අදත් ගෝඨා නෑ

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අදත් සියලු ජනාධිපති අපේක්ෂකවරුන් සජීව සංවාදයට පැමිණියත් ගෝඨා නෑ

    ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා.

    එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලු දෙනාම සහභාගී වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාව මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.
    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සහභාගී වන සංවාදයක් මඟ හැරි දෙවන අවස්ථාව මෙය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමඟ විවාදයකට පැමිණෙන ලෙස සිදුකල අභියෝගයද ඔහු විසින් මඟ හැරියා.

    75233957_148201999881888_7084555508304052224_o.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    බුරුවො, බල්ලෝ, හරක්, කලවැද්දෝ එක්ක වාද කරන්න සිංහයෙක් එනවද බං ? :P
     
    • Like
    Reactions: FURY477

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බුරුවො, බල්ලෝ, හරක්, කලවැද්දෝ එක්ක වාද කරන්න සිංහයෙක් එනවද බං ? :P

    ගෝටාට වාද විවාද කරන්න බෑ.ඒකයි හේතුව.ගෝටාට් ඩිමෙන්ෂියා තියෙනවා.මේ කියන එක නෙවෙයි ඊලඟට කියන්නේ. ගෝටාගේ ඩිමේන්ෂියා එක බරපතලයි.ඌට 2005-2015 කරපු ඒවා එකක්වත් මතක නෑ. ගෝටා ජනාධිපතිකමට තියා කම්කරු රස්සාවකටවත් හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: pissupoosa jr.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    ගෝටාට වාද විවාද කරන්න බෑ.ඒකයි හේතුව.ගෝටාට් ඩිමෙන්ෂියා තියෙනවා.මේ කියන එක නෙවෙයි ඊලඟට කියන්නේ. ගෝටාගේ ඩිමේන්ෂියා එක බරපතලයි.ඌට 2005-2015 කරපු ඒවා එකක්වත් මතක නෑ. ගෝටා ජනාධිපතිකමට තියා කම්කරු රස්සාවකටවත් හරියන්නේ නෑ.

    පොර හදිසියේ මළොත් ජනාදිපති වෙන්නේ කව්ද ? :nerd:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටාට වාද විවාද කරන්න බෑ.ඒකයි හේතුව.ගෝටාට් ඩිමෙන්ෂියා තියෙනවා.මේ කියන එක නෙවෙයි ඊලඟට කියන්නේ. ගෝටාගේ ඩිමේන්ෂියා එක බරපතලයි.ඌට 2005-2015 කරපු ඒවා එකක්වත් මතක නෑ. ගෝටා ජනාධිපතිකමට තියා කම්කරු රස්සාවකටවත් හරියන්නේ නෑ.
    :shocked::shocked::shocked:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    සජ්ජාගේ ආංඩුව තියාන පොරොන්දු දෙන්න යන්නේ මොකද බන්...ඔවා කරලා දැම්මා නම් මිනිස්සු චන්ද එපා කියයි....අනේ හුමේ බොම්බේ කිත්තම්.....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොර හදිසියේ මළොත් ජනාදිපති වෙන්නේ කව්ද ? :nerd:

    ගෝටා ජනාධිපති උනාට පස්සේ මලොත් ව්‍යවස්ථාව අනුව ඒ අවස්ථාවේ සිටින අගමැති තමයි ජනාධිපති වන්නේ. රනිල් අගැමති වෙලා හිටියොත් රනිල්.මහින්ද අගැමති වෙන්න පලමුව විශ්වාස භංගයක් ගෙනල්ල ආන්ඩුව පරදවන්න ඕන.ඒක තමයි අර මරාට එරෙහිව තීන්දුව දෙනකොට කීවේ.නමුත් මහින්ද අගමැති උනත් මහින්දට ජනාධිපති වෙන්න බෑ ව්‍යවස්ථාව අනුව.මේ අනුව වෙන කෙනෙක් නම් කරන්න වෙනවා.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොදු වේදිකාවකට එන්න දක්ෂයෙක් වෙන්න ඕනි, බුද්ධිමත් වෙන්නත් ඕනි, දැක්මක් තියෙන්නම ඕනි.

    ලියලා දෙන කොලේ බලන් කියවනවා වගේ ලේසි නෑ ඉතින්

    Teleprompter වියතා missing :lol:

    76604991_2840589899306701_4071302282740760576_n.jpg
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    ගෝටාට වාද විවාද කරන්න බෑ.ඒකයි හේතුව.ගෝටාට් ඩිමෙන්ෂියා තියෙනවා.මේ කියන එක නෙවෙයි ඊලඟට කියන්නේ. ගෝටාගේ ඩිමේන්ෂියා එක බරපතලයි.ඌට 2005-2015 කරපු ඒවා එකක්වත් මතක නෑ. ගෝටා ජනාධිපතිකමට තියා කම්කරු රස්සාවකටවත් හරියන්නේ නෑ.

    උබල කියන විදිහට ගොටා ඩිමෙන්ශියා තියාගෙන 21 බොම්බේ ප්ලැන් කලා. මිග්යානා වලින් ගැහුවා යකූ පට්ට පොරක්නෙ උට ඩිමෙන්ශියා තියගෙන කරන්න පුලුවන් දෙවල් වලින් කාලක් සජ්ජට පැය විස්සක් හොද සිහියෙන් ඉදගෙන කරන්නත් බැනෙ.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සංවාදයට බය පාලකයන් භයානකයි !

    මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ සංවාදයට බය සහ වාද විවාද කිරීම ප්‍රිය නොකරන පාලකයන් භයානක බව ලෝක ඉතිහාසය විසින් ඔප්පු කර ඇති බවයි.

    එය ෆැසිස්ට් ආඥාදායක පාලනයක පෙර නිමිත්තක් බවත්, ඔවුන් අකමැතිම අනෙකාගේ විවේචනය සහ විරුද්ධ මත පිළිගැනීම බවත් ඔවුන් පවසයි.

    එසේම එවැනි පාලනයක් ඇතිවුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය සහ මාධ්‍ය නිදහස පමණක් නොව මිනිසුන්ගේ නිදහස් චින්තනයේ සිට සියල්ල මර්ධනය වනු ඇති බවත් එබැවින් මිනිසුන් තමන්ගේ ඉරණම ගැන වඩාත් ප්‍රවේශමෙන් සිතිය යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

    https://newstube.lk/news/8837-international-chamber-of-commerce-sri-lanka
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උබල කියන විදිහට ගොටා ඩිමෙන්ශියා තියාගෙන 21 බොම්බේ ප්ලැන් කලා. මිග්යානා වලින් ගැහුවා යකූ පට්ට පොරක්නෙ උට ඩිමෙන්ශියා තියගෙන කරන්න පුලුවන් දෙවල් වලින් කාලක් සජ්ජට පැය විස්සක් හොද සිහියෙන් ඉදගෙන කරන්නත් බැනෙ.
    :baffled::baffled::baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kalin thani pig wage apu un tika dan bacon wage enawa. unp jvp anik un. oya anuraya kalin uragema kotasak dan e kotasa wenama bacon ekak hatiyata awith:D:D:yes::yes:;);):D:D Anuraya mokata enawada manda mewata uge 5% kohomath enawa:D:D:yes::yes:;);):D:D
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සංවාදයට බය ගෝඨා ව්‍යාපාරික ප්‍රජාවේ හමුවටත් නොඑයි !

    8 November 2019 05:15 am

    සියලු ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත්වුණු ව්‍යාපාරික ප්‍රජාවේ හමුවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.

    ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙනි.

    මීට සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ රොහාන් පල්ලෙවත්ත යන අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සහභාගී වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතාය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැමිණීමට නොහැකි බව දන්වමින් පණිවිඩයක් පමණක් එවා තිබිණි.

    මීටපෙර සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංවාදයට ද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගයට ද මුහුණ නොදෙමින් මඟහරිමින් සිටී.

    https://www.lankanewsweb.net/sinhal...ට-බය-ගෝඨා-ව්‍යාපාරික-ප්‍රජාවේ-හමුවටත්-නොඑයි--
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    යූන්පි එකෙන් ඉල්ලන්නේ පවුල්වාදී අය නෙවෙයි.ඒක නිසා ජේආර්ලා,ප්‍රේමදාසලා,රනිල් වගේ අයට වාද විවාද කරන්න පුලුවන්. අනිත් පැත්තෙන් ආපු සිරිමා,චන්ද්‍රිකා,මහින්ද ගෝටා මුන් එකෙක්ටවත් වාද විවාද බෑ.හැබයි අනුර බන්ඩාරනයාකනම් වාද විවාද පුලුවන්.ගෝටාට වචන හතරක්වත් ගලපලා කතා කරන්න බෑ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    යූන්පි එකෙන් ඉල්ලන්නේ පවුල්වාදී අය නෙවෙයි.ඒක නිසා ජේආර්ලා,ප්‍රේමදාසලා,රනිල් වගේ අයට වාද විවාද කරන්න පුලුවන්. අනිත් පැත්තෙන් ආපු සිරිමා,චන්ද්‍රිකා,මහින්ද ගෝටා මුන් එකෙක්ටවත් වාද විවාද බෑ.හැබයි අනුර බන්ඩාරනයාකනම් වාද විවාද පුලුවන්.ගෝටාට වචන හතරක්වත් ගලපලා කතා කරන්න බෑ.

    උඹ මේකේ thread දාන දැමිල්ලේ හැටියට වෙන රස්සාවක් කරන්න time එකක් නැතුව ඇති නේද ?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පොර හදිසියේ මළොත් ජනාදිපති වෙන්නේ කව්ද ? :nerd:

    ඩිමෙන්ෂියා හැදුණට මැරෙන්නෙ නෑ යකෝ :lol:

    පණ පිටින් ඉන්න පඹයෙක් ගානට වැටෙනව :sorry: