දවසක් ඉස්කොලෙ ගිහින් එද්දි කොල්ලෙක්ගෙන් වැල් ටිකක් දාගෙන ගෙදර එද්දි මොකෙක්වත් නැ කියහන්කො ගෙදර. ආපු ගමන් කාබරෙට වෙලා වැඩ පටන් ගත්ත. කොහෙදො ඉදල ඇවිත් ආච්චි කාබරෙට හොට දැම්ම කියහන්කො. දෙයියනේ මම උඩ ගියා. ආච්චි කියපියකො හ්ම්ම්ම් රිලව නටව නටවා ඉදපන් හෙට ඉස්කොලෙ අදින්න තියෙන රෙදි අන්න එලියෙ වැලෙ තෙමෙනව කියල. අදටත් ආච්චිගෙ මූන දිහා බලලා කතා කරන්නෙ නැ බන්
