මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ග
Source and video: http://www.colombocitylife.com/2014/07/malaysia-airlines-plane-crash-video-shows-rescue-workers-recovering-mh17-black-box.html
මිසයිල ප්‍රහාරයකින් පසුගිය දා නැගෙනහිර යුක්රේනයට කඩා වැටුණු MH 17 ගුවන් යානයේ කළු පෙට්ටිය බවට සැක කෙරෙන යම්කිසි උපකරණයක් සොයා ගෙන තිබේ.
මෙම උපකරණය සොයා ගනු ලැබ ඇත්තේ, යානය කඩා වැටුණු ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත මුදා ගැනීමේ නිලධාරීන් විසිනි.
යුක්ක්‍රේන අපාදා අමාත්‍යාංශ නිලධාරීන් යානය කඩා වැටුණු තිරිඟු වගාවේ දී මෙම උපකරණය සොයා ගන්නා ආකාරය පහත දැක්වෙන වීඩියෝ දර්ශන තුළින් දැකගත හැකි ය.