අතුරුදහන් වුවන්ගේ පනත

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අතුරුදහන් වුවන්ගේ පනත

    රජය විසින් සම්මතකර ගන්නා ලද අතුරුදහන් වුවන් පිළිබද පනත “මල් මල් චිත්තෙකින් වහපු බෝම්බයක්” බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසනවා. මාධ්‍යවේදී චතුර පමුනුව විසින් රචිත “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගිය 7 වනදා සහබාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

    මෙම පනත පිලිබදව සත්‍ය තොරතුරු වසන් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටි ධම්මරතන හිමි, පනතේ සදහන් – වගන්තිය තුලින් ඕනෑම අවස්ථාවක විදේශීය හමුදාවකට මෙරටට පැමිණීමට නීතිමය අවසරයක් ලබා දී ඇති බව සදහන් කර සිටියා.

    පනත පිලිබදව විස්තර දැනගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට තමන් වහන්සේ ගිය බවත් ලිපි කිහිපයක් හුවමාරු වීමෙන් පසුව එම පනත ලබා දීමට ජනාධිපති ලේකම්වරයා අපොහොසත් වූ බවත් මෙහිදී උන්වහන්සේ සදහන් කර සිටියා. ජනතාවගෙන් සත්‍ය වසන් කර රට අරාජික කිරීම සදහා “එක්සත් ජාතික නිදහස් පක්ෂය” පියවර ගනිමින් සිටින බව අවධාරණය කල ධම්මරතන හිමි, ජනතා නියෝජිතයින් ජනතාව බලාපොරොත්තු වනදේ සිදු නොකරනවානම් “බලය” ජනතාව අතට ගත යුතු බව ප්‍රකාශ කර සිටියා.

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    මෙයා කොහොමත් මල් මල් චීත්ත ගැන දන්නවා ඇති..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    අතුරුදහන් වූවන්ගේ ඇටේ හොයන්න කලින් ලගම පන්සලේ ආවාසගෙයි බලනවා...

    c67yX9.jpg
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    රජය විසින් සම්මතකර ගන්නා ලද අතුරුදහන් වුවන් පිළිබද පනත “මල් මල් චිත්තෙකින් වහපු බෝම්බයක්” බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසනවා. මාධ්‍යවේදී චතුර පමුනුව විසින් රචිත “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගිය 7 වනදා සහබාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

    මෙම පනත පිලිබදව සත්‍ය තොරතුරු වසන් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටි ධම්මරතන හිමි, පනතේ සදහන් – වගන්තිය තුලින් ඕනෑම අවස්ථාවක විදේශීය හමුදාවකට මෙරටට පැමිණීමට නීතිමය අවසරයක් ලබා දී ඇති බව සදහන් කර සිටියා.

    පනත පිලිබදව විස්තර දැනගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට තමන් වහන්සේ ගිය බවත් ලිපි කිහිපයක් හුවමාරු වීමෙන් පසුව එම පනත ලබා දීමට ජනාධිපති ලේකම්වරයා අපොහොසත් වූ බවත් මෙහිදී උන්වහන්සේ සදහන් කර සිටියා. ජනතාවගෙන් සත්‍ය වසන් කර රට අරාජික කිරීම සදහා “එක්සත් ජාතික නිදහස් පක්ෂය” පියවර ගනිමින් සිටින බව අවධාරණය කල ධම්මරතන හිමි, ජනතා නියෝජිතයින් ජනතාව බලාපොරොත්තු වනදේ සිදු නොකරනවානම් “බලය” ජනතාව අතට ගත යුතු බව ප්‍රකාශ කර සිටියා.

    මේක කොට් කරේ නැත්තම් ටිකකින් මල් මල් චීත්තේ එඩිට් වෙන්න ඉඩ තියනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අතුරුදහන් උවන්ගේ පනත විතරක් නෙමේ මන් අහගෙන නිවුස් වලට කියනවා 14000 කට අලුතෙන් පුරවැසිබාවේ දුන්නලු මුන් මහින්දගේ ගැනිත් පකිස්තාන් ක්‍රිස්තියානි කතෝලික උන්ව ගෙනත් මෙහෙ පදිංචි කරා බැසිල් මුස්ලිම් උන්ට ඕන දෙයක් කරගන්න දුන්නා, ඉස්සරහට අනිවාර්යෙන් මේ රට ඇෆ්රිකාවක් වෙනවා ප්‍රශ්න ගොඩක් එනවා මේකට හේතුව මොලයක් නැති මිනිස්සු පත් කරගන්න කාලකන්නි වෙසපාලුවෝ නිසා :dull:
     
    Similar threads