අතෙ කොට් පච 🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,834
    1
    62,995
    113
    Mother Earth
    මොකද්ද බන් ඉන්දියව අතුරුගිරියට කියන්නෙ ? 🤷‍♂️
    eaf8eed7-6d50-42ec-afdc-3eedcd54c71b.gif
     
    Last edited:
    • Haha
    Reactions: KDH and sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,792
    113

    හරි බන් ඉතින්, මුන්ට කියන්නෙ රතු අලි කියලානම් රනිල් මුන්ගෙ නායකයා. ඉතින් රනිල් කාලේ ගත්තා කියන්නෙ මුන්ගෙ කාලේ ගත්තා කියන එක තමා 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: KDH and dayt0na

    thomian

    Well-known member
  • May 20, 2011
    13,030
    18,338
    113
    ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප

    The Office Party Hard GIF


    @emoji diaries
    ​

    ජෙප්පෝ ඇරපු ඇරිල්ලට පැය විසිහතරම ලොකු ෆොන්ට්ස් වලින් හෝදන්න උනා එහෙනම්... හ්ම්ම්.. හ්ම්ම්ම්... 🫠