අතිගරු ජනාධිපති රනිල් විරමසිංහ මහතා...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෛල්‍යකර්මය ඉතාමත් සාර්ථකව සිදු කල බවත් එතුමා නීරෝගී සුවෙන් සිටින බවත් දැනගන්නට ලැබිනි, එය එතුමාට ආදරය කල සියලු දෙනාගේම සිත් තුල සතුටක් උපදවන කරුණක් බව දනිමු.
    -------------------------------------------------
    කැළණි රජමහා විහාර භූමිය, ලේක් හවුස්, ස්වාධීන රූපවාහිනිය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා පූජා කල පරපුරකින් පැවත එන ඔහු අවසානයේ තමාට හිමි එකම නිවසත් තම පාසලට පූජා කල පිංවන්තයෙකි,

    අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් O/L, A/L හදුන්වා දෙමින් දරුවන්ට නොමිලේ පෙලපොත්, නිල ඇදුම් දිවා ආහාර ලබා දෙමින් ණැනවත් දරු පරපුරක් බිහි කිරීම සදහා කැපවී සේවය කල ඔහු විද්‍යාපීට, නිර්මානය කරමින් දැනුමෙන් උසස් ගුරුවරුන් බිහි කර එමගින් අධ්‍යාපනය ඉහල නැංවීමට කටයුතු කලේය. අධ්‍යාපනය වෙනුවෙන් සුවහසක් ආයතන නිර්මාමානය කල ඔහු අදටත් විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උගතුන්ට උපාධිය ලබා ගැනීම දක්වා මාවත සකස් කලේය.

    එතනින් නොනැනවතුනු ඔහු අධ්යාපනයට අඩු දක්ෂතා දක්වන දරුවන්ට නයිට, ජර්මන් ටෙක් වැනි ආයතන විශාල ප්‍රමානයක් ඉදිකොට සමස්ථ දරු පරපුරේම අනාගතය ලස්සන කලේය, තරුණ සේවා සභාව යෞවන සම්මේලන ඔහුගේ නිර්මානයන්ය, රටේ සමස්ථ දරු පරපුරේ අනාගතයට පාර සැකසූ ඔහු සැබැවින්ම පිංවන්තයෙකි.

    කර්මාන්ත ඇමතිවරයා වශයෙන් රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔහු ආයෝජන කලාප නිර්මානය කලේය, අදටත් රටේ ආර්ථිකයේ කොදු නාරටිය එයයි. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත් තාක්ෂනය දියුණු කිරීමටත් ඔහු කැපවී සේවය කලේය, එහි ප්‍රතිපල අද අප සැමදෙනාම භුක්ති විදිමු,

    මේ සියල්ල ඔහු සිදු කලේ වර්ශ 2000ට කලින්ය. ඔහුට කිසිම විටක විධායක බලයක් හිමි නොවීය, අර්ධ වශ්යෙන් හෝ බලය ලැබුන සෑම අවස්ථාවකම ඔහුට ලැබුනේ විනාස වූ ආර්ථිකයක් සමගය. ඒ සෑම අවස්ථාවකම ආර්ථිකය යලි ප්‍රකුර්තිමත් කිරීමට ඔහුට ගැනීමට සිදු වූයේ ජනප්‍රිය තීන්දු නොවේ. ඉතින් ජනතාව ඊලග මැතිවරණයෙන් ඔහුව ගෙදර යැවීය, නැතහොත් ආර්තිකය යම් මට්ටමකට ගෙන ආවාට පසු බලෙන් බලය උදුරා ගත්තේය. බඩගින්නේ මිනිසුන් මියැදුන ජන ශූණ්‍ය දේශයක්, වෙනත් රටක යටත් විජිතයක් වීමට නොදී ඔහු අප රට අවස්තා තුනක ආර්ථික යුද්ධ වලින් බේරා ගත්තේය. ඔහු සැබවින්ම පින්වන්තයෙකි.

    පහත් මිනිසුන් ඔහුට දරුවන් නොමැති බව කියා අපහාස කරද්දී අදටත් මේ රටේ ඔහු නිර්මාණය කල අධ්යාපනයෙන් බිහිවෙන සියලු දරුවන් ඔහුගේ දරුවන්ය, ඔහු බිහි කල තාක්ෂණික ආයතන වලින් බිහි වෙන දරුවන් ඔහුගේ දරුවන්ය. අප්‍රසිද්ධව ඔවුන් දෙදෙනා විසින් නඩත්තු කරන සියලුම ලමා නිවාස වල දරුවන් ඔහුගේ දරුවන්ය.. ඉතින් ඔහු පිංවන්තයෙකි.

    ඔහු සැබැවින්ම පිංවන්තයෙකි, බුදුන්ගේ පහස ලැබූ අප දේශය ආරක්ෂා කිරීමට ස්භාවධර්මය විසින් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ නායකයෙකි,

    මගේ ආදරණීය නායකයාණෙනි, අදත් හෙටත් මතුවටත් ඔබ ගැන ලියමි, කියමි, ඔබෙන් ඉගෙන ගනිමි.

    ඔබට නීරෝගී සම්පත්තිය ලැබේවා.. චිරං ජයතු....

    Admin

    පහතින් දක්වා තියෙන්නේ ඔහු විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....​

    ✅ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම​

    ✅ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම​

    ✅ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම​

    ✅ දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම​

    ✅ දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම​

    ✅ පාසල් වලට විද්‍යාගාර ලබා දීම​

    ✅ පාසල් වලට පරිගණක ලබා දීම​

    ✅ තරුණ සේවා සභාව ආරම්භ කිරීම​

    ✅ දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය​

    පිහිටුවීම​

    ✅ යොවුන් සේනාංකය පිහිටුවීම​

    ✅ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම​

    ✅කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය​

    ✅ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය​

    ✅මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම​

    ✅ කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම​

    ✅ බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම​

    ✅ ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම​

    ✅ ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම​

    ✅ දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය​

    හදුන්වා දීම​

    ✅අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා​

    අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම​

    (G.C.E. O/L & G.C.E. A/L)​

    ✅ පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම​

    ✅ භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට​

    කටයුතු කිරීම​

    ✅ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය​

    පිහිටුවීම ( Sri Lanka National Gaurd)​

    ✅දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම​

    (Long Range Reconnaissance)​

    ✅රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී​

    ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)​

    ✅ සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම​

    ✅ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම​

    ✅ සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.​

    ✅ සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.​

    ✅ දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය​

    නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම​

    ✅ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම​

    ✅ වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම​

    ✅ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා​

    රක්ෂණාවරනය ලබා දීම.​

    ✅ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන​

    ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.​

    මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි​

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    Donald Trump Sticker by Hayal Kahvesi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    • G.C.E. O/L සහ A/L විභාග: මෙම විභාග ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවේ. එය බ්‍රිතාන්‍ය ලන්ඩන් විභාග ක්‍රමයට සමාන්තරව 1950 දශකයේ සිටම මෙරට ක්‍රියාත්මක විය.
    • මොරටුව ජර්මානු කාර්මික ආයතනය: මෙම ආයතනය (Ceylon-German Technical Training Institute) පිහිටුවීම සඳහා මුල්ගල තැබුණේ 1950 දශකයේ අගභාගයේදීය (1959 දී පමණ). එය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පැමිණීමට පෙර සිදුවූවකි.
    • දිවයිනේ සියලු ඒකීය පාසල් ජාතික පාසල් කිරීම: මෙය සත්‍යයක් නොවේ. තවමත් ලංකාවේ පවතින්නේ ජාතික පාසල් (National Schools) සහ පළාත් සභා පාසල් (Provincial Schools) යන වර්ග දෙකකි. ඔහු "ජාතික පාසල්" සංකල්පය ශක්තිමත් කළද, සියලුම පාසල් ජාතික පාසල් බවට පත් කළේ නැත.
    • දිගුදුර විහිදුම් බලකාය (LRRP): මෙය යුධ හමුදාවේ අභ්‍යන්තර අවශ්‍යතාවයක් මත ගොඩනැගුණු විශේෂ බලකායක් වන අතර, එහි ගෞරවය සාමාන්‍යයෙන් හිමිවන්නේ හමුදා නායකත්වයටය.

