Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම

මේ 2008 වසරෙ එක්තා දිනයකි (දවස හරියටම මතක නැත )

මා පාසලෙ 11 ශ්‍රෙණියෙ සිසුවෙකි .

දික් කලිසමෙ වරම ලබා වසරක් ගෙවු පසු කාලයෙය.

පාසල් ගියෙ පාසල් බස් රථයෙ නොහොත් ඉස්කූල් බස් එකේය .

දික්කලිසම් උෂ්ණය නිසා අයියලා වීම නිසාත් සීට් එකෙ ඉඳගන්නවා වෙනුවට පාපුවරුවෙ නොහොත් ෆුට් බෝඩ් එකෙ යාම ප්‍රිය කරපු අයෙක් ලෙස පාපුවරුවෙ ගමන් ගත් බොහො අයියලා සමඟ මා අල්ලාප සල්ලාපයෙ යෙදීම පුරුද්දක් විය .

කෙල්ලන් ගැන ගැන ,නවීන ජංගම දුරකථන ගැන වාහන ගැන සිට ,ටී වී එකෙ බලපු නාට්ටි ,චිත්‍රපට ගැන වීඩියො ගේම් ගැන අදී නොයෙකුත් මාතෘකා ඒ අතර විය .

ඒ අතරින් මා මෙ කියන දිනයෙ එක් මාතෘකාවක් වූයෙ අල්ලපු රට වූ ඉන්දියාවෙ සිට අලුතෙන් ජංගම දුරකථන ජාලයක් අපෙ සිරිලක ආක්‍රමණය කරන්නට යනවා යන පුවතය .

ඒ නිසා එවකට දිපු දැවැන්ත දුරකථන ජාල සමාගම් ද තම ව්‍යාපාරික මෙහෙයුම් රට තුල ක්‍රියාත්මක කිරීමේ ගැටළුවක්ද පැන නැගී ඇති බවත් කට කතාවන් විය.

එම ජංගම දුරකථන ජාලය ඉන්දියානු දැවැන්ත ජංගම දුරකථන ජාලයක් වන එයාර්ටෙල් (Airtel) ජාලයයි .

අපෙ සිසුන් ලෙස සාමාන්‍ය පෙල පන්තියෙදි ව්‍යාපාර හා ගිණුම්කරණය නැතහොත් කොමර්ස් (Commerce) විෂය හැදැරු නිසා එම විෂය වෙනුවෙන් මා සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියෙ එක්තරා පාඩමක විෂය කරුණකටද මෙම එයාර්ටෙල් (Airtel) හුටපටය ගැන කතාවිය.

ඒ සමාගම් හා ව්‍යාපාර මට්ටමින් තිබු පාඩමකටය.

පාසලෙදීද අප සමවයසෙ සිසුන් අතරද සමහරක් අවස්ථාවලදී කතා වූයෙ එකී ජංගම දුරකථන ජාලය සම්බන්ධව නොයෙකුත් පුවත් සහ කටකතාවන්ය.

සීතල දෙසැම්බරය උදාවිය. සාමාන්‍ය පෙල සිසුන් ලෙස විභාගයට පෙනී සිටියෙමු .

ගණිතය ප්‍රශ්න පත්ත්රය අසීරු යැයි ගැටළුවක් පැන නැඟින .

එම ගණිතය ප්‍රශ්න පත්ත්රය නැවත සිසුන්ට පෙනී සිටීමට ලබාදෙන බව පුවතක්ද විය .

ඒ පුවත හිතෙ දරන් එතෙක් වසර 11ක් ගෙවු පාසල් ජීවිතේ සාමාන්‍ය පෙල විභාගෙන අවසන් කිරින .

ප්‍රතිඵල එනතුරු අපට නිවාඩුවක් ලැබෙ.

දෙසැම්බර් නත්තල අවසන් වී ජනෙරුව සමඟින් 2009 උදාවිය.

අද මෙන් නොව එකල දෙසැම්බරය සීතලය.

එකි සීතල ජනවාරියද වෙලාගෙන තිබිණ.

පාසල් නිවාඩුව සමඟින් ජනවාරියෙ එක්තරා දිනයක උදැසනම රූපවාහිනිය දැමු පසු එක් තර මියුරු සංගීත කණ්ඩයකින් පසුබිමෙ වාදනය වෙමින් වෙලඳ දැන්වීමක ප්රචාරක හඬ දසුන් පටයක් (වීඩියො ) ප්‍රචාරය විය.

එම දැන් වීමෙ අවසන් තත්පර කීහිපයෙ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ජංගම දුරකථනයක් තම කනෙහි තබා එක වරම

" හලෝ ශ්‍රී ලංකා " (Hello Sri Lanka) යැයි කීවේය.

ඉන්දියානු හින්දි චිත්‍රපට වලින් ලංකාව වෙලාගෙන සිටි කාලයක හින්දි චිත්‍රපට ප්‍රෙක්ෂකයන්ට මෙන්ම එසේ නොවන අයවළුන් බොහොමයකට එම ශාරුක් ගේ ප්නී සිටීම මහත් ආශ්වාදයක් වූ බව නොඅනුමානය.

එම ප්රචාරක වෙලඳ දැන්වීම් හඬදසුන් පටයේ සංගීත කණ්ඩය නිර්මාණය කර ඇත්තෙ ඉන්දියානු සිනමාවෙ සංගීතයෙ දැවැන්තයකු වන ඒ ආර් රහ්මාන් (A.R Rahman) විසින් බව මා දැන ගත්තෙ ඉන් මාස කිහිපයකට පසුවය .

එයාර්ටෙල් (Airtel) රට තුල මෙහෙයුම් කිරිමෙන් පසුව අප පෙර කතා වූ තරමෙ බලපෑමක් නම් කිසිත් නොවීය.

මා කෙදිනකවත් එයාර්ටෙල් පාරිභොගිකයෙකු වී නැත.

නමුත් එම ජනවාරි සීතල එයාර්ටෙල් මියුරු නාදය

ශාරුක් කාන්ගෙ පුදුම දනවන පෙනීසිටීම සහ හලො ශ්‍රී ලංකා යනුවෙන් පැවසීම මාගෙ මතකයෙන් තවමත් ගිලිහි නැත.

කිසි දා අමතක නොවනු ඇත.

( එම වෙලඳ දැන්වීමෙ හඳ දසුන් පටයෙ සබැඳිය පහතින් ඇත )

[MEDIA=youtube]I0rr2uZTDp8[/MEDIA]

[QUOTE="BruceWayne92, post: 31149358, member: 491755"] අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම මේ 2008 වසරෙ එක්තා දිනයකි (දවස හරියටම මතක නැත ) මා පාසලෙ 11 ශ්‍රෙණියෙ සිසුවෙකි . දික් කලිසමෙ වරම ලබා වසරක් ගෙවු පසු කාලයෙය. පාසල් ගියෙ පාසල් බස් රථයෙ නොහොත් ඉස්කූල් බස් එකේය . දික්කලිසම් උෂ්ණය නිසා අයියලා වීම නිසාත් සීට් එකෙ ඉඳගන්නවා වෙනුවට පාපුවරුවෙ නොහොත් ෆුට් බෝඩ් එකෙ යාම ප්‍රිය කරපු අයෙක් ලෙස පාපුවරුවෙ ගමන් ගත් බොහො අයියලා සමඟ මා අල්ලාප සල්ලාපයෙ යෙදීම පුරුද්දක් විය . කෙල්ලන් ගැන ගැන ,නවීන ජංගම දුරකථන ගැන වාහන ගැන සිට ,ටී වී එකෙ බලපු නාට්ටි ,චිත්‍රපට ගැන වීඩියො ගේම් ගැන අදී නොයෙකුත් මාතෘකා ඒ අතර විය . ඒ අතරින් මා මෙ කියන දිනයෙ එක් මාතෘකාවක් වූයෙ අල්ලපු රට වූ ඉන්දියාවෙ සිට අලුතෙන් ජංගම දුරකථන ජාලයක් අපෙ සිරිලක ආක්‍රමණය කරන්නට යනවා යන පුවතය . ඒ නිසා එවකට දිපු දැවැන්ත දුරකථන ජාල සමාගම් ද තම ව්‍යාපාරික මෙහෙයුම් රට තුල ක්‍රියාත්මක කිරීමේ ගැටළුවක්ද පැන නැගී ඇති බවත් කට කතාවන් විය. එම ජංගම දුරකථන ජාලය ඉන්දියානු දැවැන්ත ජංගම දුරකථන ජාලයක් වන එයාර්ටෙල් (Airtel) ජාලයයි . අපෙ සිසුන් ලෙස සාමාන්‍ය පෙල පන්තියෙදි ව්‍යාපාර හා ගිණුම්කරණය නැතහොත් කොමර්ස් (Commerce) විෂය හැදැරු නිසා එම විෂය වෙනුවෙන් මා සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියෙ එක්තරා පාඩමක විෂය කරුණකටද මෙම එයාර්ටෙල් (Airtel) හුටපටය ගැන කතාවිය. ඒ සමාගම් හා ව්‍යාපාර මට්ටමින් තිබු පාඩමකටය. පාසලෙදීද අප සමවයසෙ සිසුන් අතරද සමහරක් අවස්ථාවලදී කතා වූයෙ එකී ජංගම දුරකථන ජාලය සම්බන්ධව නොයෙකුත් පුවත් සහ කටකතාවන්ය. සීතල දෙසැම්බරය උදාවිය. සාමාන්‍ය පෙල සිසුන් ලෙස විභාගයට පෙනී සිටියෙමු . ගණිතය ප්‍රශ්න පත්ත්රය අසීරු යැයි ගැටළුවක් පැන නැඟින . එම ගණිතය ප්‍රශ්න පත්ත්රය නැවත සිසුන්ට පෙනී සිටීමට ලබාදෙන බව පුවතක්ද විය . ඒ පුවත හිතෙ දරන් එතෙක් වසර 11ක් ගෙවු පාසල් ජීවිතේ සාමාන්‍ය පෙල විභාගෙන අවසන් කිරින . ප්‍රතිඵල එනතුරු අපට නිවාඩුවක් ලැබෙ. දෙසැම්බර් නත්තල අවසන් වී ජනෙරුව සමඟින් 2009 උදාවිය. අද මෙන් නොව එකල දෙසැම්බරය සීතලය. එකි සීතල ජනවාරියද වෙලාගෙන තිබිණ. පාසල් නිවාඩුව සමඟින් ජනවාරියෙ එක්තරා දිනයක උදැසනම රූපවාහිනිය දැමු පසු එක් තර මියුරු සංගීත කණ්ඩයකින් පසුබිමෙ වාදනය වෙමින් වෙලඳ දැන්වීමක ප්රචාරක හඬ දසුන් පටයක් (වීඩියො ) ප්‍රචාරය විය. එම දැන් වීමෙ අවසන් තත්පර කීහිපයෙ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ජංගම දුරකථනයක් තම කනෙහි තබා එක වරම " හලෝ ශ්‍රී ලංකා " (Hello Sri Lanka) යැයි කීවේය. ඉන්දියානු හින්දි චිත්‍රපට වලින් ලංකාව වෙලාගෙන සිටි කාලයක හින්දි චිත්‍රපට ප්‍රෙක්ෂකයන්ට මෙන්ම එසේ නොවන අයවළුන් බොහොමයකට එම ශාරුක් ගේ ප්නී සිටීම මහත් ආශ්වාදයක් වූ බව නොඅනුමානය. එම ප්රචාරක වෙලඳ දැන්වීම් හඬදසුන් පටයේ සංගීත කණ්ඩය නිර්මාණය කර ඇත්තෙ ඉන්දියානු සිනමාවෙ සංගීතයෙ දැවැන්තයකු වන ඒ ආර් රහ්මාන් (A.R Rahman) විසින් බව මා දැන ගත්තෙ ඉන් මාස කිහිපයකට පසුවය . එයාර්ටෙල් (Airtel) රට තුල මෙහෙයුම් කිරිමෙන් පසුව අප පෙර කතා වූ තරමෙ බලපෑමක් නම් කිසිත් නොවීය. මා කෙදිනකවත් එයාර්ටෙල් පාරිභොගිකයෙකු වී නැත. නමුත් එම ජනවාරි සීතල එයාර්ටෙල් මියුරු නාදය ශාරුක් කාන්ගෙ පුදුම දනවන පෙනීසිටීම සහ හලො ශ්‍රී ලංකා යනුවෙන් පැවසීම මාගෙ මතකයෙන් තවමත් ගිලිහි නැත. කිසි දා අමතක නොවනු ඇත. ( එම වෙලඳ දැන්වීමෙ හඳ දසුන් පටයෙ සබැඳිය පහතින් ඇත ) [MEDIA=youtube]I0rr2uZTDp8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom