අදත් දේදුණු වර්ණයෙන් කොළඹ දිදුළයි..🌈👩‍❤️‍💋‍👩

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මාලිමාවේ එරන්දයත් ඕකට ගියා... කලින් තිබ්බ පැරේඩ් එකේ... දේශපාලුවෙක් ඩිරෙක්ට් ගිය පලවෙනි අවස්ථාව ඕක වෙන්න ඔනේ

    ලොල්.. පොන්ස් මේ UNP event ඔක්කොම රනිල් ආපුවා





     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඕකට ඉතින් අවධානය ගන්න ඔච්චර නටන්න ඕනි නෑ. පුප පලාගන්න ආස අය ඒ විදියටයි ආප්ප දාගන්න ඕනි අය ඒ විදියටයි privately කරගත්තනම් ඉවරයි බොරුවට අවධානෙ ගන්න බුරන්නෙ නැතුව.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අමුතුවෙන් pride යන්න දෙයක් නෑ බන්, උනුත් මිනිස්සු! සාමන්‍යය විදියට ඉන්න කියපන් මුන්ට! කැමති partner කෙනෙක් හොයාගන්න ලංකාවේ නිදහස තියනවා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    1718611187168.png
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider