අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකලා හිනා ගියා නේද?? ඒත් ටිකක් හිතලා බලපන් මේ රටේ විධායකය් පාලනය කරන්නේ කවුද කියලා, සැකයක් නෑ රාජිත නේද?? සයිටම් එක ගැන හරියට තීරණයක් ගන්න බෑ ඒකටත් රාජිත මැදිහත් වෙලා, බැඳුම්කර මගඩිය අහුවෙලා රවී ඇමති කමින් අස් වෙන්න කලින් උප්දෙස් ගන්නේ රාජිතගෙන් [දිනය මතක නෑ ඔය සීන් වෙන කාලේ ඉරිදා මව්බිම පත්තරයක් අරන් බලන්න] ,
    රාජිත රවීට කියනව මේ වැඩ ටික ශේප් වෙනකල් ඉල්ලා අස්වෙන්න කියලා (සියලු ඇමති වරප්‍රසාද තවමත් රවීට තියෙනවා) මේ ශේප් කරන සීන් එක මොකක්ද?? ශේප් කරනසීන් එක් පටන් ගත්තේ විජයදාස රාජපක්ෂට මඩ ගහලා, මොකද එදා නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව ස්වාධීනව වැඩ කළේ නැත්‍තන් අද බැඳුම්කරේ මහ හොරු ටික එළියට එන්නේ නෑ,
    දැන් රනිල්, ඇතුළු අනිත් මහ හොරු ටිකට කෙළවෙන්න කලින් විජයදාස රාජපක්ෂට ඇමති ධූරයෙන් යන්න වුණා,

    විජයදාස රාජපක්ෂට මඩ ගහපු හැටි

    ගිය ආණ්ඩුව පෙරළන්න පාවිච්චි කරපු ෆේස් බුක් එකම තමයි විජයදාසවට මඩ ගහන්නත් පාවිච්චි කළේ ෆේස් බුක් පේජ් ඇඩ්මින් අරුන්ව සල්ලි වලට ගත්තා (උදා:- lella hutan, phone හොරා return) ඔය පේජ් වලට දැන් ගියත් බලන්න පුළුවන් sponser කරලා ඇඩ් දාලා තියෙන හැටි විජයදාසට මඩ ගහලා.

    ඊට කලින් ??

    ඊට කලින් නීතිපතිව සහා අදාල නිලධාරීන්ව අරලියගහ මන්දිරයට කැඳවලා තිබ්බා, (මොනවා කියන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නේ)

    ඊළඟට මොකෝ කරන්නේ??

    දැන් එජාප/ශ්‍රිලනිප සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සිට ජනාධිප්ති/අගමැති ඇතුලු ඔය එකී නොකී සියලුදෙනාගේ පදයට නටන අධිකරණ ඇමතිවරයෙකු /වරියක පත් කර ගනියි. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ මළගම මෙතනින් පටන් ගනියි

    දැන් අධිකරණයත් රාජිත සහ බැඳුම්කර හොරුන්ගේ (රනිල් ඇතුලුව) අතේ,

    ඊට පස්සේ????

    ඊට පස්සේ රවී කරුණානායකව නිදොස් කොට නිදහස් කරයි මහ හොරුන්ගේ නම් ටික ඔහොම්ම මැකිලා යයි, රවීට ආයෙත් ඇමතිකම හම්බවෙයි

    ජනාධිපති මොකුත් දන්නෙ නැද්ද??

    හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්, ගිය පාර ඔය බැඳුම්කර සීන් එකට රවීට විස්වාශ භංගය ගේන බව දැනගෙන පාර්ලිමේන්තුව විසුරවලා දාලා ලැජ්ජ නැතිව විශේශ ප්‍රකාශයක් කරලා ඒකත් කිව්වා,

    රාජිත නම් කම්බ හොරා

    රාජිතට අල්ලස් හා දූෂණ කොමිසමේ පැමිණිලි අම්භානෙකට එක දවසක් කොමිසමට ඇවිල්ලා නෑ, කොමිසමේ හිරපු සභාපතිට ගෙදර යන්න වුණා ඉල්ලා අස් වෙලා, හේතුව රාජිතට කොමිසමට එන්න කියල ලියුමක් යවපු නිසා,


    උඹලාට මොළයක් තියෙනවා නම් දේශපාලන පක්ෂ කණ්නාඩි ගලවලා දේශපාලනිකව හිතලා බලපල්ලා මේ ඔක්කොම යටිකූට්ටු වැඩ කරන්නේ කවුද කියලා, මේවගේ කම්බ හොරුන්ගේ දේශපාලන් ජීවිතය අවසන් කළ යුතු නොවේද???

