Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරගම විරෝධතාවට පොලීසිය මැරයෝ සමඟ එකතුවී පහර දෙයි - මාධ්‍යවේදීන්ටත් පහරදීලා      ප්‍රධාන පුවත    2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 17:11   ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද මහරගම නගරයේපැවැත්වූ විරෝධතාව ආණ්ඩුවේ මැර පිරිසක් සහ පොලීසිය එක්ව ඉතා අමානුෂික ලෙස පහරදී විසුරුවා හැරියහ.

අද පස්වරු 5.00ට පමණ මෙම විරෝධතාව ආරම්භ කිරීමට සැරසෙනවාත් සමගමආණ්ඩුවේ මැර කණ්ඩායමක් පැමිණ විරෝධතාකරුවන්ට පහරදුන් අතර ඒ සමග පොලීසියසහ කැරලි මර්ධන පොලීසියද ඔවුන් සමග එක්ව විරෝධතාකරුවන්ට කදුළු ගෑස් , අධිවේග ජල ප්රහාරසහ බැටන් ප්‍රහාර එල්ල කලහ. අනතුරුව එම ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීසුනිල් හදුන්නෙත්ති මහතා පැමිණ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටඋත්සාහ දැරූ අතර ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා ඉලක්කකරගෙනද අධිවේග ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පහරදීමට විරෝධය පළ කළ ස්වාමීන් වහන්සේ නමක්ද ඉතා නින්දිත ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ උද්ඝෝෂකයකුටද පොලීසිය ඉතා අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගත්තේය.

මේ සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකළේ සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වීම විශේෂයකි. ඔවුන් දෙදෙනා උද්ඝෝෂකයින්ට පහර දෙන ආකාරයද අප කැමරා කාචයේ සටහන්ව තිබේ.

මෙම අවස්ථාව ආවරණයකළ මාධ්‍යවේදීන්ටද පොලීසිය තර්ජනය කර ඇති අතර ලක්බිම පුවත්පතේ කැමරා ශිල්පියාට පොලිස් නිලධාරියකු පහරදෙන ආකාරය අප කැමරා කාචයේ සටහන්ව තිබේ.

විරෝධතාවයට පැමිණි බියගම සූසීල ස්වාමීන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

[QUOTE="AtulaSiriwardane, post: 6680019, member: 120286"] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5587:2010-02-11-11-45-56&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]මහරගම විරෝධතාවට පොලීසිය මැරයෝ සමඟ එකතුවී පහර දෙයි - මාධ්‍යවේදීන්ටත් පහරදීලා[/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5587%3A2010-02-11-11-45-56&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5587%3A2010-02-11-11-45-56&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NTg3OjIwMTAtMDItMTEtMTEtNDUtNTYmY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=4] 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 17:11 [/SIZE] [SIZE=4] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagamap.jpg[/IMG]ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද මහරගම නගරයේපැවැත්වූ විරෝධතාව ආණ්ඩුවේ මැර පිරිසක් සහ පොලීසිය එක්ව ඉතා අමානුෂික ලෙස පහරදී විසුරුවා හැරියහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද පස්වරු 5.00ට පමණ මෙම විරෝධතාව ආරම්භ කිරීමට සැරසෙනවාත් සමගමආණ්ඩුවේ මැර කණ්ඩායමක් පැමිණ විරෝධතාකරුවන්ට පහරදුන් අතර ඒ සමග පොලීසියසහ කැරලි මර්ධන පොලීසියද ඔවුන් සමග එක්ව විරෝධතාකරුවන්ට කදුළු ගෑස් , අධිවේග ජල ප්රහාරසහ බැටන් ප්‍රහාර එල්ල කලහ. අනතුරුව එම ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීසුනිල් හදුන්නෙත්ති මහතා පැමිණ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටඋත්සාහ දැරූ අතර ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා ඉලක්කකරගෙනද අධිවේග ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පහරදීමට විරෝධය පළ කළ ස්වාමීන් වහන්සේ නමක්ද ඉතා නින්දිත ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ උද්ඝෝෂකයකුටද පොලීසිය ඉතා අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගත්තේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකළේ සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වීම විශේෂයකි. ඔවුන් දෙදෙනා උද්ඝෝෂකයින්ට පහර දෙන ආකාරයද අප කැමරා කාචයේ සටහන්ව තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම අවස්ථාව ආවරණයකළ මාධ්‍යවේදීන්ටද පොලීසිය තර්ජනය කර ඇති අතර ලක්බිම පුවත්පතේ කැමරා ශිල්පියාට පොලිස් නිලධාරියකු පහරදෙන ආකාරය අප කැමරා කාචයේ සටහන්ව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විරෝධතාවයට පැමිණි බියගම සූසීල ස්වාමීන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama02.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama15.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/01.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama11.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama10.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama12.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/11/maharagama/maharagama13.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom