අතුරුදන්වුණු මැලේසියානු යානය පිලිබඳ Film ekak

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අතුරුදන්වුණු මැලේසියානු යානය පිලිබඳ Film ekak

missing+Malaysia+Airlines+Flight+MH370+movie.jpg

Source: Video Trailer: http://www.colombocitylife.com/2014/05/movie-about-missing-malaysia-airlines-flight-mh370-the-vanishing-act-promoted-at-cannes.html

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන රුපේෂ් පෝල් විසින් අතුරුදන් වුනු මැලේසියානු ගුවන් යානය පිලිබඳ චිත්‍රපටයක් තැනීමට තීරනයකොට ඇති විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එම චිත්‍රපටය මේ වසරේ කෑන් චිත්‍රපට උළලේ බොහෝ කතා භට ලක්වන චිත්‍රපටයක් වනු ඇතැයි මේ වනවිටත් ඉඟි පලවී තිබේ.

Source: Video Trailer: http://www.colombocitylife.com/2014/05/movie-about-missing-malaysia-airlines-flight-mh370-the-vanishing-act-promoted-at-cannes.html
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ගස් වටේ දුවන සින්දුවක් වෙනුවට එයාර් පොර්ට් එකේ නටන සින්දුවක් දායි