    පලි :- දැන් ඉන්න සරල ජනාධිපති එක්ක ඒ සෙල්ලම් සුම්මා ගෙදරයවපු හොරුන්වත් ජාතික ලැය්ස්තුවෙන් ආයෙත් ගත්තා
     
    • Like
    Reactions: vito and nuwa11

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    කොච්ච කිව්වත් අහවල් වරු නම් ටික ටික ලන්වෙනවා නේ මහ උලුගෙට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙරටේ දැන් ජනාදිපති කියල එකෙක් ඉන්නවද බන් :lol::lol:

    කොටින්ම ආණ්ඩුවක් කියල එකක් වත් තියෙනවද ?
    :lol::lol::rofl::rofl::rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මරුසිරා:22136541 said:
    මෙරටේ දැන් ජනාදිපති කියල එකෙක් ඉන්නවද බන් :lol::lol:

    කොටින්ම ආණ්ඩුවක් කියල එකක් වත් තියෙනවද ?
    :lol::lol::rofl::rofl::rofl:


    පොර ගිරයට අහුවෙලා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    diyabena:22136511 said:
    කොච්ච කිව්වත් අහවල් වරු නම් ටික ටික ලන්වෙනවා නේ මහ උලුගෙට.

    ඔය කොයි කොයි වරයත් හොරකම් කරලා තියේ නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඔය කොයි කොයි වරයත් හොරකම් කරලා තියේ නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
    ඒවා ඉතින් මේ ලොකේ වෙන්නේ නැ. හරියට බැලුවොත් ඔය 225ම හොරු..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    diyabena:22136567 said:
    ඔය කොයි කොයි වරයත් හොරකම් කරලා තියේ නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
    ඒවා ඉතින් මේ ලොකේ වෙන්නේ නැ. හරියට බැලුවොත් ඔය 225ම හොරු..

    ඔය රාජපක්ෂවරු අල්ලනවා කියලා යූ ඇන්පී සෙට් එකව සුරාන්තෙට පත් කරලා තියෙන්නේ, උන් සුරාන්තේ විඳින අතරේ මුන් උන්ගේ හොරු ආරක්ෂා කරනවා
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ජනාධිපති අරමුදලෙන් ලක්ශ 100ක් අරහෙන..මොන හිගන්නෙක්ද යකෝ මේ..මෙන්න හිගන්නො...හොට්ට පරෙක් මේ:lol::lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    hansamalli:22136740 said:
    ජනාධිපති අරමුදලෙන් ලක්ශ 100ක් අරහෙන..මොන හිගන්නෙක්ද යකෝ මේ..මෙන්න හිගන්නො...හොට්ට පරෙක් මේ:lol::lol:

    ඔව් ඕකා තමයි ලොකුම හොරා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්:yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම සෙට් එකකම එකෙක් ඉන්නවා නේද කරන්න ඕනි බලුකම් ඔක්කොම කරලා මොකුත් නොදන්න ගානට ඉන්න එකෙක් , අපේ රටේ ජනාධිපතිත් අන්න ඒවගේ එකෙක්:yes::yes::yes:

    :yes::yes: සිරා නම් පුදුම පාහරයෙක් තමා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙරටේ දැන් ජනාදිපති කියල එකෙක් ඉන්නවද බන්

    කොටින්ම ආණ්ඩුවක් කියල එකක් වත් තියෙනවද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙරටේ දැන් ජනාදිපති කියල එකෙක් ඉන්නවද බන්

    කොටින්ම ආණ්ඩුවක් කියල එකක් වත් තියෙනවද ?
    :yes::yes:නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති වෙලානෙ කොහෙද ඉතින් ආණ්ඩුවක්...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    kinkon:22137911 said:
    රාජිත සෑර්ටත් ආස ඇති ජනාධිපති වෙලා සිරි ලංකාව දියුණු කරන්ඩ :lol:

    "මට පේන හීන තමා"
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න බලපල්ලා බැදුම්කර කොමිසමට එන්න තියන සාක්කි නැතුව යනවා. නීතිපති දෙපාර්තමේනුත්වේ නිලධාරීන්ටත් බලපෑම් එනවා. ඕකේ මහමොළකාරයො ටික නිදහස් වෙනවා...
    ඕකට තමා ඔය දහං ගැටේ ගැහුවේ......
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    dath kimbula:22138384 said:
    ඔන්න බලපල්ලා බැදුම්කර කොමිසමට එන්න තියන සාක්කි නැතුව යනවා. නීතිපති දෙපාර්තමේනුත්වේ නිලධාරීන්ටත් බලපෑම් එනවා. ඕකේ මහමොළකාරයො ටික නිදහස් වෙනවා...
    ඕකට තමා ඔය දහං ගැටේ ගැහුවේ......

    අනිවා ටොයියෝ ඒවටත් හුරේ දානවා