අත උඩින් වාහන 32ක් දුවයි - ලංකාවේ කොල්ලෙක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අත උඩින් වාහන 32ක් දුවයි - ලංකාවේ කොල්ලෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සේවක හඟුරන්කෙත පදිංචි ජනත කාංචන මුදන්නායක (27 සිය දකුණත උඩින් වෑන් රිය 32ක් ධාවන කරන්නට ඉඩදී ගිනස් වාර්තාවක් තැබීමට අද උදෑසන ගාලු මුදදොර පිටියේදී උත්සහායක් ගත්තේය. 1994 දී ටොන් 200ක් බැරැති දුම්රිය මැදිරි කීපයක් කටින් ඇද වාර්තාව පිහිට වූ ගාමිණි වසන්ත ඔහුගේ පියාය. කුඩා කල සිටම මෙවැනි විශ්මිත දෑ වලට ඇළුම්කම් පාන ඔහු වසය 16 දී ටොන් නවය හමාරක් බරැති දුම්රිය මැදිරියක් සිය ඇඟිලි තුඩුවලින් තල්ලුකර වාර්තාවක් ද තැබීය.

35.jpg


34.jpg


331.jpg
 
  • Like
Reactions: maheshsenadheera

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පට්ට කොල්ලෙක් තමයි බොලව්, පට්ට කොල්ලන්ගේ විස්තර දානවාට සලකපල්ලා :baffled::baffled::baffled:
 

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ei machn meyta WWE ekata wage yannda bari honda trianing 1k deela wresling wage karannda yaowtt kohomada? dan bapan indiywe great khlai kiyanne gal kadapu porak lu neda?

    ballapn ton 16k adinnwa kiyanne lesida 250KG porak big show wage usalla polawe gahann muta puluwan ati neda? :yes: