අතුල සහ අමායා ජල ක්‍රීඩාවේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අතුල සහ අමායා ජල ක්‍රීඩාවේ

    athula001gln.jpg


    athula002gln.jpg


    athula003gln.jpg


    athula004gln.jpg


    athula005gln.jpg


    athula006gln.jpg


    athula007gln.jpg
     
    • Like
    Reactions: redScropian

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අතුල මේ කෙල්ලව දරුකමට හදාගන්න අරගෙන කියන්නේ, මෙයාලා ජල ක්‍රිඩා විතරලු කරන්නේ වෙන කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැතිලු
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඇත්තටම මොකක්ද බන් මේ සීන් එක ? අතුලයා සමිතව අත ඇරලද දැන් ?:eek::eek:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,407
    6,231
    113
    සමිතයි කුඩ ජෝනියයි.:rofl:
    අතුල මෙහෙ දියබුං ගහනවා.:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙයා නමින් අතුල අධිකාරී "ලැජ්ජ නැති කම අධිකාරී කමටත් වැඩිය ලොකුයි" කියන්නේ ඔන්න ඕකට තමයි, සමිතගේ එන්ජින් එක දැන් හොදටම බොවර් වෙලා එකයි මූ මේ මරූටි එන්ජින් එක අරගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: flower123

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    නාවල නිහාල්;12648858 said:
    මෙවා දරුවන් ඇති පියෙක් කරන්න ඔන වැඩද?

    එතකොට උබ කියන්නේ සමිතා ඒ කාලේ වැඩ කලේ දරුවන් ඉන්න මවක් කරන්න ඕනේ වැඩ ද?:rolleyes::rolleyes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නාවල නිහාල්;12648858 said:
    මෙවා දරුවන් ඇති පියෙක් කරන්න ඔන වැඩද?
    දානේ පල බූරුවෝ..

    he's only human.. and she's a hot chick :P i can do her :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mekath machanlaa ara Randheerge video ekak thibbe kelilola balmen kiyala anna eke wage oyaata hondanam matath moko siddiyk

    samitha kooda joniyath ekka awalame yanawanam moota hithenna athi man giyaama mokada kiyala :D

    anika ithin apita moko ban oya inna un dennnawama api kanna adina deela hadapu eun newene
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    නාවල නිහාල්;12648858 said:
    මෙවා දරුවන් ඇති පියෙක් කරන්න ඔන වැඩද?

    මම නම් හිතන්නනේ නැහැ එක ලොකු ප්‍රශ්නයක් කියල එත් ලංකාවේ සංස්කෘතියත් එක්ක ගත්තහම නම් ටිකක් අවුල් සහගතයි තමයි
     
    • Like
    Reactions: redScropian