අතීතයේ බලපු හොදම Hollywood movies මොනවද?

Ideal Guide

Active member
  • Oct 9, 2020
    94
    237
    33
    බලපු හොදම Hollywood movies මොනවද? Benhur, Magnificent seven, For a few dollars more, Etc
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,604
    1
    32,356
    113
    - උඩරට -
    1 JDuuLaKkLl8PZ0wFLdcrqg.jpeg
     
    • Love
    Reactions: Tharaka_x

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    The Godfather
    Predator
    The Shawshank Redemption
    Pulp Fiction
    Goodfellas
    The Green Mile
    Terminator
    Reservoir Dogs
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,373
    1
    101,238
    113
    34
    Kalutara
    හොඳම පරණ ෆිල්ම් කියල කියන්න වෙන්නේ ඒ කාලේ itn එකේ ගිය saturday night movie සෙට් එකයි, රුපවාහිනියේ ගිය english film ටිකයි තමා.
    රුපවාහිනියේ නම් Phoenix අර කාන්තාරෙට ප්ලේන් එක කඩන් වැටිලා කඩන් වැටුන ප්ලේන් එකේ කෑලි වලින්ම තව ප්ලේන් එකක් අටවගෙන බේරෙන කතාව.
    ආයේ planet of the apes 2001 කතාව.
    ITN එකේ නම් අර පොලොව යටින් එන තඩි පනුවාගේ කතාව. ඔය වගේ ටිකක් තමා මතකයේ රැඳුනු ෆිල්ම් විදිහට තියෙන්නේ.
     
    • Like
    Reactions: stasia

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Ay da manda bn Godfather balanna hithenne nane.
    Hamoma kiyanawa hodai kiyala. Download karalath kipa parak ma balanna epa una muladima.

    Oka pattai da bn?
    book eka kiyawanna. matath film eka set une na potha nam hodayi
     
    • Like
    Reactions: RLT4U

    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    K-Pax 2001 බලහන්. ඉස්සර කාලේ අයිටීඑන් එකේ ගිය ෆිල්ම් එකක් බැලුවම එන ෆීලින් එකක එනවා සිංහලු
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    The Godfather
    The Shawshank Redemption
    Pulp Fiction
    Goodfellas
    Reservoir Dogs
    Casino
    Once Upon a Time in America
    The Lord of The Rings Series
    Indiana Jones Series
    Hidalgo
    The Mummy 1 & 2
    Out Of Africa
    The Patriot
    Top Gun
    Beverley Hills Cop Series
    Gladiator
    Amistad
    Jason Bourne Series
    Black Hawk Down
    Sahara
    The Jewel Of The Nile
    Romancing The Stone
    Pirates Of The Caribbean Series
    Old Western Movies (so many, too lazy to type)
     
    • Like
    Reactions: Plusky

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Ay da manda bn Godfather balanna hithenne nane.
    Hamoma kiyanawa hodai kiyala. Download karalath kipa parak ma balanna epa una muladima.

    Oka pattai da bn?

    ෆිල්ම් එක සුපිරි මචං :)
    1960 ගනං වල ඇමරිකාවෙ තියෙන සිසිලියන් මාෆියා ෆැමිලි අතර යන වලියක් ගැන යන්නෙ...
    අමුතුම කල්චර් එකක්, එක්ස්පීරියන්ස් එකක්...
    කම්පියුටර්ස්, මොබයිල් ෆෝන්ස්, සීසීටීවී කැමරා අනං මනං මුකුත් නෑ, ෆුල් හාඩ්කෝර් :D
     
    • Like
    Reactions: RLT4U