Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 40ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත.

1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.

කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය.

"1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා."

"ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ."

"තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා."

"ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය.

1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.

එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි.

කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය.

මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය.

මෙයින් හතලිස් වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය.

ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ.

"මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය.

නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය.

"මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ."

කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක්

මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.

වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි.

රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ.

කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2023 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 40 වන වසරයි.

මුලාශ්‍ර:

BBC DOC

[QUOTE="NRTG, post: 29047861, member: 573158"] [SIZE=4]1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 40ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත. [IMG]https://i.imgur.com/xTH6L64.jpg[/IMG] 1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. [IMG width="646px"]https://i.imgur.com/70l2spN.jpg[/IMG] මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ. මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.[/SIZE] [IMG]https://i.imgur.com/qxHhDXk.jpg[/IMG] [SIZE=4]කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය. "1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා." [IMG]https://i.imgur.com/ae6jdub.jpg[/IMG] "ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ." "තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා." "ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය.[/SIZE] [IMG width="410px"]https://i.imgur.com/kxTqThK.jpg[/IMG] [SIZE=4]1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි. කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය. [IMG]https://i.imgur.com/F7U2jCS.jpg[/IMG] මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය. මෙයින් හතලිස් වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය. ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ. "මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය. [IMG width="506px"]https://i.imgur.com/QxGpW5l.jpg[/IMG] නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය. "මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ." [IMG]https://i.imgur.com/PZGwhEZ.jpg[/IMG] කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක් මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි. [IMG width="648px"]https://i.imgur.com/W918PXL.jpg[/IMG] රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ. කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2023 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 40 වන වසරයි.[/SIZE] [SIZE=2]මුලාශ්‍ර: BBC DOC[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom