ගොඩ කාලෙකින් කිරියට මුකුත් දාන්න බැරි වුණා , උබලට ආයිත් අතීතෙට යන්න ඕනද ?
එහෙනම් වරෙන් මන් උබලව 90 දශකෙට ගෙනියන්න හදන්නේ .........
90 ගණන් වල ඉදන් 2000 වගේ වෙනකන් TV වල ගිය ඇඩ් මතකද
, ගොඩ දෙනෙක්ට මේවා බැලුවට පස්සේ මතක් වෙයි අපිත් ඉස්සර රස කර කර මේවා බැලුවනේ කියල
කාලෙන් කාලෙට බුකියේ එක එක අලුත් page හැදෙනවා , හොද දෙයක් දැක්කොත් ඉතිං මේකේ බෙදාගන්නවා මේකත් එහෙම එකක් page එකේ නම Sri Lankan old tv ads
මේකේ fb ලින්ක් දැම්මොත් හැම එකක්ම click කර කර fb එකට ගිහින් බලන්න වෙන නිසා තියන ඒවා වල හොයල හොයල youtube ලින්ක් දැම්ම බලන්න ලේසි වෙන්න
ලන්ඩන් වල ඇල්බට් අන්කල්ගෙන් පටන් ගමු
ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය , මේක මුලින් බලපු කීදෙනෙක් දැන් බැදලා ළමයි එහෙමත් ඇතිද
යෝධ බල දිර්ගායුෂ EVEREADY රතු ලෝහ බැටරිය (මේ සින්දුවත් මතකද බලපල්ලා)
මිහිරි මතක හද රැදේ .......අක්කා තමයි ඉස්සර අපේ සෙල්ලම් ගෙදර ලොක්කි (තාමත් ආස ඒ කාලේ පට්ටම add එකක් )
ලින්ක් කේෂා , මේ දෙන්නටත් අරවයින් දෙකක්ද
අපි සිංහ වංශයේ ඔබ ? ආයේ කතා දෙකක් නෑ මේක නම් දැකපු නැති එකෙක් ඉන්න විදිහක් නෑ , ඒ කාලේ මේ සින්දුව කියන්නේ කව්ද කියලවත් දන්නේ නෑ
බයිසිකලේ ගැරේජ් එකට දාල අලියා පේයාව එකක් බොමු , මිස්ට වේද මහත්තයෙක්ද ?
බෝඩිමේ රැයක් ... ෂ් ෂ් මදුරු කොයිල් එකක් තියනවද ?
සෙලාන් සුහද හදක් ඇති දේශීය බැංකුව.. මේකත් අමතක වෙන්න විදිහක් නෑ
dulux බල්ලා , මීට වඩා කියන්න ඕන නෑ නේ
අපේ කට්ටිය සෙට් වෙලා - ලංකාබෙල්
තව හෙන සෙට් එකක් තියනවා අයිත් වෙලාවක් සෙට් වුනොත් ඉතුරු ටිකත් දාන්නම්