අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    13920770_1114626348628903_4877426041600665324_n.jpg

    ආන්ඩුවට විරැද්ධව යුද්ධ කරපු උනුයි රටට විරැද්ධව යුද්ධ කරපු උනුයි එකද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ කියන්නේ ත්‍රස්ථවාදී ක්‍රියාවකින් මැරිච්ච/ අතුරුදහන්වුන අය හොයන්න ඒ අයට සාධාරණයක් ඉශ්ඨකරන්න කියලා නෙමෙයි.

    පවතින රජයේ මූලිකත්වයෙන් කෙරුණු අපරාද හොයන්න,ඒවා නවත්තන්න කියලා
    .

    ත්‍රස්තවාදී ක්‍රියා සහ රජය විසින් මහජනතාව මරාදමන එක සමාන කරන්න එපා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපුල් ජෝසප් ප්‍රනාන්දු කියන සක්කිලි ගණිකාව ගේ ලිපි මෙතන දාන මොලේ කොලොප්පං වෙච්චි එකා කවුද බං!!!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    මගේ මහත්තයා පැහැරගෙන ගිsහින් අවුරුදු 3 යි:
    කිසිම ආණ්‌ඩුවකින් සාධාරණයක්‌ නොවූ නිසා ජනපති ලේකම්
    කාර්යාලය අසල දරු දෙදෙනාත් සමග මම උපවාසයේ
    අනුරාධපුරයේ දෙදරු මවක්‌ කියයි


    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    මීට වසර තුනකට උඩදී සුදු වෑන් රථයකින් පැහැරගත් තම සැමියා සම්බන්ධයෙන් පසුගිය ආණ්‌ඩුවෙන් මෙන්ම යහපාලන ආණ්‌ඩුවෙන් කිසිම සාධාරණයක්‌ ඉටුනොවූ නිසා තමන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ලබන සැප්තැම්බර් 01 වැනිදා නිවුන් දරු දෙදෙනා සමඟ වාඩිවී උපවාසයක නිරත වන බව අනුරාධපුර මයුරි ජයසේන මහත්මිය පැවසුවාය.

    2013 සැප්තැම්බර් 02 වැනිදා සුදු වෑන් රථයකින් පැහැරගෙන යැම නිසා දැනට අතුරුදන් වී සිටින අනුරාධපුර පලතුරු ව්‍යාපාරික මධුෂ්ක හරිෂ් ද සිල්වා නමැති දෙදරු පියා සම්බන්ධයෙන් 25 දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදී ඈ මේ බව සඳහන් කළාය.

    මෙහිදී තවදුරටත් කතා කළ මයුරි ජයසේන මහත්මිය මෙසේ ද කියා සිටියාය.

    මගේ මහත්තයා මධුෂ්ක. ඔහු අනුරාධපුර පලතුරු ව්‍යාපාරිකයෙක්‌. ඔහුව පැහැර ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ආණණ්‌ඩුව කාලයේ ඒ 2013 සැතැම්බර් 02 වැනිදා අනුරාධපුරයේදී. සුදු වෑන් එකකින් තමයි ඔහුව අරන් ගිහින් තිබුණේ. එදා ඉඳලා මේ දක්‌වා පසුගිය ආණ්‌ඩුවෙන් වගේම මේ යහපාලන ආණ්‌ඩුවෙන්ද මට සාධාරණයක්‌ වුණේ නැහැ. කියන්න ඕන හැම තැනකටම ගියා. පොලිසිවලට කරපු පැමිණිලිම 50 කට වැඩියි. මට වෙච්ච අසාධාරණයට සාධාරණයක්‌ නොවුණු නිසා මං දරුවෝ දෙන්නත් එක්‌ක අනුරාධපුර වගේම කොළඹත් උපවාස කළා.

    මධුෂ්ක පැහැරගෙන යනකොට මගේ බඩට මාස හයයි. දරුවෝ දෙන්නා නිවුන්නු. ඒ දෙන්නා මෙළොව එළිය දකින කොට තාත්තා නැහැ. දැන් මේ දෙන්නට අවුරුදු දෙකහාමාරයි. තාත්තේ කියන්න එයාලට තාත්තා නැහැ. දරුවො දෙන්නව ජීවත් කරවන්නේ බොහෝම දුක්‌ විඳලයි.

    "මට දැනගන්න තියෙන විදිහට මගේ මහත්තයාව අරන් ගියේ එස්‌. ටී. එµa. එකෙන්. මගේ මහත්තයාව කොට දාලා පුච්චල තියෙනවා කියලත් මට නිර්නාමිකව ලිපි ලැබිලා තියෙනවා.

    මේ දක්‌වා මට සාධාරණයක්‌ වෙච්ච නැති නිසා මම සැප්තැම්බර් 01 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල තාත්තා නැති මගේ දරුවෝ දෙන්නත් එක්‌ක වාඩිවෙනවා. හැබැයි ආයේ යන්න නෙවෙයි.


    - http://www.divaina.com/2016/08/30/provin03.html
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    upul joshph kiyana thisanage pathe inne u wagema thirisan un..:yes: okun okkoma dollar walata ammalawath wikunana jeewithema dollar walata puka dena unn:yes::yes:

    tirisan ballek upul:yes::yes: u athma 10000 anura kumara wage wela ipadenna one balu athmeka . buranawa withrai mokekwath ganan ganne nathi mee karana wada wada walata:D;):Dme rate minissu parawal dige mareddi oya eka ballek hitiyada:yes: upul joshph ammatath koti arinawa mahinda awe nathnam:yes: .

    unta mee athuruidahan un gana kakkumak naaa unta tiyenne dollar walata mr wa allagena ... ratata kela karala hari dollar tikak hoagena jeewath wenna uwamanwa.. mee rate minissu parawal dige mas kali wage marenawa dakinna asa thirisanek mewata sahayogaya dena thread dana unuth ara ballige pataw wewa:D;):D
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනේ පලයන් පොන්න හුකන්නෝ යන්න. උබලා වගේ හුජ්ජ කොල්ලෝ දන්න සුදු වැන් . මුලින් දාපන් ප්‍රේමදාස ගේ සුදු වැන් ගැන. ප්‍රේමදාසගේ නෝනා වොලී බෝල් ගහනවා ෆොටෝ එකක් ගහලා පත්තරේ දැම්මා කියලා උස්සපු මාද්‍යවෙදියත් උඩු වැන් එකක ගිහින් තමා අතුරුදන් උනේ...

    :yes::yes::yes::yes:
     

    Similar threads