Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අති උත්තම ආචාර්ය මන් භූරිදතත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වකවානුවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස "රහතන්වහන්සේ යනු කවුද ,රහත් බවය ගැන,මෙකල රහත් බව ලැබිය හැකිද ?" ආදී විවිදාකාර කාරණා ඔස්සේ අදහස් ඉදිරිපත් කරති .ඒ අතර සමහර පුද්ගලයින් බෞද්ධ දර්ශනයට පරිබාහිරව තම තමන්ගේ පෞද්ගලික අදහස් ද ඉදිරිපත් කරති.එය සංවේගයට කාරණාවකි.

ඒ උතුම් රහත් ඵලය පිළිබද කිව හැක්කේ රහත් බවට පත් වූ උතුමෙකුට විනා පෘතක්ජන පුද්ගලයාට එය "මෙසේය" යනුවෙක් විස්තර කල නොහැක.

මන්ද යත් එය අතිශය පෞද්ගලික මෙන්ම සාමාන්‍ය පෘතක්ජන මනසට ගෝචර නොවන කාරණාවක් වන නිසාය.එමෙන්ම විය යුත්තේ තවත් කෙනෙකුගේ මාර්ග ඵල පිළිබද විනිශ්චය කිරීමට වඩා තමා ඒ මාර්ගයේ ගමන් කිරීමය.

“රහත් ඵලයට පත් මහා තෙරණුවන්” නමින් අති උතුම් ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ චරිතාපදානය පොත මුල සිට අගට සතුටින් කියවීමෙන් මා තුල තිසරණය කෙරෙහි ඇති පැහැදීම තවත් දියුණු තියුණු විය. ධර්මයෙහි අකාලික ගුණයද, ආර්ය මහා සංඝ රත්නයෙහි අවිච්චින්න පැවැත්ම කෙරෙහිද මා තුල ඇති පැහැදීම තවත් තහවුරු විය.එම නිසා ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මේ පොත ඔබට පිරිනමමි

[QUOTE="Chathuranga1, post: 18767324, member: 75417"] [B][SIZE="3"]මේ වකවානුවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස "රහතන්වහන්සේ යනු කවුද ,රහත් බවය ගැන,මෙකල රහත් බව ලැබිය හැකිද ?" ආදී විවිදාකාර කාරණා ඔස්සේ අදහස් ඉදිරිපත් කරති .ඒ අතර සමහර පුද්ගලයින් බෞද්ධ දර්ශනයට පරිබාහිරව තම තමන්ගේ පෞද්ගලික අදහස් ද ඉදිරිපත් කරති.එය සංවේගයට කාරණාවකි. ඒ උතුම් රහත් ඵලය පිළිබද කිව හැක්කේ රහත් බවට පත් වූ උතුමෙකුට විනා පෘතක්ජන පුද්ගලයාට එය "මෙසේය" යනුවෙක් විස්තර කල නොහැක. මන්ද යත් එය අතිශය පෞද්ගලික මෙන්ම සාමාන්‍ය පෘතක්ජන මනසට ගෝචර නොවන කාරණාවක් වන නිසාය.එමෙන්ම විය යුත්තේ තවත් කෙනෙකුගේ මාර්ග ඵල පිළිබද විනිශ්චය කිරීමට වඩා තමා ඒ මාර්ගයේ ගමන් කිරීමය. “රහත් ඵලයට පත් මහා තෙරණුවන්” නමින් අති උතුම් ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ චරිතාපදානය පොත මුල සිට අගට සතුටින් කියවීමෙන් මා තුල තිසරණය කෙරෙහි ඇති පැහැදීම තවත් දියුණු තියුණු විය. ධර්මයෙහි අකාලික ගුණයද, ආර්ය මහා සංඝ රත්නයෙහි අවිච්චින්න පැවැත්ම කෙරෙහිද මා තුල ඇති පැහැදීම තවත් තහවුරු විය.එම නිසා ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මේ පොත ඔබට පිරිනමමි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom