අදත් වැළපෙන්නෙ “අහස”- හිනාවෙන්නේ “සයුර”

Methsila

Member
Oct 16, 2018
6
1
0
අදත් වැළපෙන්නෙ “අහස”- හිනාවෙන්නේ “සයුර”

චලන රිදුමක රහස
හමන සුළඟක පහස
වලාකුළු ඇඳ දෑස
අදත් වැළපෙන්නෙ “අහස”

ඉනා කොටුපවුර
දමා වට කෙරුව
වනා අත දෙවුර
හිනාවෙන්නේ “සයුර”:love:;)

-සකු
 

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    සිනාවක් වගේ පෙනුනට
    හැඩුව මන් දුකටම
    දමා යන හැමවිටෙක නුඹ
    වෙරල ....................................
    :lol: