Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතුරලියේ රතන හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරලියේ රතන හිමි

අතුරලියේ රතන හිමි..

මට මතකයි එදා කොටි මාවිල්ලාරු සොරොව්ව වැහුවහම යුද්ධෙ පටන් ගනින් නැත්නම් මම සොරොව්ව අරිනවා අපි ආණ්ඩුවෙන් අයින්වෙනවා කියල තමන්ගෙම ආණ්ඩුවට තර්ජනය කරල සොරොව්ව අරින්න උතුරට ගිය ගමන..

එදා උන් වහන්සේ දරපු මතය 100 % ක් රට පිලිගත්තා.

අන්තිමට මහිනද මහත්තය යුද්ධ කරන්න තීරණය කලා.

ඒක අවසන් උනේ අවුරුදු 30 ක් රට විනාශකරපු ප්රභාකරන්ගෙ මලගමින්.

ප්රභාකරන් මැරෙනකන් හාමුදුරුවො මහින්ද මහත්තයව තනිකලේ නෑ..

මට මතකයි 2014 මුල වෙනකොට රටේ දූෂණය වංචාව වැඩිවෙලා අධිකරණය බල්ලට දාපු මොහොතක රතන හාමුදුරුවො පලවෙනියටමට තමන්ගෙම ආන්ඩුවෙ නායකයට නිවැරදි වෙන්න නැත්නම් ඔබතුමාව එලවනව කියල කියපු හැටි.

මහින්ද ඒක ඇහුවෙ නෑ.

අවසානෙදි රතන හාමුදුරුවො මූලික වෙලා එදා තමන්ම හදපු ආන්ඩුව ගෙදර යැව්ව..

මහින්ද නිවැරදි උනා නම් එදා කියපු වෙලාවෙ අදටත් ජනාධිපති මහින්දමයි.

බලයට ආශාව නිසා මහින්ද මහත්තය එදා තමන්වම විනාශ කරගත්තා..

මට මතකයි ඊට පස්සෙ ග්ලයිපොසේට් තහනම් කරන්න වකුගඩු මාරය එක්ක රතන හාමුදුරුවො පටන් ගත්තු සටන.

ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්..

එදා තමන් හදපු ආන්ඩුවෙ ඇමතිවරු බනිනකොට ගණන් ගත්තෙ නෑ. වකුගඩු මාරය පරාද කරන්න රසායනික තහනම් කරන්න ලොකු සටනක් කලා.

අද තමන්ගෙම ආන්ඩුවෙ මුස්ලිම් ඇමතිවරු ආන්ඩුකාරවරු අන්තවාදයට ත්රස්තවාදීනට උදව් කරල කියල බය නැතුව කියල උපවාසයක් කරනව..

උන්වහන්සේ පාලකයො පත්කරනව තමා..

හැබැයි ඒ පාලකයො කරන වැරදි වැඩ වලදි ඒ පාලකයො රකින් නෑ.

මිනිස්සු වෙනුවෙන් තමන්ගෙම ආන්ඩුව ට විරුද්ධ වෙනව.

රතන හාමුදුරුවන්ගෙ මේ වැඩ හරියටම හරි.

අද උන්වහන්සෙට බයියො බනිනව මහින්ද එලෙව්ව කියල.

හැබැයි මහින්ද එලවපු වැරදි ගැන උන් කතා නෑ.

ටොයියො බනිනව විපක්ෂෙට කඩේ යනව කියල.

ඒත් ආන්ඩුවට විරුද්ධ වෙන හේතු ගැන උන් කතා නෑ..

තමන්ගෙ නායකය මොන වැරැද්ද කලත් එහෙයි කියන ඇමතිවරු අතර

හැමවෙලේම නෑ මේක වැරදි කියල එලියට බහින්න කොන්දක් තියෙන රතන හාමුදුරුවො රටට මැණිකක්..

එදා යුද්දෙ පටන් ගන්න මාවිල්ලාරුව බලෙන් අරින්න කියල කොටි කටට යනකොටත් බැනපු මිනිස්සු හිටිය..

අද ඔබ වහන්සේ බදූර්දීන්ල සාලිල හිස්බුල්ලල අනිවාර්යයෙන් ගෙදර යවනව කියල උන් දන්නව..

උන්ගෙ හිතට අමාරුයි.

මහින්ද රනිල් ආන්ඩුව කවුද කවුද අදාල නෑ ඔබ වහන්සේ හැමදාම වැරැද්ද වෙද්දි එලියට බැස්ස.

ඒක තමා වෙන්න ඕනි..

රටේ මිනිස්සු වෙනුවෙන් මේ සටනත් ජයකින් කෙලවර කරන්න..

ඇත්ත පිලිගනිල්ලා. සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.

පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!!

Copied ..

