Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අද්භූතජනක සද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ස්ටුඩියෝ ගැන කියනවනම් ගගන ගාමීන් පොළොවේදී පුහුණු වෙන්නේ ඔය කෘතිමව හදපු ස්ටුඩියෝ වගේ එවල තමයි ඊළගට දියයට .හදේ මතුපිටට සමානව කෘතිමව පොළොව මත නිර්මාණය කරන්න බැරිකමක් නැහැ .

සෝවියට් රුසියාව වගේ රුසියාව ශක්තිමත් නැහැ .අද රුසියාව අත පය නැති යොදයෙක් වගේ .ඉතින් කවුරු මොනවා කිව්වත් රුසියාව ඇමරිකාවේ බලපෑමට අකමැත්තෙන් හරි යටවෙලා ඉවරයි .අද kgb එකක් නැහැ cia මගින් අද ඕනෑම දෙයක් ඇත්ත කරන්නත් බොරු කියල ඔප්පු කරන්නත් ඇමරිකාවට හැකිවෙලා තියෙනවා

මුලින්ම උඩුගුවන ජයගත් සෝවියට් දේශය අද පවතින රුසියාව දකවාම ලෝකයේ හොදම රොකට් තාක්ෂනය භාවිතාකරන රට .

ඇමරිකාවට එවෙනුවට ෂටල තිබුනත් ඒවා උඩුගුවනට පමණක් සීමා වුනා .ඇපලෝ වියාපෘතිය සාර්ථක වුනා නම් ඔවුන් එය නිකන්ම අතහැර දාවිද ඔවුනට තරගයක් නැහැ කියල ?

ඇපලෝ වලටත් ඔවුන් රුසියාව වගේම රොකට් තාක්ෂනය යොදාගත්තා .නමුත් රොකට් තාක්ෂණයට වඩා ෂටල තාක්ෂනය වැඩි දියුණුකිරීමට ඔවුනට සද ගමන් උපකාරී වෙන්න තිබුනා

අද ඔවුන් ෂටල වැඩසටහනත් නවතලා .ලොකුම පුදුමය්ස තමයි ඔවුන් ආර්ථික අවපාතය නිසා සද ගමන් නවත්තුවානම් ඇයි ඔවුන් සදට වදා ඇති විශාඅල දුරක් සහ මුදලක් ගෙවමින් අගහරු වෙත යන්න හදන්නේ ?

අනිත් කරුණ ඇමරිකාව ලෝකය ටම තම අනසක පතුරවමින් එය රක ගන්න ගොඩක් වෙහෙස වෙනවා .ඉතින් ඔවුන් අපට ආසන්නම ස්ථානය වන හද ගැන නොසලකා හැරීම පුදුමයක් නෙමේද ?

[QUOTE="මරුසිරා, post: 16197980, member: 394436"] [SIZE=5]මචන් ස්ටුඩියෝ ගැන කියනවනම් ගගන ගාමීන් පොළොවේදී පුහුණු වෙන්නේ ඔය කෘතිමව හදපු ස්ටුඩියෝ වගේ එවල තමයි ඊළගට දියයට .හදේ මතුපිටට සමානව කෘතිමව පොළොව මත නිර්මාණය කරන්න බැරිකමක් නැහැ [/SIZE]. [SIZE=5]සෝවියට් රුසියාව වගේ රුසියාව ශක්තිමත් නැහැ .අද රුසියාව අත පය නැති යොදයෙක් වගේ[/SIZE] .[SIZE=5]ඉතින් කවුරු මොනවා කිව්වත් රුසියාව ඇමරිකාවේ බලපෑමට අකමැත්තෙන් හරි යටවෙලා ඉවරයි .අද kgb එකක් නැහැ cia මගින් අද ඕනෑම දෙයක් ඇත්ත කරන්නත් බොරු කියල ඔප්පු කරන්නත් ඇමරිකාවට හැකිවෙලා තියෙනවා මුලින්ම උඩුගුවන ජයගත් සෝවියට් දේශය අද පවතින රුසියාව දකවාම ලෝකයේ හොදම රොකට් තාක්ෂනය භාවිතාකරන රට . ඇමරිකාවට එවෙනුවට ෂටල තිබුනත් ඒවා උඩුගුවනට පමණක් සීමා වුනා .ඇපලෝ වියාපෘතිය සාර්ථක වුනා නම් ඔවුන් එය නිකන්ම අතහැර දාවිද ඔවුනට තරගයක් නැහැ කියල ? ඇපලෝ වලටත් ඔවුන් රුසියාව වගේම රොකට් තාක්ෂනය යොදාගත්තා .නමුත් රොකට් තාක්ෂණයට වඩා ෂටල තාක්ෂනය වැඩි දියුණුකිරීමට ඔවුනට සද ගමන් උපකාරී වෙන්න තිබුනා අද ඔවුන් ෂටල වැඩසටහනත් නවතලා .ලොකුම පුදුමය්ස තමයි ඔවුන් ආර්ථික අවපාතය නිසා සද ගමන් නවත්තුවානම් ඇයි ඔවුන් සදට වදා ඇති විශාඅල දුරක් සහ මුදලක් ගෙවමින් අගහරු වෙත යන්න හදන්නේ ? අනිත් කරුණ ඇමරිකාව ලෝකය ටම තම අනසක පතුරවමින් එය රක ගන්න ගොඩක් වෙහෙස වෙනවා .ඉතින් ඔවුන් අපට ආසන්නම ස්ථානය වන හද ගැන නොසලකා හැරීම පුදුමයක් නෙමේද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom