අද්භූතජනක සද

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිනිසා සද ජයගත්බව අපි දන්නවා .හැබැයි එක ජයගනිමක්ද ? සමහරු ඇපලෝ මිෂන් එක පොළොවේ රුගත කර මිනිසුන් රැවටීමට යොදා ගත් උත්සාහයක් බව අදටත් තර්ක විතර්ක කරනවා .

    ඇපලෝ මිෂන් එක හරි හෝ වැරදි වේවා අදටත් මට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා . නාසා එක ඇත්තෙන්ම හදට ගියානම් ඇයි ඊට පස්සේ හදට යන එක නැවැත්තුවේ ? තවමත් හදේ 100% දත්ත අප සතුව නැහැ .ලගම තියෙන හද අතහැර අගහරු වෙත නසා ආයතනය තම අවදානය යොමු කරන්නේ ඇයි ?

    1960 ගණන් වල අපට හදට ගොස් ආපසු එන්න තරම් තාක්ෂණයක් තිබුනානම් අද අපි පෘතුවියේ ඉහල කක්ෂය මත පමණක් රැදී සිටින්නේ මන්ද ?අඩුම තරමේ අන්තර්ජාතික අබ්වයාකෂ මද්යස්තානය වත් උඩු ගුවනේ ඉදිකර අවසන් වෙලා නැහැ .සමහරු කියන්න පුළුවන් දැන් තියෙන ආර්ථික අවපාතය මේවට බලපානවා කියල . හැබැයි කොච්චර ආර්ටික අවපාතයක් තිබුනත් ඇමරිකාව සිය යුද බලය අඩු කරලා නැහැ .

    නාසා එක හද ගවේෂණය කිරීම ඇත හරින්න එක් හේතුවක් පහත වීඩියෝ එකෙන් කියනවා .ඇත්ත නැත්ත ඔබට බාරයි

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේගැන උනන්දුනම් පහත වීඩියෝ එකත් ඉවරවෙනකම් බලලා ඔයාලගේ අදහසත් දන්න .නැත්නම් බම්ප් එකක්වත් දාල යනන

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ පර්සනල් අයිඩියා එක තමා නාසා එකෙන් තියා මොකෙන්වත් හදට ගියේ නෑ කියන එක.
    ඒ කාරණාව මොනා කිව්වත් මගේ හිතට එකගව පිලිගන්න බෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara curiosity da mokadda vehicle eka mars wala land karanna dipu gama dekkada mae lagadi....1960 kohomada ban minissuth ekka gihin moon eke land kare...ane manda wennath puluwan nowenath puluwan...american un kiyana ewa satha 5kta wishwasa karanna bene.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Unrelated to the subject but looks funny

    funny-Mars-aliens-Rover-robot.jpg

    CURIOSITY%2BROVER%2BFUNNY%2BPICS000.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ පර්සනල් අයිඩියා එක තමා නාසා එකෙන් තියා මොකෙන්වත් හදට ගියේ නෑ කියන එක.
    ඒ කාරණාව මොනා කිව්වත් මගේ හිතට එකගව පිලිගන්න බෑ.
    :yes:
    මමත් ඒමතය සමග එකගයි ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරුසිරා;16193311 said:
    මේගැන උනන්දුනම් පහත වීඩියෝ එකත් ඉවරවෙනකම් බලලා ඔයාලගේ අදහසත් දන්න .නැත්නම් බම්ප් එකක්වත් දාල යනන

    මචන්ලා මේක අනිවාර්යයෙන් ඉවරවෙනකන් බලන්න .මේකේ යම්කිසි වැදගත් දෙයක් තියෙනවා :shocked::shocked::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ පර්සනල් අයිඩියා එක තමා නාසා එකෙන් තියා මොකෙන්වත් හදට ගියේ නෑ කියන එක.
    ඒ කාරණාව මොනා කිව්වත් මගේ හිතට එකගව පිලිගන්න බෑ.
    මමත් ඒමතය සමග එකගයි...:yes:
    මේකත් බලන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    හඳෙන් සත පහක ප්‍රයෝජනයක් නැති නිසා සැහෙන්න ගානක් වියදම් කරලා අපහු සඳට යන එක තේරුමක් නෑ.
    ඒ කාලේ හඳට ගියේ ඒ වන විටත් රුසියාව අභ්‍යවකාශය ජයගෙන තිබ්බ නිසා ඔව්න් අබිබවා යාමට ඇමරිකාවට අවශ්‍ය වූ නිසා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හඳෙන් සත පහක ප්‍රයෝජනයක් නැති නිසා සැහෙන්න ගානක් වියදම් කරලා අපහු සඳට යන එක තේරුමක් නෑ.
    ඒ කාලේ හඳට ගියේ ඒ වන විටත් රුසියාව අභ්‍යවකාශය ජයගෙන තිබ්බ නිසා ඔව්න් අබිබවා යාමට ඇමරිකාවට අවශ්‍ය වූ නිසා.

    matath hitenne menna mede ma thami.:yes::yes: ekale tibba cold war ekath ekka tibba tarangaya nisa apita USA handa tha giye na kiyala kiyanna ba mata mathaki eka video ekak baluwa hande indal Alan Shepard glof gahuwa eth kota golf bole giya wideya balanna.

    danam china and india handa ta yanna try karanawa neda?.:)

    BTW +rep මරුසිරා.
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    matath hitenne menna mede ma thami.:yes::yes: ekale tibba cold war ekath ekka tibba tarangaya nisa apita USA handa tha giye na kiyala kiyanna ba mata mathaki eka video ekak baluwa hande indal Alan Shepard glof gahuwa eth kota golf bole giya wideya balanna.

    danam china and india handa ta yanna try karanawa neda?.:)

    BTW +rep මරුසිරා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගේ අදහසත් ඇපලෝ බොරුවක් කියල තමයි :yes::yes::yes:

    නසා එකෙන් හදට දැන් යන්න ට්‍රය් නොකරන්නේ කරපු බොරුව දැන් ආයෙත් කරන්න බැරි නිසාත් ගියොත් කල රැවටීම මාට්ටු වෙන නිසාත් කියල තමයි මගේ අදහස .හැබැයි හදේ ගන්න වටිනා දෙයක් නැති නිසා කියන එකනම් වැරදියි .හද ගැන පුළුල් ගවේෂණයක් නොකර හැදෙ වටිනාකමක් නැහැ කියන්න බැහැ

    පහුගිය අවුරුදු වල හැදෙ එක ද්‍රවයක අයිස් තියෙනවා කියල චීන චන්ද්‍රිකාවක් හොයාගෙන තියෙනවා

    හැබැයි මේ නුඋල දැම්මේ නාසා එක හදට ගියාද කියන එක ගැන නෙමේ .

    ඔය මම දාල තියෙන දෙවන වීඩියෝ එක අනුව (ටිකක් දිග වැඩයි තමයි )අදටත් හැදෙ එක විශාල ආවාටයක තිබෙන අද්භූත යානයක් ගැන ගොඩක් සාක්ෂි සහිතව කතාකරනවා .මේක ගැන නාසා එක 1990 ගන්නන් වල ඉදන්ම දැනගෙන විශේෂ චන්ද්‍රිකාවක් 1992 දී ක්ලේමෙන්ටන් නමින් දියත් කරලා තියෙනවා :shocked:

    මේ චන්ද්‍රිකාව අනිත් ඒවාට වඩා වෙනස් .එක ගමන්කරන්නේ පොලවේ ඉදන් ඉලිප්සාකාරවලු .මේක සද සහ පොළොවේ ආසන්නයට එන්නේ අවුරුදු කිහිපයකට සරයක්ලු අනික මේකට හැදෙ වර්ණවත් පොටෝ ගන්නත් ගමා infared වගේ පොටෝ පවා ගන්න පුළුවන්ලු

    ඔන්න දැන් තමයි හොදම කොටස මෙතන ඉදන් තමයි අබිරහස පටන්ගන්නේ .

    හරි ඉතින් උබල මේගැන උනන්දුනම් විතරක් ඉතුරුටික මට තේරෙන විදිහට පරිවර්තනය කරලා පොස්ට් කරන්නම් .හැබැයි උබලගේ රෙප්ල්ය් ඕනේ ...:):)
     
    • Like
    Reactions: DemonAkalanka