[QUOTE="manjula_nadeeka, post: 24538434, member: 185945"] [b]අතුරලියේ රතන හිමි[/b] අතුරලියේ රතන හිමි.. මට මතකයි එදා කොටි මාවිල්ලාරු සොරොව්ව වැහුවහම යුද්ධෙ පටන් ගනින් නැත්නම් මම සොරොව්ව අරිනවා අපි ආණ්ඩුවෙන් අයින්වෙනවා කියල තමන්ගෙම ආණ්ඩුවට තර්ජනය කරල සොරොව්ව අරින්න උතුරට ගිය ගමන.. එදා උන් වහන්සේ දරපු මතය 100 % ක් රට පිලිගත්තා. අන්තිමට මහිනද මහත්තය යුද්ධ කරන්න තීරණය කලා. ඒක අවසන් උනේ අවුරුදු 30 ක් රට විනාශකරපු ප්රභාකරන්ගෙ මලගමින්. ප්රභාකරන් මැරෙනකන් හාමුදුරුවො මහින්ද මහත්තයව තනිකලේ නෑ.. මට මතකයි 2014 මුල වෙනකොට රටේ දූෂණය වංචාව වැඩිවෙලා අධිකරණය බල්ලට දාපු මොහොතක රතන හාමුදුරුවො පලවෙනියටමට තමන්ගෙම ආන්ඩුවෙ නායකයට නිවැරදි වෙන්න නැත්නම් ඔබතුමාව එලවනව කියල කියපු හැටි. මහින්ද ඒක ඇහුවෙ නෑ. අවසානෙදි රතන හාමුදුරුවො මූලික වෙලා එදා තමන්ම හදපු ආන්ඩුව ගෙදර යැව්ව.. මහින්ද නිවැරදි උනා නම් එදා කියපු වෙලාවෙ අදටත් ජනාධිපති මහින්දමයි. බලයට ආශාව නිසා මහින්ද මහත්තය එදා තමන්වම විනාශ කරගත්තා.. මට මතකයි ඊට පස්සෙ ග්ලයිපොසේට් තහනම් කරන්න වකුගඩු මාරය එක්ක රතන හාමුදුරුවො පටන් ගත්තු සටන. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්.. එදා තමන් හදපු ආන්ඩුවෙ ඇමතිවරු බනිනකොට ගණන් ගත්තෙ නෑ. වකුගඩු මාරය පරාද කරන්න රසායනික තහනම් කරන්න ලොකු සටනක් කලා. අද තමන්ගෙම ආන්ඩුවෙ මුස්ලිම් ඇමතිවරු ආන්ඩුකාරවරු අන්තවාදයට ත්රස්තවාදීනට උදව් කරල කියල බය නැතුව කියල උපවාසයක් කරනව.. උන්වහන්සේ පාලකයො පත්කරනව තමා.. හැබැයි ඒ පාලකයො කරන වැරදි වැඩ වලදි ඒ පාලකයො රකින් නෑ. මිනිස්සු වෙනුවෙන් තමන්ගෙම ආන්ඩුව ට විරුද්ධ වෙනව. රතන හාමුදුරුවන්ගෙ මේ වැඩ හරියටම හරි. අද උන්වහන්සෙට බයියො බනිනව මහින්ද එලෙව්ව කියල. හැබැයි මහින්ද එලවපු වැරදි ගැන උන් කතා නෑ. ටොයියො බනිනව විපක්ෂෙට කඩේ යනව කියල. ඒත් ආන්ඩුවට විරුද්ධ වෙන හේතු ගැන උන් කතා නෑ.. තමන්ගෙ නායකය මොන වැරැද්ද කලත් එහෙයි කියන ඇමතිවරු අතර හැමවෙලේම නෑ මේක වැරදි කියල එලියට බහින්න කොන්දක් තියෙන රතන හාමුදුරුවො රටට මැණිකක්.. එදා යුද්දෙ පටන් ගන්න මාවිල්ලාරුව බලෙන් අරින්න කියල කොටි කටට යනකොටත් බැනපු මිනිස්සු හිටිය.. අද ඔබ වහන්සේ බදූර්දීන්ල සාලිල හිස්බුල්ලල අනිවාර්යයෙන් ගෙදර යවනව කියල උන් දන්නව.. උන්ගෙ හිතට අමාරුයි. මහින්ද රනිල් ආන්ඩුව කවුද කවුද අදාල නෑ ඔබ වහන්සේ හැමදාම වැරැද්ද වෙද්දි එලියට බැස්ස. ඒක තමා වෙන්න ඕනි.. රටේ මිනිස්සු වෙනුවෙන් මේ සටනත් ජයකින් කෙලවර කරන්න.. ඇත්ත පිලිගනිල්ලා. සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු. පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව.. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!! Copied .. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom