අත රිදෙන නිසා cholesterol එකක් බැලුවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මෙන්න ප්‍රතිඵල 🥵 බෙහෙත් ගන්න ඕනිද ප්‍රෙන්ස්

    Cholesterol232.4<200
    Triglyceride111.8<150
    HDL43.8>35
    LDL calculated166.2<160
    VLDl22.310-40
    CHO/HDl5.3<5.0

    නැත්නම් ස්වයං පාලනයට යොමු වීම ප්‍රමාණවත්ද?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    මෙන්න ප්‍රතිඵල 🥵 බෙහෙත් ගන්න ඕනිද ප්‍රෙන්ස්

    Cholesterol232.4<200
    Triglyceride111.8<150
    HDL43.8>35
    LDL calculated166.2<160
    VLDl22.310-40
    CHO/HDl5.3<5.0

    නැත්නම් ස්වයං පාලනයට යොමු වීම ප්‍රමාණවත්ද?
    self control will be enough
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    111/43 = 2.5 (moderate)

    Triglycerides අඩු කරගනින් (සීනි බත්)
    HDL වැඩි කරගනින් (අලිපේර මාළු)

    අත රිදෙන එක ඩොකෙක්ට පෙන්නපං පගෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ටික කාලයක් බීලා නවත්තන්න බෙහෙත් දෙයි. බෙහෙත් නැවත්තුවත් මාස 3න් 3ටම රිපොර්ට් එකක් අරන් බලන එක හොඳයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මාසයක් ස්වයං පාලනේ කරල ආයි report එකක් අරන් බලන්න. 200න් පහලට එන්නේ නැත්නම් physician කෙනෙක්ට පෙන්නන්න.
    Fasting blood sugar report එකක් අරන් බැලුවේ නැද්ද?
    ඒක. 78

    ස්වයං වින්දනයට යොමු වෙයන් (ගෝක් ඈ)

    ඇස් අයිස් පාරක් දල ගොඩ දාගනිං.
    ඇස් අයිස් කිව්වෙ?
    ------ Post added on Jun 2, 2024 at 5:08 PM
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113



    111/43 = 2.5 (moderate)

    Triglycerides අඩු කරගනින් (සීනි බත්)
    HDL වැඩි කරගනින් (අලිපේර මාළු)

    අත රිදෙන එක ඩොකෙක්ට පෙන්නපං පගෝ

    Colombo එන්න විදිහක් නැතුව ඉන්නෙ. හෙට එන්න ඕනි. මම මෙහෙ පෙන්නුවාම කිව්වේ මවුස් එක ක්ලික් කරලා නිසා, සහ වැරදි ඉරියව් නිසා වෙන්න ඇති කියලා. ඒ ස්නායු තදවීම බෙල්ල දිගේ අතට බලපානවා කියලා. කාටද මචන් පෙන්නන්න හොඳ.
     
    • Like
    Reactions: NRTG and sandaru d

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් බෙහෙත් ගන්නවා දැන් අවුරුදු දහයක වගේ ඉදන්. මට නම් ඕක ඇවිත් තියෙන්නේ ජාන වලින්මයි. අපේ තාත්තගේ පරම්පරාවටම තරුණකාලේ ඉදන් cholesterol
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Colombo එන්න විදිහක් නැතුව ඉන්නෙ. හෙට එන්න ඕනි. මම මෙහෙ පෙන්නුවාම කිව්වේ මවුස් එක ක්ලික් කරලා නිසා, සහ වැරදි ඉරියව් නිසා වෙන්න ඇති කියලා. ඒ ස්නායු තදවීම බෙල්ල දිගේ අතට බලපානවා කියලා. කාටද මචන් පෙන්නන්න හොඳ.
    Dr කුලරත්න නං ඔකට ඉන්ජෙක්ෂන් එකක්‌ දිලා එක්සෑස් දෙනව.

    ඉන්ජෙස්සන් එක අරං පීසියෝ තෙරපි යන්ද වෙයි
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ඒක. 78


    ඇස් අයිස් කිව්වෙ?
    ------ Post added on Jun 2, 2024 at 5:08 PM
    Suger නැත්නම් අවුලක් නෑ.
    ස්වයං පාලනයෙන් අඩු උනත් දිගටම control diet එකෙ ඉන්න වෙනවා වගෙම මාස 6න් 6ට report අරගෙන බලන්න.
    අම්මට හරි තාත්තාට cholesterol තියනවද?
     
    • Love
    • Like
    Reactions: NRTG and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Dr කුලරත්න නං ඔකට ඉන්ජෙක්ෂන් එකක්‌ දිලා එක්සෑස් දෙනව.

    ඉන්ජෙස්සන් එක අරං පීසියෝ තෙරපි යන්ද වෙයි

    මෙයාද? මෙයගෙනම් හෙට appointment available. හොඳද මචං

    https://www.doc.lk/channel/5187?
    Suger නැත්නම් අවුලක් නෑ.
    ස්වයං පාලනයෙන් අඩු උනත් දිගටම control diet එකෙ ඉන්න වෙනවා වගෙම මාස 6න් 6ට report අරගෙන බලන්න.
    අම්මට හරි තාත්තාට cholesterol තියනවද?
    ඔව් මචං 😪
     
    • Like
    Reactions: NRTG