අදත් ගෝඨා නෑ

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අදත් සියලු ජනාධිපති අපේක්ෂකවරුන් සජීව සංවාදයට පැමිණියත් ගෝඨා නෑ

    ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා.

    එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලු දෙනාම සහභාගී වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාව මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.
    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සහභාගී වන සංවාදයක් මඟ හැරි දෙවන අවස්ථාව මෙය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමඟ විවාදයකට පැමිණෙන ලෙස සිදුකල අභියෝගයද ඔහු විසින් මඟ හැරියා.


    75233957_148201999881888_7084555508304052224_o.jpg


    Bump
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකෝ මූ වගේ කතා කොරගන්න බැරි චතුරයා වගේ බ.බ..බ.. ගාන එකෙක් කොහොමද රටක් පාලනය කරන්නේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකෝ මූ වගේ කතා කොරගන්න බැරි චතුරයා වගේ බ.බ..බ.. ගාන එකෙක් කොහොමද රටක් පාලනය කරන්නේ.

    katin newe ratawal palanaya karanee molen ha danumen. Anurayata kathwa puluwan mole na. uwa danna puluwan kun lorry eka enawa welawa kiyanna one nam kohomath anunge kunu hoyana ekane lapaya ge un karann:D:D:yes::yes::D:D
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Kata thiena minihage weda na kiyala ahala nethda ban?


    GOTA ge weda witharai ... :yes::yes::yes:


    යකෝ මූ වගේ කතා කොරගන්න බැරි චතුරයා වගේ බ.බ..බ.. ගාන එකෙක් කොහොමද රටක් පාලනය කරන්නේ.


    MY3 ta hodata katha karanna puluwan. Eath rata palanaya kalada hodata ???
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔතන ඉන්න ඔක්කොම කටින් රට හදන උන් ගොටා කියන්නේ වැඩ කරලා පෙන්වපු එකෙක් උට මොකටද බන් ඔය මගුල.. :lol::lol: