~අතේ නහරයක් කැපුනා need help~

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ~අතේ නහරයක් කැපුනා need help~

    kathurak anila wam athe naharayakda koheda hil una bn.kathura nm dokala use krna full stailles steel ekak.hil una thana wateta gediyak awa bn.thuwaleta sergical dala pulun kallak tyla bandage kala bn

    agili nawanna ba ridenawa.nikan tyn innakotath ridenawa.dokala hari danna ekek hari mkkda krnne kypnko

    cf90ff8.jpg

     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    thuwale podi unta damage une nerve ekak nisa puthe sellam neme. mamanam kiyanne doctor kenek gawata palayan. hadissiye hari atha pananathi unoth sorry ne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය ගනන් ගන්ඩ එපා, තුවල උනාම ටිකක් රිදෙනව මචන්,ලේ එන එක 100%ක් නතර වෙලා නම් ගනන් ගන්ඩ එපා. අනික සර්ජිකල් වලින් ආයෙ කවදාවත් තුවාල හොදන්ඩ එපා, සර්ජිකල් දැන් තුවල හොදන්ඩ ගන්නෙ නැ,
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වැඩිය ගනන් ගන්ඩ එපා, තුවල උනාම ටිකක් රිදෙනව මචන්,ලේ එන එක 100%ක් නතර වෙලා නම් ගනන් ගන්ඩ එපා. අනික සර්ජිකල් වලින් ආයෙ කවදාවත් තුවාල හොදන්ඩ එපා, සර්ජිකල් දැන් තුවල හොදන්ඩ ගන්නෙ නැ,

    agili nawana kota thawath ridenawa.dn 4.5 hrs wenwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dragon Kolla;20014427[SIZE=3 said:
    ]agili nawana kota thawath ridenawa.dn 4.5 hrs wenwa[/SIZE]
    රිදෙන නිසා හොදයි මචන්, ඔන්න හිරි වැටිල වගේ නම් අන්න බය වෙන්ඩ ඔනෙ,ඔක අඩු වෙයි ටික ටික වේන් එකකට වැදුනම ටිකක් රිදෙනව,
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රිදෙන නිසා හොදයි මචන්, ඔන්න හිරි වැටිල වගේ නම් අන්න බය වෙන්ඩ ඔනෙ,ඔක අඩු වෙයි ටික ටික වේන් එකකට වැදුනම ටිකක් රිදෙනව,

    chen ekak kiwwe? Uba dokekda bn
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    ඕක ඩොකෙක්ට පෙන්නපන් බන් කෝකටත් හොඳයි නේ...