Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතයට යන්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ කාලෙකින් කිරියට මුකුත් දාන්න බැරි වුණා , උබලට ආයිත් අතීතෙට යන්න ඕනද ? එහෙනම් වරෙන් මන් උබලව 90 දශකෙට ගෙනියන්න හදන්නේ .........

90 ගණන් වල ඉදන් 2000 වගේ වෙනකන් TV වල ගිය ඇඩ් මතකද , ගොඩ දෙනෙක්ට මේවා බැලුවට පස්සේ මතක් වෙයි අපිත් ඉස්සර රස කර කර මේවා බැලුවනේ කියල

කාලෙන් කාලෙට බුකියේ එක එක අලුත් page හැදෙනවා , හොද දෙයක් දැක්කොත් ඉතිං මේකේ බෙදාගන්නවා මේකත් එහෙම එකක් page එකේ නම Sri Lankan old tv ads

මේකේ fb ලින්ක් දැම්මොත් හැම එකක්ම click කර කර fb එකට ගිහින් බලන්න වෙන නිසා තියන ඒවා වල හොයල හොයල youtube ලින්ක් දැම්ම බලන්න ලේසි වෙන්න

ලන්ඩන් වල ඇල්බට් අන්කල්ගෙන් පටන් ගමු

[YOUTUBE]OxBlQ_TpmIA[/YOUTUBE]

ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය , මේක මුලින් බලපු කීදෙනෙක් දැන් බැදලා ළමයි එහෙමත් ඇතිද

[YOUTUBE]qlmxKwAH87E[/YOUTUBE]

යෝධ බල දිර්ගායුෂ EVEREADY රතු ලෝහ බැටරිය (මේ සින්දුවත් මතකද බලපල්ලා)

[YOUTUBE]DAzHWtU2x70[/YOUTUBE]

මිහිරි මතක හද රැදේ .......අක්කා තමයි ඉස්සර අපේ සෙල්ලම් ගෙදර ලොක්කි (තාමත් ආස ඒ කාලේ පට්ටම add එකක් )

[YOUTUBE]qAj7mtMOv1o[/YOUTUBE]

ලින්ක් කේෂා , මේ දෙන්නටත් අරවයින් දෙකක්ද

[YOUTUBE]leuUJdfM_sQ[/YOUTUBE]

අපි සිංහ වංශයේ ඔබ ? ආයේ කතා දෙකක් නෑ මේක නම් දැකපු නැති එකෙක් ඉන්න විදිහක් නෑ , ඒ කාලේ මේ සින්දුව කියන්නේ කව්ද කියලවත් දන්නේ නෑ

[YOUTUBE]34sKgLCvYm8[/YOUTUBE]

බයිසිකලේ ගැරේජ් එකට දාල අලියා පේයාව එකක් බොමු , මිස්ට වේද මහත්තයෙක්ද ?

[YOUTUBE]aRUX1v4NX5Q[/YOUTUBE]

බෝඩිමේ රැයක් ... ෂ් ෂ් මදුරු කොයිල් එකක් තියනවද ?

[YOUTUBE]1JCnhC5fy3Y[/YOUTUBE]

[YOUTUBE]LQYVQylVK2A[/YOUTUBE]

සෙලාන් සුහද හදක් ඇති දේශීය බැංකුව.. මේකත් අමතක වෙන්න විදිහක් නෑ

[YOUTUBE]tqE87teuAoQ[/YOUTUBE]

dulux බල්ලා , මීට වඩා කියන්න ඕන නෑ නේ

[YOUTUBE]2xHL3uZlwrM[/YOUTUBE]

අපේ කට්ටිය සෙට් වෙලා - ලංකාබෙල්

[YOUTUBE]9uCwHI8tFAA[/YOUTUBE]

තව හෙන සෙට් එකක් තියනවා අයිත් වෙලාවක් සෙට් වුනොත් ඉතුරු ටිකත් දාන්නම්

[QUOTE="machan :D, post: 17981434, member: 511843"] [SIZE="3"]ගොඩ කාලෙකින් කිරියට මුකුත් දාන්න බැරි වුණා , උබලට ආයිත් අතීතෙට යන්න ඕනද ?:rolleyes: [/SIZE][SIZE="3"]එහෙනම් වරෙන් මන් උබලව 90 දශකෙට ගෙනියන්න හදන්නේ .........:D[/SIZE] [SIZE="3"]90 ගණන් වල ඉදන් 2000 වගේ වෙනකන් TV වල ගිය ඇඩ් මතකද :oo:, ගොඩ දෙනෙක්ට මේවා බැලුවට පස්සේ මතක් වෙයි අපිත් ඉස්සර රස කර කර මේවා බැලුවනේ කියල :P කාලෙන් කාලෙට බුකියේ එක එක අලුත් page හැදෙනවා , හොද දෙයක් දැක්කොත් ඉතිං මේකේ බෙදාගන්නවා මේකත් එහෙම එකක් page එකේ නම Sri Lankan old tv ads මේකේ fb ලින්ක් දැම්මොත් හැම එකක්ම click කර කර fb එකට ගිහින් බලන්න වෙන නිසා තියන ඒවා වල හොයල හොයල youtube ලින්ක් දැම්ම බලන්න ලේසි වෙන්න [/SIZE] [SIZE="4"]ලන්ඩන් වල ඇල්බට් අන්කල්ගෙන් පටන් ගමු [/SIZE] [YOUTUBE]OxBlQ_TpmIA[/YOUTUBE] [SIZE="4"]ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය , මේක මුලින් බලපු කීදෙනෙක් දැන් බැදලා ළමයි එහෙමත් ඇතිද [/SIZE] [YOUTUBE]qlmxKwAH87E[/YOUTUBE] [SIZE="4"]යෝධ බල දිර්ගායුෂ EVEREADY රතු ලෝහ බැටරිය (මේ සින්දුවත් මතකද බලපල්ලා)[/SIZE] [YOUTUBE]DAzHWtU2x70[/YOUTUBE] [SIZE="4"]මිහිරි මතක හද රැදේ .......අක්කා තමයි ඉස්සර අපේ සෙල්ලම් ගෙදර ලොක්කි (තාමත් ආස ඒ කාලේ පට්ටම add එකක් )[/SIZE] [YOUTUBE]qAj7mtMOv1o[/YOUTUBE] [SIZE="4"]ලින්ක් කේෂා , මේ දෙන්නටත් අරවයින් දෙකක්ද [/SIZE] [YOUTUBE]leuUJdfM_sQ[/YOUTUBE] [SIZE="4"]අපි සිංහ වංශයේ ඔබ ? ආයේ කතා දෙකක් නෑ මේක නම් දැකපු නැති එකෙක් ඉන්න විදිහක් නෑ , ඒ කාලේ මේ සින්දුව කියන්නේ කව්ද කියලවත් දන්නේ නෑ [/SIZE] [YOUTUBE]34sKgLCvYm8[/YOUTUBE] [SIZE="4"]බයිසිකලේ ගැරේජ් එකට දාල අලියා පේයාව එකක් බොමු , මිස්ට වේද මහත්තයෙක්ද ?[/SIZE] [YOUTUBE]aRUX1v4NX5Q[/YOUTUBE] [SIZE="4"]බෝඩිමේ රැයක් ... ෂ් ෂ් මදුරු කොයිල් එකක් තියනවද ? [/SIZE] [YOUTUBE]1JCnhC5fy3Y[/YOUTUBE] [YOUTUBE]LQYVQylVK2A[/YOUTUBE] [SIZE="4"]සෙලාන් සුහද හදක් ඇති දේශීය බැංකුව.. මේකත් අමතක වෙන්න විදිහක් නෑ[/SIZE] [YOUTUBE]tqE87teuAoQ[/YOUTUBE] [SIZE="4"]dulux බල්ලා , මීට වඩා කියන්න ඕන නෑ නේ [/SIZE] [YOUTUBE]2xHL3uZlwrM[/YOUTUBE] [SIZE="4"]අපේ කට්ටිය සෙට් වෙලා - ලංකාබෙල් [/SIZE] [YOUTUBE]9uCwHI8tFAA[/YOUTUBE] තව හෙන සෙට් එකක් තියනවා අයිත් වෙලාවක් සෙට් වුනොත් ඉතුරු ටිකත් දාන්නම් :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom