අත හුරු නැති වෙලා!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    කාලෙකින් ආර්ට් වර්ක් එකක් කලා දැන් අතත් හුරු නෑ බන්. දිගටම ආයෙත් ප්‍රැක්ටිස් කරන්න වෙයි. මුලින්ම ඇන්දෙ ක්‍රිස් හේම්ස්වර්ත් එච්චර වැඩේ සාර්තක උනේ නෑ ඒත් දිගටම ට්‍රයි කරගෙන ගොඩ දාගෙන ගියා. හුටස් ගාල කරන්ට් එක ගියා ෆයිල් එකනම් තියෙනවා ස්ක්‍රීන් කැප්චර් වීඩියො එක ලොස්ට් උනා. ඊට පස්සෙ ඒක අත ඇරල දැම්මා ටොම් හෝලන්ඩ් ව ඇන්දා. එකේ ස්ක්‍රීන් කැප්චර් රිකවර් ඔප්ශන් එකක් නැද්ද බන් එහෙම ඔෆ් උනොත් ගොඩ දාගන්න.
    Tom-i.png
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කාලෙකින් ආර්ට් වර්ක් එකක් කලා දැන් අතත් හුරු නෑ බන්. දිගටම ආයෙත් ප්‍රැක්ටිස් කරන්න වෙයි. මුලින්ම ඇන්දෙ ක්‍රිස් හේම්ස්වර්ත් එච්චර වැඩේ සාර්තක උනේ නෑ ඒත් දිගටම ට්‍රයි කරගෙන ගොඩ දාගෙන ගියා. හුටස් ගාල කරන්ට් එක ගියා ෆයිල් එකනම් තියෙනවා ස්ක්‍රීන් කැප්චර් වීඩියො එක ලොස්ට් උනා. ඊට පස්සෙ ඒක අත ඇරල දැම්මා ටොම් හෝලන්ඩ් ව ඇන්දා. එකේ ස්ක්‍රීන් කැප්චර් රිකවර් ඔප්ශන් එකක් නැද්ද බන් එහෙම ඔෆ් උනොත් ගොඩ දාගන්න.
    View attachment 136354

    maava adala diyannko ...