උඹ එක දාපන්කෝ සංවර්දන thread එකේ...
ගූ ගියා සිංහලු..


රනිලව හරි සමනල් සෙට් එකේ ගුණ වර්ණනා කරන පොස්ට් එකක් දාපන්..



උඹ එක දාපන්කෝ සංවර්දන thread එකේ...





ගූ ගියා සිංහලු..
රනිලව හරි සමනල් සෙට් එකේ ගුණ වර්ණනා කරන පොස්ට් එකක් දාපන්..![]()
Oman oil minister says excited to be part of Sri Lanka oil refinery project
However, on Wednesday, Oman denied knowing about its part in the plan to build the refinery on Sri Lanka’s southern coast.
The presence of the minister from Oman and his comments at the ceremony suggest that plans may be back on track, though there is not yet any clear indication that Oman is taking an equity stake.
- https://www.reuters.com/article/us-sri-lanka-refinery-idUSKCN1R507F
හෙට සිට විදුලි කප්පාදුව කාලසටහනකට අනුව!!!!!
==========================================
![]()
ඔබ සිහිපත් කරගතයුතු කරුණ නම් 2007-2009 සමයේ යුද්ධය එහි උපරිම අවස්ථාවට පත්ව තිබූ අවධියේ, බොරතෙල් බැරලය අන් කවරදාටත් වඩා මිල අධිකව පැවති සමයේ, මුලු ලෝකයම ආර්ථික අවපාතයේ අඳුරු වලාවෙන් පීඩා විඳිමින් පැවති අවධියේවත් මෙවැනි විදුලි කප්පාදු සිදුනොකිරීමට එවකට පැවති මහින්ද රාජපක්ශ රජය කටයුතු කල බවය.
බලය හා බලය, ආලාපාළු ආර්ථිකය වැනි සූරවීර අදහස් ග්‍රන්ථාරූඪ කල චම්පික රණවකයාණෝත්, නලුවෙක් නොවන මොලයාණනුත්, වෝක්ස්වැගන් ආචාර්‍යවරුනුත්, ගූගල් හරීනුත් යන එකී මෙකී නොකී සියලු ගුණ කදම්භයන්ගෙන් සමන්විත පාලක මඬුල්ලක් යටතේ සහ පොලොන්නරුවේ සරල සුගම ගොවි මහතකුගේ නායකත්වයක් යටතේ පාලනය වන මේ අසිරිමත් යහපාලන සමයේ ඔබට අඳුරේම ඉටිපන්දමක් දල්වාගෙන මැනවින් හූල්ලමින් සිටීමට මඟ පාදා දුන් ඒ අසිරිමත් ඡන්ද දායකයන්ටත්, ඔවුන් විසින් පත් කරගන්නා ලද අසිරිමත් පාලකයන්ටත් පිදෙන උපහාරයයි මේ!
bp
යෝධ ව්‍යාපෘති අහෝසි කරමින් රටේ සම්පත් විකුණා දමමින් එදා වේල සරිකරගත් ඒ දුර්වල පාලකයාට සහ ඔහු නියෝජනය කරන මුග්ධ මතවාදයට නැවත වරක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' කඩේ ගිය බුද්ධිමතුනි........ඔබ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට දැල්වූ ඉටිපන්දම් වල කොට ඇත්නම් ඒවා එකතු කොට රෑට රෑට දල්වණු මැනවි!
![]()
e unata monson aiyayi ..Harvard mallitayi hari happy....යහපාලනේ ගේන්න කියල බලේ ඇරන් ගෙදර පෙට්ටගම කඩල නෝන්ඩි උන මේ වැඩබැරි ටාසන් රටම කෑව.... යහපාලනේ වෙනුවෙන් කතිරෙ ගහපු උනුත් ඉන්නේ මාර කේන්තියෙන්....