මිත්‍රවරුනි
මීට පෙර ළඟදී දිනක එළකිරි පෝස්ට් එකක දාල තිබ්බ වසංගත වයිරස් රෝග ගැන කතා ඇතුලත් වූ Contagion(2011) සහ Flu වගේ ෆිල්ම්ස්, සිංහල සබ්ටයිටල් දාල ජාතික රූපවාහිනියේ හෝ වෙනත් (මිනිස්සු බලන)ටීවී චැනල් එකක ප්‍රචාරය කලොත් මිනිස්සු ඒවායින් යම් අවබෝධයක් උගැන්මක් ලබාවි නේද ?
දැනට ලංකාවේ tv චැනල් වල පෙන්නන සුපුරුදු වට්ටෝරු ෆිල්ම්ස් ඵලට වඩා කාලීන වැදගත් කමක් ඉහත ච්ත්‍රපටවල තියෙනවා....
TV චැනල් එක්ක යම්කිසි සබඳතා ඇති මිත්‍රවරුන්ට බැරිද මේක ගැන ඒ ඒ ආයතන වලට යෝජනා කරන්න?