අදට මටත් Nadun26 ට වෙන ජාතියෙ වැඩක් වුණා බොල 🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    Daraz එකෙන් දාල තිබ්බ පාර්සල් හෙන ගොඩක් එකපාර අ‍ාවා. Wheel එකේ පොඩි එකා එන වෙලාවෙ ටිකක් වැස්සක් වගෙත් තිබුණා. කොහොමත් මම පාර්සල් ටික අරන් ගෙට අ‍ැවිත් තමයි උට සල්ලි transfer කරන්නෙ. අදත් එහෙම අරන් අ‍ැවිත් සල්ලි දැම්මා.

    දාල බලද්දි තමයි දන්නෙ උ‍ෟ එ‍් ටිකෙන් එකක් ගෙනත් නෑ. හැබැයි උ‍ෟ අ‍ැහුවා පාර්සල් 5 ක් තිබුණා කියලා. ගොඩක් එකට නිසා මාත් 5 ක් විතර අ‍ැති කියල හිතල ඔව් කිව්වා. හැබැයි බලද්දි හතරයි. එක කඩේ බඩු එකට පාර්සල් කරල නිසා බඩු ගාණෙන් එක පාර හිතා ගන්නත් අමාරුයිනෙ. පස්සෙ හිමීට ගැනලා බලද්දි හතරයි තමයි.

    වැඩේ කියන්නෙ දැන් සේරම delivered කියල දාල නිසා අරූටත් අවුල්. උ‍ෟ පාර්සල් සේරටම form පුරවලා මම හිතන්නෙ. හැබැයි එ‍් ගෙනාපු සෙට් එකේ එ‍්ක නෑ. උ‍ෟ සල්ලි අ‍ාපහු දෙන්නම් කියල නම් කියනවා, හැබැයි සල්ලි වැඩක් නෑ එ‍්ක ලොකු offer එකක් හම්බුණ Stone pan එකක්. කීයටවත් එ‍් ගාණට ගන්න බෑ. Daraz එකට complain කරොත් නම් මොනවා හරි කරගන්න පුළුවන් වෙයි, හැබැයි අරූට අවුලක් ගියොත් එ‍්ත් කේස්නෙ.

    උ‍ෟ කිව්වා හෙට අ‍ායෙ office ගියාම බලන්නම් කියලත්. එහෙම තිබිලා හම්බුණොත් හොඳයි. එහෙම වුණොත් ගෙනත් දෙයි. මාස ගාණක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙනත් දෙන නිසා මාත් ඉතින් ලොකුවට චෙක් කර කර ඉන් නෑ කියන ගාණ දානවා. පස්සෙ බලද්දිත් කවදාවත් ප්‍රශ්නයක් නම් වෙලා නෑ.

    එක්කො pack කරපු එකා වැරදිලා දාල නැතිව office එකේම තාම අ‍ැති. කලාතුරකින් වගේ හැබැයි three wheel එකේ වංගුවල ගේනකොට වැටුණද දන්නෙත් නෑ. එහෙම හිතන්න නම් අමාරුයි හැබැයි.

    නැතිම වුණත් ලොකු අවුලකුත් නෑ ඉතින් රුපියල් 3000 ක් වගේ තමයි. හැබැයි Stone pan එකක් කීයටවත් එ‍් ගාණට ගන්න බැරි නිසා ටිකක් දුකයි.

    මොනවා වුණත් සීන් එක වෙච්ච ගමන් මට මතක් වුණේ @Nadun26 කාරයාව. සාමාන්‍යයෙන් මේ වගේ වැඩ මුටමනෙ වෙන්නෙ. අද කරුමෙට මටත් එහෙම එකක් වුණා. 😁

    කතාව කියවන්න කම්මැලි එකාලා අ‍ාපු එකේ මෙන්න සසී කෙල්ලගෙ පුකවත් බලල පලයන්. 🤭

    IMG-20250704-194030.jpg

    IMG-20250704-194402.jpg

    IMG-20250704-194336.jpg
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔක්කොම හරි කියමු ඒත් යට ඉන්න වෙට්ඨ පාසි මේ කතාවට අදාළ වෙන්නේ කොහොමද 🤔
     
    • Haha
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    High IQ? හිකෙනුත් පුනා :rofl:
    ඕකට ඔච්චරම රිදිලද බං ඉන්නෙ උඹලට?

    අනික හැමෝටම 140+ තියෙන්න කියල මගුලක් නෑ බං. සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත, degree එකක් කරපු, මොළය යොදවල කරන්න අවශ්‍ය රස්සාවක් කරන බහුතරයට තියෙනවා 110-120 අතර වගේ. එ‍් මට්ටමේ IQ එකක් තියෙනවා නම් Above average, ලොකු අවුලක් නෑ.

    ලංකාවෙ කළු කැත කොටාලගෙ Average තියෙන්නෙ 85-95 වගේ. ඔන්න උඹෙත් 100 ට අඩු නම් ටිකක් අබ්ලික්. 🤣🤣

    (පයියෙ සයිස් වගේම තමයි ඉතින්. සාමාන්‍ය ප්‍රමාණය කිසිම අවුලක් නෑ)

    අරූට උනානන් ඩිලිවරි කාරයා ගහලත් එක්ක යන්නෙ
    😂
    ------ Post added on Jul 4, 2025 at 7:55 PM

    ඔක්කොම හරි කියමු ඒත් යට ඉන්න වෙට්ඨ පාසි මේ කතාවට අදාළ වෙන්නේ කොහොමද 🤔
    කියවන්න කම්මැලි උන්ට අ‍ාපු එකේ පාඩුවට බලල යන්ඩ දෙයක් දැම්මෙ ඉතින්. මේක Uwish lingerie එකේ පරණ page එකේ තිබුණ සෙට් එකෙන් එකක්. අලුත් එකේ නැහැ.
    ------ Post added on Jul 4, 2025 at 7:56 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම බම් ඩිලිවරි එන හිච්චෝ බිච්චෝ ඔක්කෝටම වැඩිපුර පොඩි ගාණක් දෙනවා රුපියල් 100ක් 150ක් වගේ "මල්ලි data card එකක් දාගන්න" "මල්ලි cool එකක් බොන්න" ඔය වගේ දේවල් කියලා දුන්නම උන් ගන්නවා අවුලක් නෑ,

    ඉස්සර අලී එකේ choice ඒවා 3ඉන්1 ඒවා daraz එද්දී ඉතින් පාර්සල් එනවා මාසේට අවම 10ක් වත් ඉතින් 3 පාරක් අනිවා මාසෙට ඩිලිවරි උන්ව දකිනවා දල වශයෙන්.

    ඔහොම පොඩි අවුල් තියනව නම් උන් හොයලා බලලා කරලා දෙනවා ඉතින්. ඩිලිවරි ආවම ගෙදර නැත්තන් මගට ගෙනල්ලා දෙන සීන් ගෙදර නැත්තන් වත්ත ඇතුලේ pot එකක් තියනවා එතනින් තියලා යන සීන් ඔය වගේ දේවල් උන්ව මට කරලා දෙනවා.

    (සල්ලි දෙන්න කියනවා නෙමේ ඉතින් මගේ experince එක කිව්වේ පොඩියට බම් 🤭 නැත්තන් මේකේ උගත්තු රෙදි උස්සන් එයි නෙව බම් ඈ.. 🤭)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    මම බම් ඩිලිවරි එන හිච්චෝ බිච්චෝ ඔක්කෝටම වැඩිපුර පොඩි ගාණක් දෙනවා රුපියල් 100ක් 150ක් වගේ "මල්ලි data card එකක් දාගන්න" "මල්ලි cool එකක් බොන්න" ඔය වගේ දේවල් කියලා දුන්නම උන් ගන්නවා අවුලක් නෑ,

    ඉස්සර අලී එකේ choice ඒවා 3ඉන්1 ඒවා daraz එද්දී ඉතින් පාර්සල් එනවා මාසේට අවම 10ක් වත් ඉතින් 3 පාරක් අනිවා මාසෙට ඩිලිවරි උන්ව දකිනවා දල වශයෙන්.

    ඔහොම පොඩි අවුල් තියනව නම් උන් හොයලා බලලා කරලා දෙනවා ඉතින්. ඩිලිවරි ආවම ගෙදර නැත්තන් මගට ගෙනල්ලා දෙන සීන් ගෙදර නැත්තන් වත්ත ඇතුලේ pot එකක් තියනවා එතනින් තියලා යන සීන් ඔය වගේ දේවල් උන්ව මට කරලා දෙනවා.

    (සල්ලි දෙන්න කියනවා නෙමේ ඉතින් මගේ experince එක කිව්වේ පොඩියට බම් 🤭 නැත්තන් මේකේ උගත්තු රෙදි උස්සන් එයි නෙව බම් ඈ.. 🤭)
    ඔව් ඔව් බං මූ පට්ටම fit. එහෙම වෙනම නම් සල්ලි දෙන් නෑ 100 වගේ රවුම් කරල දෙනවා ඉතින්. උට කියල සල්ලි කොළ‍ත් ගන්නවා මම. මෙහෙ ATM තියෙන්නෙ ටවුමෙ විතරනෙ. Extra ගාණක් උට දාලා ඉතිරි ටික සල්ලි කොළ විදිහට ගන්නවා උවමනා වුණාම. 😁

    එ‍්කයි මට complain වගේ දාන්නත් අවුල බොක්ක fit බුවානෙ, උට කේස් එකක් ගියොත් පට්ටම පව්. මීට කලින් කවදාවත් අවුලක් වෙලා නෑ. ගොඩක් වෙලාවට එකක් දාල එන්න අ‍ැති කියල හිතෙන්නෙ. බලමුකො හෙටත් මොකද වෙන්නෙ කියලා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    කැරිම කරුමයක් ඉතින් මූට ඔන්ලයින් ඕඩර් දාන්න කියල දුන්න එකා.. :baffled:
     
    • Haha
    Reactions: redux

    Similar threads