Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අද්භූතජනක සද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙක ඉදන් හද නිරීක්ෂණය කල අය හැදෙ ඇති ආවාට තුලින් විවිද වරණ සහ අද්භූත වලා පටලයන් සහ දීප්තිමත් ආලෝකයන් දැකල තියෙනවා .මේවල පොටෝ ඔය ක්ලිප් එකේ පෙන්වනවා .සමහරු මේවා ගිනිකදු වල ක්රියාකාරිත්වයන් ලෙස සිතුවත් විද්‍යාත්මකව එක පිලිගන බැරිවෙලා තියෙනවා .මේ අතර අර ක්ලේමන්ටන් කියන චන්ද්‍රිකාවෙන් ලබාගත් රුප වල විශේෂයෙන් අර ආවාට ආශ්රිත රූපවල අපැහැදිලි රුපයක් දැකල තියෙනවා .හැබැයි මේ චන්ද්‍රිකාවෙන් ලක්ෂයකට වඩා රුප වර්ණ සහිතව ලබාගත්තත් ඒවායින් කිහිපයක් පමණක් අබිරහස් විදිහට කළු සුදු ලෙස නැවත සැකසීමෙන් පසුව ඉන්ටෙර්නෙට් එකට නාසා එකෙන් නිකුත් කරලා තියෙනවා .අනිත් රුප අතුරුදහන් .අද වෙනකොට චායාරුප ඇති නවීන ක්‍රම වලින් විශ්ලේෂණය කරනවිට ඉන් රුප කිහිපයකම සුවිශේෂ රුපයක් මතුවෙලා තියෙනවා .(එක ඔය ක්ලිප් එකේ ඇති )

පසුව මේක විශේෂ්ක්නයින්ට පෙන්වපුවහම ඔවුන්ගේ මතය මෙම රුපය කිසිසේත් ස්වබාවික එකක් නොවන බවත් එය යම් කෘතීම යන්ත්‍රයක් බවත් සනාත කරලා තියෙනවා .මේ සිද්දියෙන් පස්සේ නාසා එක ක්ලේමන්ටන් චන්ද්‍රිකාවෙන් ලැබෙන රුප යලිත් නිකුත් කිරීම නවත්තල තියෙනවා .

මෙයන්තරය නිව් යෝර්ක් නගරය වගේ විශාල එකක් බවත් එය අර්ද පාරදුශ්‍ය බවකින් සහ තබ රතු සහ කොළ මිශ්‍ර වර්ණයකින් සහිත බවත් එය හැදෙ පාෂාණ උරාගනිමින් එහි ඇති යම් දෙයක් උකහා ගෙන සෙසු දේවල් ඉන් ඉවත් කරන බවත් මොහු පවසනවා .මෙහිදී අපද්රවිය ලෙස යම් රසායනික වාෂ්ප පිටවෙන බවත් අර කලින් දුටු ආවාට වලින් නිකුත්වෙන වර්ණවත් දුමාරය මෙය බවත් ඔහු සිතනවා .

තවද මෙම යන්ත්‍රය චීනයේ මනස්කල්පිත සතෙක් (අපෙත් මකරතොරන වගේ ) වන මකරා ගේ රුවට සමාන බව රුපයෙන් පැහැදිලියි එම යන්ත්‍රයේ මුදුනේ දීප්තිමත් ෆ්ලොරසන්ට් ආලෝකය වැනි ආලෝකයක් දිස් වේ මෙම ආවාට වලින් විටින් විට දිස්වූ ආලෝකයස් මෙය වියහැකි බව ඔහු සිතයි .

[QUOTE="මරුසිරා, post: 16197463, member: 394436"] [SIZE=5]සෑහෙන කාලෙක ඉදන් හද නිරීක්ෂණය කල අය හැදෙ ඇති ආවාට තුලින් විවිද වරණ සහ අද්භූත වලා පටලයන් සහ දීප්තිමත් ආලෝකයන් දැකල තියෙනවා .මේවල පොටෝ ඔය ක්ලිප් එකේ පෙන්වනවා .සමහරු මේවා ගිනිකදු වල ක්රියාකාරිත්වයන් ලෙස සිතුවත් විද්‍යාත්මකව එක පිලිගන බැරිවෙලා තියෙනවා .මේ අතර අර ක්ලේමන්ටන් කියන චන්ද්‍රිකාවෙන් ලබාගත් රුප වල විශේෂයෙන් අර ආවාට ආශ්රිත රූපවල අපැහැදිලි රුපයක් දැකල තියෙනවා .හැබැයි මේ චන්ද්‍රිකාවෙන් ලක්ෂයකට වඩා රුප වර්ණ සහිතව ලබාගත්තත් ඒවායින් කිහිපයක් පමණක් අබිරහස් විදිහට කළු සුදු ලෙස නැවත සැකසීමෙන් පසුව ඉන්ටෙර්නෙට් එකට නාසා එකෙන් නිකුත් කරලා තියෙනවා .අනිත් රුප අතුරුදහන් .අද වෙනකොට චායාරුප ඇති නවීන ක්‍රම වලින් විශ්ලේෂණය කරනවිට ඉන් රුප කිහිපයකම සුවිශේෂ රුපයක් මතුවෙලා තියෙනවා .(එක ඔය ක්ලිප් එකේ ඇති ) පසුව මේක විශේෂ්ක්නයින්ට පෙන්වපුවහම ඔවුන්ගේ මතය මෙම රුපය කිසිසේත් ස්වබාවික එකක් නොවන බවත් එය යම් කෘතීම යන්ත්‍රයක් බවත් සනාත කරලා තියෙනවා .මේ සිද්දියෙන් පස්සේ නාසා එක ක්ලේමන්ටන් චන්ද්‍රිකාවෙන් ලැබෙන රුප යලිත් නිකුත් කිරීම නවත්තල තියෙනවා . මෙයන්තරය නිව් යෝර්ක් නගරය වගේ විශාල එකක් බවත් එය අර්ද පාරදුශ්‍ය බවකින් සහ තබ රතු සහ කොළ මිශ්‍ර වර්ණයකින් සහිත බවත් එය හැදෙ පාෂාණ උරාගනිමින් එහි ඇති යම් දෙයක් උකහා ගෙන සෙසු දේවල් ඉන් ඉවත් කරන බවත් මොහු පවසනවා .මෙහිදී අපද්රවිය ලෙස යම් රසායනික වාෂ්ප පිටවෙන බවත් අර කලින් දුටු ආවාට වලින් නිකුත්වෙන වර්ණවත් දුමාරය මෙය බවත් ඔහු සිතනවා . තවද මෙම යන්ත්‍රය චීනයේ මනස්කල්පිත සතෙක් (අපෙත් මකරතොරන වගේ ) වන මකරා ගේ රුවට සමාන බව රුපයෙන් පැහැදිලියි එම යන්ත්‍රයේ මුදුනේ දීප්තිමත් ෆ්ලොරසන්ට් ආලෝකය වැනි ආලෝකයක් දිස් වේ මෙම ආවාට වලින් විටින් විට දිස්වූ ආලෝකයස් මෙය වියහැකි බව ඔහු සිතයි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom