Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

ත්රෙඩ් එකේ ටොපික් එක දැකලා හිනා ගියා නේද?? ඒත් ටිකක් හිතලා බලපන් මේ රටේ විධායකය් පාලනය කරන්නේ කවුද කියලා, සැකයක් නෑ රාජිත නේද?? සයිටම් එක ගැන හරියට තීරණයක් ගන්න බෑ ඒකටත් රාජිත මැදිහත් වෙලා, බැඳුම්කර මගඩිය අහුවෙලා රවී ඇමති කමින් අස් වෙන්න කලින් උප්දෙස් ගන්නේ රාජිතගෙන් [දිනය මතක නෑ ඔය සීන් වෙන කාලේ ඉරිදා මව්බිම පත්තරයක් අරන් බලන්න] ,

රාජිත රවීට කියනව මේ වැඩ ටික ශේප් වෙනකල් ඉල්ලා අස්වෙන්න කියලා (සියලු ඇමති වරප්රසාද තවමත් රවීට තියෙනවා) මේ ශේප් කරන සීන් එක මොකක්ද?? ශේප් කරනසීන් එක් පටන් ගත්තේ විජයදාස රාජපක්ෂට මඩ ගහලා, මොකද එදා නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව ස්වාධීනව වැඩ කළේ නැත්තන් අද බැඳුම්කරේ මහ හොරු ටික එළියට එන්නේ නෑ,

දැන් රනිල්, ඇතුළු අනිත් මහ හොරු ටිකට කෙළවෙන්න කලින් විජයදාස රාජපක්ෂට ඇමති ධූරයෙන් යන්න වුණා,

විජයදාස රාජපක්ෂට මඩ ගහපු හැටි

ගිය ආණ්ඩුව පෙරළන්න පාවිච්චි කරපු ෆේස් බුක් එකම තමයි විජයදාසවට මඩ ගහන්නත් පාවිච්චි කළේ ෆේස් බුක් පේජ් ඇඩ්මින් අරුන්ව සල්ලි වලට ගත්තා (උදා:- lella hutan, phone හොරා return) ඔය පේජ් වලට දැන් ගියත් බලන්න පුළුවන් sponser කරලා ඇඩ් දාලා තියෙන හැටි විජයදාසට මඩ ගහලා.

ඊට කලින් ??

ඊට කලින් නීතිපතිව සහා අදාල නිලධාරීන්ව අරලියගහ මන්දිරයට කැඳවලා තිබ්බා, (මොනවා කියන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නේ)

ඊළඟට මොකෝ කරන්නේ??

දැන් එජාප/ශ්රිලනිප සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්රීවරුන්ගේ සිට ජනාධිප්ති/අගමැති ඇතුලු ඔය එකී නොකී සියලුදෙනාගේ පදයට නටන අධිකරණ ඇමතිවරයෙකු /වරියක පත් කර ගනියි. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ මළගම මෙතනින් පටන් ගනියි

දැන් අධිකරණයත් රාජිත සහ බැඳුම්කර හොරුන්ගේ (රනිල් ඇතුලුව) අතේ,

ඊට පස්සේ????

ඊට පස්සේ රවී කරුණානායකව නිදොස් කොට නිදහස් කරයි මහ හොරුන්ගේ නම් ටික ඔහොම්ම මැකිලා යයි, රවීට ආයෙත් ඇමතිකම හම්බවෙයි

ජනාධිපති මොකුත් දන්නෙ නැද්ද??

හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්, ගිය පාර ඔය බැඳුම්කර සීන් එකට රවීට විස්වාශ භංගය ගේන බව දැනගෙන පාර්ලිමේන්තුව විසුරවලා දාලා ලැජ්ජ නැතිව විශේශ ප්රකාශයක් කරලා ඒකත් කිව්වා,

රාජිත නම් කම්බ හොරා

රාජිතට අල්ලස් හා දූෂණ කොමිසමේ පැමිණිලි අම්භානෙකට එක දවසක් කොමිසමට ඇවිල්ලා නෑ, කොමිසමේ හිරපු සභාපතිට ගෙදර යන්න වුණා ඉල්ලා අස් වෙලා, හේතුව රාජිතට කොමිසමට එන්න කියල ලියුමක් යවපු නිසා,

උඹලාට මොළයක් තියෙනවා නම් දේශපාලන පක්ෂ කණ්නාඩි ගලවලා දේශපාලනිකව හිතලා බලපල්ලා මේ ඔක්කොම යටිකූට්ටු වැඩ කරන්නේ කවුද කියලා, මේවගේ කම්බ හොරුන්ගේ දේශපාලන් ජීවිතය අවසන් කළ යුතු නොවේද???

පලි :- දැන් ඉන්න සරල ජනාධිපති එක්ක ඒ සෙල්ලම් සුම්මා ගෙදරයවපු හොරුන්වත් ජාතික ලැය්ස්තුවෙන් ආයෙත් ගත්තා

[QUOTE="tupac97, post: 22136500, member: 557235"] [b]අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න[/b] ත්රෙඩ් එකේ ටොපික් එක දැකලා හිනා ගියා නේද?? ඒත් ටිකක් හිතලා බලපන් මේ රටේ විධායකය් පාලනය කරන්නේ කවුද කියලා, සැකයක් නෑ රාජිත නේද?? සයිටම් එක ගැන හරියට තීරණයක් ගන්න බෑ ඒකටත් රාජිත මැදිහත් වෙලා, බැඳුම්කර මගඩිය අහුවෙලා රවී ඇමති කමින් අස් වෙන්න කලින් උප්දෙස් ගන්නේ රාජිතගෙන් [දිනය මතක නෑ ඔය සීන් වෙන කාලේ ඉරිදා මව්බිම පත්තරයක් අරන් බලන්න] , රාජිත රවීට කියනව මේ වැඩ ටික ශේප් වෙනකල් ඉල්ලා අස්වෙන්න කියලා (සියලු ඇමති වරප්රසාද තවමත් රවීට තියෙනවා) මේ ශේප් කරන සීන් එක මොකක්ද?? ශේප් කරනසීන් එක් පටන් ගත්තේ විජයදාස රාජපක්ෂට මඩ ගහලා, මොකද එදා නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව ස්වාධීනව වැඩ කළේ නැත්තන් අද බැඳුම්කරේ මහ හොරු ටික එළියට එන්නේ නෑ, දැන් රනිල්, ඇතුළු අනිත් මහ හොරු ටිකට කෙළවෙන්න කලින් විජයදාස රාජපක්ෂට ඇමති ධූරයෙන් යන්න වුණා, විජයදාස රාජපක්ෂට මඩ ගහපු හැටි ගිය ආණ්ඩුව පෙරළන්න පාවිච්චි කරපු ෆේස් බුක් එකම තමයි විජයදාසවට මඩ ගහන්නත් පාවිච්චි කළේ ෆේස් බුක් පේජ් ඇඩ්මින් අරුන්ව සල්ලි වලට ගත්තා (උදා:- lella hutan, phone හොරා return) ඔය පේජ් වලට දැන් ගියත් බලන්න පුළුවන් sponser කරලා ඇඩ් දාලා තියෙන හැටි විජයදාසට මඩ ගහලා. ඊට කලින් ?? ඊට කලින් නීතිපතිව සහා අදාල නිලධාරීන්ව අරලියගහ මන්දිරයට කැඳවලා තිබ්බා, (මොනවා කියන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නේ) ඊළඟට මොකෝ කරන්නේ?? දැන් එජාප/ශ්රිලනිප සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්රීවරුන්ගේ සිට ජනාධිප්ති/අගමැති ඇතුලු ඔය එකී නොකී සියලුදෙනාගේ පදයට නටන අධිකරණ ඇමතිවරයෙකු /වරියක පත් කර ගනියි. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ මළගම මෙතනින් පටන් ගනියි දැන් අධිකරණයත් රාජිත සහ බැඳුම්කර හොරුන්ගේ (රනිල් ඇතුලුව) අතේ, ඊට පස්සේ???? ඊට පස්සේ රවී කරුණානායකව නිදොස් කොට නිදහස් කරයි මහ හොරුන්ගේ නම් ටික ඔහොම්ම මැකිලා යයි, රවීට ආයෙත් ඇමතිකම හම්බවෙයි ජනාධිපති මොකුත් දන්නෙ නැද්ද?? හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්, ගිය පාර ඔය බැඳුම්කර සීන් එකට රවීට විස්වාශ භංගය ගේන බව දැනගෙන පාර්ලිමේන්තුව විසුරවලා දාලා ලැජ්ජ නැතිව විශේශ ප්රකාශයක් කරලා ඒකත් කිව්වා, රාජිත නම් කම්බ හොරා රාජිතට අල්ලස් හා දූෂණ කොමිසමේ පැමිණිලි අම්භානෙකට එක දවසක් කොමිසමට ඇවිල්ලා නෑ, කොමිසමේ හිරපු සභාපතිට ගෙදර යන්න වුණා ඉල්ලා අස් වෙලා, හේතුව රාජිතට කොමිසමට එන්න කියල ලියුමක් යවපු නිසා, උඹලාට මොළයක් තියෙනවා නම් දේශපාලන පක්ෂ කණ්නාඩි ගලවලා දේශපාලනිකව හිතලා බලපල්ලා මේ ඔක්කොම යටිකූට්ටු වැඩ කරන්නේ කවුද කියලා, මේවගේ කම්බ හොරුන්ගේ දේශපාලන් ජීවිතය අවසන් කළ යුතු නොවේද??? පලි :- දැන් ඉන්න සරල ජනාධිපති එක්ක ඒ සෙල්ලම් සුම්මා ගෙදරයවපු හොරුන්වත් ජාතික ලැය්ස්තුවෙන් ආයෙත් ගත්තා [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom