අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමි&

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමි&

    මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න...මෙම ලිපි එකතුව සකස් කිරීමේ පූර්ණ ගෞරවය www.sobhana.net හි ඇඩ්මින් වරයා සතු බව සලකන්න...සියලු එළකිරිවරුන්ගේ සිත සුව පිණිස හා යහපැවැත්ම උදෙසා මෙම ත්‍රෙඩය මා විසින් පළ කරන බව සලකන්න...මෙම ලිපි එකතුවෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ උත්තරීතර මහානායකව වැඩසිට අපවත්වී වදාල අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපි එකතුවකි. කාලීන මාතෘකා පිළිබඳව උන්වහන්සේ මෙමගින් මනා ලිපි පෙළක් ඉදිරිපත් කර ඇත...ලිපි බාගත කර බැලීම සඳහා පහත ලින්කුව වෙත පිවිසෙන්න...

    http://www.sobhana.net/contact/sinhala/nayaka/index.htm

    තෙරුවන් සරණයි!!!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    .
    namo.gif