අදහස් යවන්න - වැඩක් නොවෙන්ඩත් ඉඩ තියනවා

youtube

Member
Feb 22, 2012
478
115
0
අදහස් යවන්න - වැඩක් නොවෙන්ඩත් ඉඩ තියනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසිවාර කොළඹ 02, ස්ටේපල් වීදියේ විසුම්පායේ තිබෙන ලේකම් කාර්යාලයේදී 2016 ජනවාරි 18 සිට 22 දක්වා පෙ.ව.9.30 සිට ප.ව.4.30 දක්වා පවත්වනු ලැබේ.
මෙම සැසිවාර මහජනතාව සඳහා විවෘතය. මෙම කමිටුවට තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරනු ලැබේ. වාචික අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී. සාරාංශයක් සමග ලිඛිතව ද අදහස් ඉදිරිපත් කරන මෙන් කමිටුව ඉල්ලා සිටී.
කමිටුව සමග සම්බන්ධ විය හැකි ආකාර
දුරකථන – 0112437676
ෆැක්ස් – 0112328780
ඊමේල් – [email protected]
වෙබ් – yourconstitution.lk
තැපෑල – සභාපති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව
ලේකම් කාර්යාලය
කොළඹ 02
 
Last edited: