අතීත ආවර්ජන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය කොයි කාලෙද
    මොන කාලේද කියලා නම් දාන්නේ නැහැ ඒත් මේ කියන විදියට අඩු කරා නම් අඩුම ගානේ රුපියල් 100 කට එහා වත් අඩු කරන්න තිබ්බා
    රුපියල් 21 ක් කියන්නේ ලීටර් 10 ක් ගැහුවොත් ලාබේ රුපියල් 210 ක්🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කාලකන්නි ජෙප්පෝ



    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.

    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.


    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔව් ඌ හොරකම් කරල නෑනෙ පොන්න මයිනයි උගෙ රැලයි වගේ
    JVP හොරකම් කරන්න බලයේ හිටියේ නැහැ නේ🤣
    විපක්ෂයේ ඉන්න කොට කොහොමද හොරකම් කරන්නේ

    JVP හොරකම් කරන්නේ නැහැ කියන එකෙක් ගෙන් අහපංකෝ විජේවීර සහෝදරයා ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට මොකද උනේ කියලා🤣🤣🤣
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    පලයන් බැල්ලිගෙ පුතෝ යන්න. හොර හැත්ත කාලා කාලා හාරසීය ගාණට යැව්ව පෙට්‍රල් ලීටරේ ඔය
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    2001 විතර නේද? හොඳට ආවර්ජනේ කරලා මතක තියාගනිං නාකි මයිනා හොරාකාපු හැටි :lol:
    ඉතින් දැන් පෙට්‍රල් ලීටර් එකකින් රුපියල් 21 ද වංචා දූෂණයට අහුවෙල තියෙන්නේ🤣🤣

    පලයන් බැල්ලිගෙ පුතෝ යන්න. හොර හැත්ත කාලා කාලා හාරසීය ගාණට යැව්ව පෙට්‍රල් ලීටරේ ඔය
    ඉතින් දැන් අඩු කරලා දෙන්න කියපන්කෝ පොන්නයෝ🤗
    ------ Post added on Oct 1, 2024 at 9:11 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    යුද්දෙන් පස්සෙ අනුර කුමාරලා ජනාධිපති වෙලා NPP ආණ්ඩුවක් හැදුණ නං අද රට බංකොළොත් වෙලත් නෑ, හිඟා කන්නෙත් නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් දැන් පෙට්‍රල් ලීටර් එකකින් රුපියල් 21 ද වංචා දූෂණයට අහුවෙල තියෙන්නේ🤣🤣


    ඉතින් දැන් අඩු කරලා දෙන්න කියපන්කෝ පොන්නයෝ🤗
    ------ Post added on Oct 1, 2024 at 9:11 AM
    2001 හිටියේ රනිල් නේද? අහලා කියපන් ගාන :lol: