අදහසක් ඕනෙ! (කිරි බෙදාහැරීම!)

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    අදහසක් ඕනෙ! (කිරි බෙදාහැරීම!)

    දැන් පිටි කිරි වලට ලොකු කේස් එකකුත් ඇදිල තියෙන එකේ ! දියර කිරි ගෙදරින් ගෙදරට බෙදාහැරීම ව්යාපාරයක් විදිහට පටන් ගැනීම හොද අදහසක්ද ? කොස්වත්ත අවට තමා target එක!
     
    • Like
    Reactions: Vampire

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දියර කිරීවලට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොදා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?


    දන්න තරමට දොවද්දිම කෙමිකල් දානවා (වි්‍යාපාරික). නැත්නම් නරක් වෙනවා.

    පිටි කිරිද දියරකිරිද ඔක්කෝම විකුණන්නේ වෙළේන්දෝ ඉතින් ගුණාත්මක දෙයක් ගැන හිතුවැකිද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    දන්න තරමට දොවද්දිම කෙමිකල් දානවා (වි්‍යාපාරික). නැත්නම් නරක් වෙනවා.

    පිටි කිරිද දියරකිරිද ඔක්කෝම විකුණන්නේ වෙළේන්දෝ ඉතින් ගුණාත්මක දෙයක් ගැන හිතුවැකිද


    ලාබයයි ගුණාත්මකබවයි බැලන්ස් එකේ තියෙන්න ඕනේ.. එහෙම නොවුනොත් බිස්නස් එක හබක්.. :yes::yes::yes:
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    niyama vadak...
    udema kiri tika aragena yanna ona...mama dakala nee ewage vadak kauruth karanava..
    aniva hoda vadak..