අතේ ඇති ගානට පිටරට හනිමූන් ටුවර් එකක් යමුද ?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    අහලා තියන ප්‍රශ්න වලින් පෙන්නේ කලින් ගිහින් නෑ වගේ කොහෙවත්.
    එහෙම නම් හනිමුන් නම් චාටර් රට වලට යන්න එපා.
    සේෆ්ටි තියන රටවලට පලයන් තනියම ප්ලෑන් කරනවා නම්
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka

    ඔව් බන් අපි දෙන්නම මේ දූපතෙන් එලියට ගිහින් නෑ. තායිලන්තයට තමා යන්න බැලුවේ. උබේ අත්දැකීම් අනුව උපදෙස් ටිකක් දීපන්කෝ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් අපි දෙන්නම මේ දූපතෙන් එලියට ගිහින් නෑ. තායිලන්තයට තමා යන්න බැලුවේ. උබේ අත්දැකීම් අනුව උපදෙස් ටිකක් දීපන්කෝ.
    thailand mama gihinuth naa. but india wage yanawa nam podi palapuruddak onaa
    kama kanna ona kohenda, keheda yanna hoda, naththe pcikpocket horun gen parissama wage.
    e nisa Malaysia, singapore, maldives wage balanna first time yanna.
    ita passe manali wage ewa balanna.
    tour operator kenek ekka giyoth salli godak kudu but balanna, yanna ona basics igena ganna puluwan.
    rocket science naa. namuth tikak safe ratakata palaweni para yanna. jalthara un inna rata walata palaweni paara yanna epa.
    salli, badu unath parissam karaganna igena ganna. meketh thibba parana thred wagatak tips thiyana ewa kiyawanna.
    namuth thaniyama yanna purudu wenna eka nidahasa, labayi lesiy.
     
    • Love

    Thanks a lot mchn ❤️
     
    • Like
    Reactions: wqe123