    පට්ට පරණ බිංදු

    අංකයව්‍යාපෘතිය / ආයතනයආසන්න වර්ෂයරනිල් වික්‍රමසිංහ මහතාගේ එවකට තනතුර
    1ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම1985අධ්‍යාපන අමාත්‍ය
    2ජාතික අධ්‍යාපන ආයතනය (NIE) පිහිටුවීම1985අධ්‍යාපන අමාත්‍ය
    3"ඉසුරුපාය" අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටුවීම1982අධ්‍යාපන අමාත්‍ය
    4ජාතික පාසල් (National Schools) සංකල්පය1985අධ්‍යාපන අමාත්‍ය
    5තරුණ සේවා සභාව ප්‍රතිසංවිධානය (නව පනත)1979තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය
    6බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම1980 දශකයතරුණ කටයුතු අමාත්‍ය
    7බියගම අපනයන සැකසුම් කලාපය1986කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍ය
    8ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකාය (SLNG)1977නියෝජ්‍ය විදේශ අමාත්‍ය
    9අන්තර්ජාලය හා ජංගම දුරකථන හඳුන්වාදීම1993 - 1995අග්‍රාමාත්‍ය / විපක්ෂ නායක
    10වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM)*1980අධ්‍යාපන අමාත්‍ය (ප්‍රතිසංස්කරණ)
    11පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR)1985අධ්‍යාපන අමාත්‍ය
    12සුවසැරිය ගිලන් රථ සේවය2016අග්‍රාමාත්‍ය
    13සුරක්ෂා සිසු රක්ෂණාවරණය2017අග්‍රාමාත්‍ය
    14GSP+ සහනය නැවත ලබා ගැනීම2017අග්‍රාමාත්‍ය
    15යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම2016අග්‍රාමාත්‍ය
    16වසර 13 ක අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය2017අග්‍රාමාත්‍ය
    17බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිහිටුවීම1981අධ්‍යාපන අමාත්‍ය
    18කොග්ගල අපනයන සැකසුම් කලාපය1991කර්මාන්ත අමාත්‍ය
    19යොවුන් සේනාංකය (Youth Corps)2003අග්‍රාමාත්‍ය
    20ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය1980 දශකයතරුණ කටයුතු අමාත්‍ය (නවීකරණය)
     
    • Like
    Reactions: clumsyhulk

    සති හයේදී මෙහෙමයි, අවුරුදු 1.5දී කොහොමද ගහපු ගීම​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    After retiring, Jayaweera became a newspaper columnist. In early 2020 (around February), he wrote a detailed critical article titled "SriLankan Airlines Airbus Deal" on Colombo Telegraph. It highlighted the airline's massive losses, overpricing suspicions (e.g., A350s valued above market), board meetings held at a politician's residence, intermediary "consultancy" payments (referencing the later-revealed ~USD 16.8 million in alleged bribes tied to the deal), and called for probes into irregularities. Other pieces by him critiqued SriLankan Airlines' broader mismanagement under different governments.

    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-airbus-deal/

    Colombo Telegraph article timeline vs. death:

    • Main article ("SriLankan Airlines Airbus Deal" by Rajeewa Jayaweera): Published 16 February 2020.
    • Follow-up article ("USD 16.8 Million Bribe @srilankan Airlines – Response To Eran Wickramaratne"): Published 1 March 2020 (his most recent public writing specifically addressing the Airbus deal and related bribery allegations).
    • Date of death: Evening of 11 June 2020 (he sent a text/letter to his brother around 8:30 pm explaining his decision).
    • Body discovered: Early morning of 12 June 2020 (around 6:30–7:00 am near Independence Square, Colombo, with a gunshot wound).

    grok

    Suspicious Dexter GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඇවිල්ලා ඇවිල්ල උපදී ප්‍රදානෝත්සවයට ආරාධනා ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලා පැලව්ත්තේ අඩමු බොරතෙල් ඩෝ බියලා..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    2015-2019 අගමැති කාලේ , ජෙප්පෝ ඔක්කොම පෝලිම් ගහලා යන්නෙ රනිල් මහත්තයාගේ වලව්වේ විසිකරන ඉදුල් කන්න.

    දැන් ඒකට වෙසා ජෙප්පොන්ගේ කටවල් කොහොමද