Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදරය.....???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මචන් ඔයා වචනයක් කිව්වා නේ..

ඒ කෙල්ලගේ ගෙදරින් කැමැති වෙයි ද දන්නේ නෑ කියලා..

ඒ කාරණාව හින්දායි මම ඔයාගෙන් කලින් ඇහුවේ ඔයා රස්සාවක් කරනවා ද කියලා.

මචන් අපි රස්සාවක් කරනවා නම්.. අපිට පිළිගැනිමක් ලැබෙනවා කොයි කාගෙන් වුනත්..

අනික රස්සාවක් කරන්නේ නැතිව ආදරයක් කරන්න බෑ කියන එක නෙවෙයි මම කියන්න උත්සහ කරන්නේ..

මම අදහස් කලේ.. දැන් ඒ කෙල්ලගේ පවුලේ උදවිය ඔයා ගැන හොයලා බලද්දි වුනත්..

ඒ අයට තේරුම් යයි.. ඔයා තවම රස්සාවක් අපෙක්ෂාවෙන් ඉන්න කොල්ලෙක් කියලා..

ඉතින් මචන් දෙමව්පියන් බොහෝ දුරට හිතන්න පතන්නේ පටුවිදියට..

ඒ අය හිතා ගන්නේ තම දුව අසරණ වෙන්න හොද නෑ.. ඒ දුවගේ සතුට තමයි අපේ සතුට කියන අදහසින්..

ඉතින්.. මචන් ඔයාට රස්සාවක් තියෙනවා නම්..

කිසිම බයක් සැකයක් නැතිව හැංගිලා ආදරයක් කරනවාට වඩා ඒ කෙල්ලගේ දෙමව්පියන්ගෙන් වුනත් කෙලින්ම ගිහිල්ලා අහන්න පුලුවන් කමක් තියෙනවා...

අනික මචන් ඔයාගේ කෙල්ල ආදරය කරපු කොල්ලා රස්සාවක් කරන කොල්ලෙක් වෙන්න ඇති..

ඒ හින්දා නේ.. ඒ කොල්ලා කසාදයක් එහෙම කරගෙන ජිවිතයක් ගත කරන්නේ..

ඔයාගේ කෙල්ල හොදටම දන්නවා නේ ඔයාට රස්සාවක් නෑ කියලා..

ඔයා රස්සාවක් හොයා ගන්න කල් ඒ කෙල්ල තව දුරටත් නිහඩ ප්‍රතිඵලයක් දරයි මචන්..

මම මචන් ආදරයක් බලාපොරොත්තුවෙන් තියා ගෙන..

ඒ ආදරය පරිත්‍යාග කරපු කෙනෙක්..

ඉතින් මචන් අපේ කවුරු වුනන් ආදරයක් ගැන ප්‍රශ්නයක් අහද්දි..

ඒවාට මම උත්තර දෙන්නේ.. මට නොලෑබුන ආදරය , සෙනෙහස. ඒ අයටත් නොලැබෙන්න හොද නෑ..

කියන මතයෙන් මම ඉන්න හින්දායි..

[QUOTE="coollifestyle4u, post: 9259183, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen] දැන් මචන් ඔයා වචනයක් කිව්වා නේ.. ඒ කෙල්ලගේ ගෙදරින් කැමැති වෙයි ද දන්නේ නෑ කියලා.. ඒ කාරණාව හින්දායි මම ඔයාගෙන් කලින් ඇහුවේ ඔයා රස්සාවක් කරනවා ද කියලා. මචන් අපි රස්සාවක් කරනවා නම්.. අපිට පිළිගැනිමක් ලැබෙනවා කොයි කාගෙන් වුනත්.. අනික රස්සාවක් කරන්නේ නැතිව ආදරයක් කරන්න බෑ කියන එක නෙවෙයි මම කියන්න උත්සහ කරන්නේ.. මම අදහස් කලේ.. දැන් ඒ කෙල්ලගේ පවුලේ උදවිය ඔයා ගැන හොයලා බලද්දි වුනත්.. ඒ අයට තේරුම් යයි.. ඔයා තවම රස්සාවක් අපෙක්ෂාවෙන් ඉන්න කොල්ලෙක් කියලා.. ඉතින් මචන් දෙමව්පියන් බොහෝ දුරට හිතන්න පතන්නේ පටුවිදියට.. ඒ අය හිතා ගන්නේ තම [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen]දුව[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen] අසරණ වෙන්න හොද නෑ.. ඒ දුවගේ සතුට තමයි අපේ සතුට කියන අදහසින්.. ඉතින්.. මචන් ඔයාට රස්සාවක් තියෙනවා නම්.. කිසිම බයක් සැකයක් නැතිව හැංගිලා ආදරයක් කරනවාට වඩා ඒ කෙල්ලගේ දෙමව්පියන්ගෙන් වුනත් කෙලින්ම ගිහිල්ලා අහන්න පුලුවන් කමක් තියෙනවා... අනික මචන් ඔයාගේ කෙල්ල ආදරය කරපු කොල්ලා රස්සාවක් කරන කොල්ලෙක් වෙන්න ඇති.. ඒ හින්දා නේ.. ඒ කොල්ලා කසාදයක් එහෙම කරගෙන ජිවිතයක් ගත කරන්නේ.. ඔයාගේ කෙල්ල හොදටම දන්නවා නේ ඔයාට රස්සාවක් නෑ කියලා.. ඔයා රස්සාවක් හොයා ගන්න කල් ඒ කෙල්ල තව දුරටත් නිහඩ ප්‍රතිඵලයක් දරයි මචන්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මම මචන් ආදරයක් බලාපොරොත්තුවෙන් තියා ගෙන.. ඒ ආදරය පරිත්‍යාග කරපු කෙනෙක්.. ඉතින් මචන් අපේ කවුරු වුනන් ආදරයක් ගැන ප්‍රශ්නයක් අහද්දි.. ඒවාට මම උත්තර දෙන්නේ.. මට නොලෑබුන ආදරය , සෙනෙහස. ඒ අයටත් නොලැබෙන්න හොද නෑ.. කියන මතයෙන් මම ඉන්න හින්දායි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom