අදහස් මංකොල්ලය

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අදහස් මංකොල්ලය

    මචංල අපි අපේ සයිට් එකක දාන දෙයක් ගොඩක් වෙලාවට තව එකෙක් එහෙමම උස්සනවා.. මේකට මොකද කරන්නේ මචන් .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචංල අපි අපේ සයිට් එකක දාන දෙයක් ගොඩක් වෙලාවට තව එකෙක් එහෙමම උස්සනවා.. මේකට මොකද කරන්නේ මචන් .
    copy right protected laws ekka danna. ussapu gaman buddimaya depala neethiya yatathe nadu kiyanna:rolleyes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අනිවාරයෙක් උබේ වදන් අමුතු හැඩයක් පාඨකා අතරට ගෙනියන්න ඔන කවුරුත් නොදාන කුතු හලය දනවන දැ මූලින්ම දන්න ඔන කෙටි කාලයක් යද්දි ඔබෙම අදහස් පලව්නියට පල වෙන නිසා අනිවාරයෙබ් බූක් මාර්ක් එකක් එනවා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    copy right protected laws ekka danna. ussapu gaman buddimaya depala neethiya yatathe nadu kiyanna:rolleyes:
    apo bn eka parayi usawi giye usawi tiththa una. echchara durata yanne nathuwa google deyangen help 1k nada

    අනිවාරයෙක් උබේ වදන් අමුතු හැඩයක් පාඨකා අතරට ගෙනියන්න ඔන කවුරුත් නොදාන කුතු හලය දනවන දැ මූලින්ම දන්න ඔන කෙටි කාලයක් යද්දි ඔබෙම අදහස් පලව්නියට පල වෙන නිසා අනිවාරයෙබ් බූක් මාර්ක් එකක් එනවා.
    eka aetta machan ekaehema wenne ban blog 1k wage eka digatama karanwwnam wagene...

    mukuth karanna deyak na wenne aruge copy content nisaa google eken ain wena eka ithin umba santhosa wiyan :yes:
    google eke athuticity da mkadda kiyala ekak tibila tiyenawa eth dan eka nalu ban .