Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ

ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි.

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.

එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත.

ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.

පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත.

අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ.

ඒ පිළිබඳ සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් විමර්ශන සිදු කරන අතරතුර දී ඊයේ දහවල් අදාළ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ ඥාතීන් විසින් අද පස්වරුවේ හඳුනාගත් බවයි.

එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[QUOTE="SLK_sri, post: 29241866, member: 569192"] [IMG alt="අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ"]https://s3.amazonaws.com/adaderanasinhala/1695999317-maruna-L.jpg[/IMG] [HEADING=2]අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ[/HEADING] ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි. කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි. එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත. ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි. පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි. ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි. ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත. අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ. ඒ පිළිබඳ සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් විමර්ශන සිදු කරන අතරතුර දී ඊයේ දහවල් අදාළ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ ඥාතීන් විසින් අද පස්වරුවේ හඳුනාගත් බවයි. එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය. මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom