අතුල සිරිවර්ධන අන්කල්ගේ Original AVATAR එක...

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අතුල සිරිවර්ධන අන්කල්ගේ Original AVATAR එක...

    අහම්බෙන් දැක්කේ,, නිකන් දැම්ම,,,
    Cobra.jpg

    Cobra (1986)
    User Rating: 4.8/10
    Director: George P. Cosmatos
    Release Date: 23 May 1986 (USA)
    Genre: Action | Crime | Thriller
    Tagline: Crime is the disease. Meet the Cure.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකාට ගිහිල්ලත් නිදහසක් නෑනේ මුන්ගෙන්...
    86 ඒවා තමයි ඩයල් එකට අල්ලලා ගිහින් තියෙන්නේ..
    ඒක අනිත්‍ය නැතිව ඇති..:ලොල්:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ane manda?? Ban unada?? Danna kenek innawanam kiyanna?? Athula maama ko??
    ඇයි බං මහ මැතිවරණය ප්‍රථිපල එන දවසේ උදේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ යනවා කියලා..:(
    ඊට පස්සෙත් ඇවිත් තිබ්බා..ඒත් පෝස්ට් දාන්නේ නැල්ලු ඊලඟ ඡන්දේ එනකන්.. :lol::eek:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඇයි බං මහ මැතිවරණය ප්‍රථිපල එන දවසේ උදේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ යනවා කියලා..:(
    ඊට පස්සෙත් ඇවිත් තිබ්බා..ඒත් පෝස්ට් දාන්නේ නැල්ලු ඊලඟ ඡන්දේ එනකන්.. :lol::eek:
    :lol::lol::lol::lol::lol::lol::lol: