අත නොතියන්

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුනෙ සකි කොහෙද කියන්..
    දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුද කියන්..
    පත්තිනි පා ළඟ කුමරුට දුන් දා බුලත් බෙදූ අය කවුරු කියන්..
    මෙතුන් පදේ මට තොරා දී මිස බුලත් හෙප්පුවට අත නොතියන්..
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    palamuwa mekapa nasana kaledi bulath thibune saki nagalowe
    dewanuwa maha sammatha rajawaliyata bulath genawe naga rajek
    paththini pa langa kumaruta dun da bulath beduwe na rajumai
    methun pade thorala dunnata bulath heppuwata atha thibbai
     
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පළමුව මේ කප නසනා කාලෙදී බුලත් තිබුනෙ සකි කොහෙද කියන්..
    දෙවනුව මහසම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුද කියන්..
    පත්තිනි පා ළඟ කුමරුට දුන් දා බුලත් බෙදූ අය කවුරු කියන්..
    මෙතුන් පදේ මට තොරා දී මිස බුලත් හෙප්පුවට අත නොතියන්..

    palamuwa mekapa nasana kaledi bulath thibune saki nagalowe
    dewanuwa maha sammatha rajawaliyata bulath genawe naga rajek
    paththini pa langa kumaruta dun da bulath beduwe na rajumai
    methun pade thorala dunnata bulath heppuwata atha thibbai
    ++
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පෙරත් ගෙනාවේ නාලොව සිට එව්වා
    අගත් කඩා ගෙනැවිත් සිටවා වැව්වා
    උගත් මහ රජුනි දැන් ඔය මා කිව්වා
    දෙතොත් තෝරවා ඔය හපනා ලව්වා
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පෙරත් ගෙනාවේ නාලොව සිට එව්වා
    අගත් කඩා ගෙනැවිත් සිටවා වැව්වා
    උගත් මහ රජුනි දැන් ඔය මා කිව්වා
    දෙතොත් තෝරවා ඔය හපනා ලව්වා

    ගැටත් කඳේ ඇත කඳ යයි කඳේ නී
    ගිනිත් නොලා දයි කෑ කට රසේ නී
    උනත් කැකිරිගම කී බස සැබෑවෙ නී
    බුලත් දලු නොවෙද අප මහ රජාණෙ නී