අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඌට උගේ අම්මා ගැන ගානක් නෑ බං... ඌට රිදෙන්නෙ රාජපක්ශලාට මොනාහරි කිව්වම විතරයි.. උගේ එකම විශන් ඇන්ඩ් මිශන් ස්ටේට්මන්ට් එක

    "අම්මට බැනපන් ඕන තරම්...හැබැයි රාජපක්ශලාට ගරු කරපන්...."
    " Blame my mom. but do not to Rajapakshe...."


    :yes: :yes: :yes::yes:
    :yes: :yes: :yes: :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොන දෙයක් කිව්වත් කාගෙවත් අම්මා කෙනෙක්ට මෙහෙම කියන්න එපා... ඒක ලොකු පවක්. රටේ මේ දැන් තියෙන තත්වේ එක්ක අපි වුනත් ඉන්නේ හරිම කලකීරීමකින් සහ තරහකින්. එහෙමයි කියලා කාගෙවත් අම්මා කෙනෙක්ට මේ වගේ දේවල් කියන්න එපා. සමහර විට @erozan ලගේ අම්මලා වුනත් මේ රටේ තත්වේ නිසා අපි වගේම කලකිරීමකින් ඇත්තේ. අනේ මන්දා මේ erozan සහ තවත් කිහිපදෙනෙක්ට ඇයි ඇත්තටම මේ රටේ තත්වේ තේරෙන්නේ නැත්තේ???????

    සක්කිලියෙක් වගේ එකෙක් ජාතක කලාට වග කියන්න ඕන උගේ කාලකන්නි මහා උන්ම තමයි. රටේ උන්ගෙන් බැනුම් අහන්න ළමයි හදල මොකටද ? සරමේ පිහදගත්තා නම් ඉවරයි :D
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සක්කිලියෙක් වගේ එකෙක් ජාතක කලාට වග කියන්න ඕන උගේ කාලකන්නි මහා උන්ම තමයි. රටේ උන්ගෙන් බැනුම් අහන්න ළමයි හදල මොකටද ? සරමේ පිහදගත්තා නම් ඉවරයි :D
    තාත්ත එලකිරි ආව නම් දැනුත් හිතෙයි එදා කරපු ගොන් වැඩේ තරම.. 😭 පස්සෙ ඒත් හිතෙයි මගේ ලමයෙක් නෙවෙයි නෙ මම මොකටද සරමෙ පිහිදාන්නෙ කියලා :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    හොඳම දේ තමයි තෙල් මිල ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක තියෙන එක.

    අඩුවෙනකොට අඩුවෙන මිලත් වැඩිවෙනකොට වැඩිවෙන මිලත්.

    රජයට සහනයක් දෙන්න ඕනනම්, වැඩිවෙන අවස්ථාවක සහනයක් දුනන්නම් ඇති.

    එහෙම වුනානම් මේ අලගෙඩි මෙලගෙඩි නැහැ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    පෙට‍්‍රල් ඩීසල් හිගයක්..


    රටපුරා ඇතැම් ප්‍රදේශවලට පෙට්‍රල් හා ඩීසල් හිගයක් පවතින බව වාර්තාකරුවන් කියා සිටිති.

    වාහන හිමියන් තම ඉන්ධන ටැංකි පුරවා ගැනීමත් සමඟ බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වී ඇතැයි කළමනාකරුවන් සඳහන් කරති.

    ඇතැම් ඉන්ධනහලට දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබුණු බව ද සඳහන්ය.

    මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල් හිමිකරුවන් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි ඉන්ධන නිකුත් නො කරමින් සිටින බවද පාරිභෝගිකයන් චෝදනා කරති.

    කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රට තුළ ඉන්ධනය හිගයක් නොමැති බවත් අවශ්‍ය තරම් තොග සතුව ඇති බවත් ය.