවෙ.. වරෙන් කුනුහරුපෙන් බැනගන්න.හරි බන් හැදුවාමොකෝ මම කුණුහරුපයක් කිව්වායැ.
අගනා පැහැදිලි කිරීමක් මචං. ඇත්ත .මන් මේ පණිවිඩේට එකඟයි. ඒකෙ එක වාක්‍යයකින් ඉම්ප්ලිසිට් කියවෙන දෙයක් ගැන පොඩි එකතු කිරීමක්.
මේවගෙ ඉන්න අයගෙන් මේ අය ෆේක්ය අනිත් අය රියල් ය, රියල් වීම වඩා හොඳයි ඒක ඇස්පයර් කරමු කියන එක කොහොමත් වැඩක් නෑ. එලකිරි වගේ ෆෝරම්ස් හැදෙන්නෙම අනන්‍යතා නැත්තොන්ගෙ එකතුවෙන්, එතන වෙනස් ඩයිනැමික් ටිකක්.
අනන්‍යතාවය පැහැදිලි නැති සෝෂල් මීඩියා (reddit, 4chan, කිරිය වගේ forums) එකවුන්ටබිලිටි එකක් නැති නිසාම වියවුලක් වෙන්න තියෙන ඉඩ වැඩී. හැබැයි ඒ අනන්‍යතාව නැතිවීමම එක අතකට ශක්තියක්. ෆේස්බුක් සමූහයක පළවෙන ගැටලුවකට පිලිතුරක් දෙන එකෙයි මේකෙ පිළිතුරක් දෙන එකෙ පිටිපස්සෙ මෝටිවේෂන් සමපාත වෙන්නෙ නෑ. අතනදි අපි සමහරවිට social clout එක වෙනුවෙන් කරන දේවල් මෙහෙ වෙන්නෙ සිරාවට හිත හොඳකමකට. ඇත්ත ජීවිතේ ඊගො එකෙන් කිරියෙ එකවුන්ට් වියුක්තයි නේ. ඒ අතින් මේවගේ තැන් මාරම රියල් වෙන්න පුලුවන් හරියට හැසිරෙනවනම්.

ඇත්ත මචන්.කෙනෙකුව මරන් කන්න නෙමෙයි.හාස්‍ය රසය වෙනුවෙන්.කුණුහරුප කියන්නේ නැ මන් නම්...කතාවක් කියද්දී එකේ රසය පවත්වාගන්න අර හොද්දට ලුණු දානවා වගේ එහෙන් මෙහෙන් එකක් දෙකක් දානවා.![]()

එහෙමෙයි කියල කිරියනම් ඇත ඇරලා යන්න එපා මචෝ. මේකේ කී දෙනෙක් මේ ඇහැටවත් දැකපු නැති අය එක්ක රණ්ඩු වෙලා මේක අත ඇරලා ගියාද? ඒ සමහරු කුණුහරුප කියල මේකෙ රණ්ඩු වුනත් සමහර වෙලාවට කිරියේ අපට ඉතාම වැදගත් පෝස්ට් දාපු අය.ඉතින් එයාල නැතිවීම පාඩුවක්.මේක ඇත්ත. රියල් එක්න් ලොග් උන කාලයක් මතක් නෑ. අනික් එපාම කරපු උන් ජාතිය තමයි හෙන විස්තරයක් කරල කඩුණු පැහැදිළි කලාඅ තේරෙන්නෙ නෑ කියන් උන්. උන්ට නම් මා දැන් දෙපාරයි රිප්ලයි දාන්නෙ එතන් ඉධල ඉතිම් හා හා තමයි.


එහෙම පස්සේ නිවැරදි කිරීම් අපට වැඩක් නෑ.බෑ බෑ එහෙම බෑ... මම වලි සීන් එකේ ඉන්නෙ. ගහගන්න බලාගෙන ආවෙ.. වරෙන් කුනුහරුපෙන් බැනගන්න.
ඇනපන් බාග්ගිය ඕකගේ හොම්බට දෙකක්. 




උඹ කියන කතාවෙත් ගන්න දෙයක් තියෙනෝ.උබ වැරැද්දක් කරන්නේ මචන් , එපා මචන්
එලකිරියෝ කී දෙනෙක් මාත් එක්ක තරහ වේවිද දන්නෑ.
අපේ තියෙන්නේ යක්ඛ ලේ දැනගනින්.මේ දැන් කම්මලෙන් මුවත් තියන් ආවෙ පිහිය මාළු කපන්න.මට අසැබි වදන් කිව්වොත් එහෙම නැවක් පුරෝලා ගැන්සිය අරන් ඇවිත් පොරොවෙන් කපලා යන්නෙ මාලු කපනවා වගේ
ඔව් ඔව් ආයේ ලේසි නෑ..අපේ දුවන්නෙ වයිකින් ලේ බොලව්
![]()





ත්‍රීසම් දානවාද, මාත් පූජකයෙක් වගේ පිරිසිදුයිමට අසැබි වදන් කිව්වොත් එහෙම නැවක් පුරෝලා ගැන්සිය අරන් ඇවිත් පොරොවෙන් කපලා යන්නෙ මාලු කපනවා වගේ
ඔව් ඔව් ආයේ ලේසි නෑ..අපේ දුවන්නෙ වයිකින් ලේ බොලව්
![]()