Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදරය.....???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේ ආදරයක් කරපු අය අතලොස්සක් විතරයි මචන් මේ සමාජයෙන් අපිට හොයා ගන්න පුලුවන් වෙන්නේ..

මට දැන් දවස් 3 කට කලින් ඔයා දැන් කියනවා වගේම චරිතයක් ආශ්රය කරන්න ලැබුනා..

ඒ කෙල්ලගේ කතාව ඇහුවාම ඇත්තටම මම පුදුම වුණා..

ඒ කෙල්ලට වයස අවුරුදු 12 ඉදලා ආශ්රය කල අයියා කෙනෙක්ට මේ කෙල්ල ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.. කොහොම හරි.. ඒ දෙන්නාට දෙන්නා බෑරි තත්ත්වයට ඒ ආදරය එකතු වේලා..

කොහොම හරි.. මේ කෙල්ලගේ තවත් අක්කි කෙනෙක් හිටියා.. ඒ අක්කි ඒ අතරම් අසනිප තත්වයකින් නෙවෙයි.. ජිවත් වේලා තියෙන්නේ.. ඉතින් ඒ අක්කි මේ කෙල්ලගේන් එක ඉල්ලිමක් කරලා තියෙනවා.. මට අර යාලුවාව බදින්න ඕනේ කියලා.. ඉතින්. මේ යාලුවා මේ තාක් කල් ආදරය කල ඒ කොල්ලාට කිව්වා මේ කෙල්ලව බදින්න කියලා..

ඒත් ඒ කොල්ලා මේ කිමට විරුද්ධ වුන හින්දා මේ කෙල්ල බලපෑම් කරලා තියෙනවා..

මගේ ජිවිතය නැති කර ගන්නවා කියලා.. අන්තිමේදි ..

මේ කෙල්ල අත පිහියකින් අරන් කපාගෙනත් තියෙනවා.. ( ඒ පැල්ලම් මම දැක්කා. )

ඒ හේතුවෙන් ඒ යාලුවා අර කෙල්ලගේ යාලුවත් එක්ක අලුත් පවුලක් ආරම්භ කලා..

කොහොම හරි ඒ පවුලට දැන් ලමයි 2 ක් එකතු වේලා ඉන්නවා..

ඒත් මේ කෙල්ල තවමත් හිතින් අර ආදරය කරපු කොල්ලා වෙනුවෙන් ම ජිවත් වෙනවා..

ඒ ආදරය නෑවට නොලෑබෙන අපෙක්ෂාවෙන් වුනත්..

මගේ ජිවිතයට මේ වගේ චරිතයක් දැකපු පලවෙනි පාර..

මේ කෙල්ලගේ පවුල් පසුබිමේ කතාව අහද්දි වුනත්.. මට පුදුමාකාර දුකක් දැනුනේ..

[QUOTE="coollifestyle4u, post: 9253175, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]ඒ වගේ ආදරයක් කරපු අය අතලොස්සක් විතරයි මචන් මේ සමාජයෙන් අපිට හොයා ගන්න පුලුවන් වෙන්නේ.. මට දැන් දවස් 3 කට කලින් ඔයා දැන් කියනවා වගේම චරිතයක් ආශ්රය කරන්න ලැබුනා.. ඒ කෙල්ලගේ කතාව ඇහුවාම ඇත්තටම මම පුදුම වුණා.. ඒ කෙල්ලට වයස අවුරුදු 12 ඉදලා ආශ්රය කල අයියා කෙනෙක්ට මේ කෙල්ල ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.. කොහොම හරි.. ඒ දෙන්නාට දෙන්නා බෑරි තත්ත්වයට ඒ ආදරය එකතු වේලා.. කොහොම හරි.. මේ කෙල්ලගේ තවත් අක්කි කෙනෙක් හිටියා.. ඒ අක්කි ඒ අතරම් අසනිප තත්වයකින් නෙවෙයි.. ජිවත් වේලා තියෙන්නේ.. ඉතින් ඒ අක්කි මේ කෙල්ලගේන් එක ඉල්ලිමක් කරලා තියෙනවා.. මට අර යාලුවාව බදින්න ඕනේ කියලා.. ඉතින්. මේ යාලුවා මේ තාක් කල් ආදරය කල ඒ කොල්ලාට කිව්වා මේ කෙල්ලව බදින්න කියලා.. ඒත් ඒ කොල්ලා මේ කිමට විරුද්ධ වුන හින්දා මේ කෙල්ල බලපෑම් කරලා තියෙනවා.. මගේ ජිවිතය නැති කර ගන්නවා කියලා.. අන්තිමේදි .. මේ කෙල්ල අත පිහියකින් අරන් කපාගෙනත් තියෙනවා.. ( ඒ පැල්ලම් මම දැක්කා. ) ඒ හේතුවෙන් ඒ යාලුවා අර කෙල්ලගේ යාලුවත් එක්ක අලුත් පවුලක් ආරම්භ කලා.. කොහොම හරි ඒ පවුලට දැන් ලමයි 2 ක් එකතු වේලා ඉන්නවා.. ඒත් මේ කෙල්ල තවමත් හිතින් අර ආදරය කරපු කොල්ලා වෙනුවෙන් ම ජිවත් වෙනවා.. ඒ ආදරය නෑවට නොලෑබෙන අපෙක්ෂාවෙන් වුනත්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] මගේ ජිවිතයට මේ වගේ චරිතයක් දැකපු පලවෙනි පාර.. මේ කෙල්ලගේ පවුල් පසුබිමේ කතාව අහද්දි වුනත්.. මට පුදුමාකාර දුකක් දැනුනේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom