අද්භූත එළියක් නාසා කැමරාවේ

chathura2012

Member
Mar 23, 2012
59
27
0
අද්භූත එළියක් නාසා කැමරාවේ

ඇමෙරිකාවේ ටෙක්සාස්හි හුස්ටන් නගරයට කඩා වැටෙන ගිණි ජාලාවකට හා සමාන අත්භුත ආලෝකයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජඨාකශා ගගන අයතනය (නාසා) ආයතනයේ වීඩියෝ කැමරාවන්ගේ සටහන් වී ඇත. ඵම ගින්න පැයට කිලෝමිටර් 800ක පමණ වේගයකින් ගමන් ගත්තේය.මේ අතර චිනයේ සංචාරයක යෙදෙනු වීදෙශිකයින් පිරිසකට ඵරට පසුගියදා ඉහල අහසේ පාවෙන ආලෝක ධාරා කිහිපක් දැකගැනිමට හැකි වීය.

විඩීයෝ දාන්නේ කොහොමද මෙතනට?:( ..ඕකේ වීඩීයෝ තුනක් තියනවා..ඕන්නම් විතරක් මෙතනින් බලන්න
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබේ සයිට් එකට ගිහාම ඒකේ හැම තැනින්ම සුදුපාට උල්කාපාත වගේ ඒව වැටෙනව බන් , වීඩියෝ එකේ හරි එක හොයාගන්න බෑ.. මොන මගුලක්ද මන්ද :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබේ සයිට් එකට ගිහාම ඒකේ හැම තැනින්ම සුදුපාට උල්කාපාත වගේ ඒව වැටෙනව බන් , වීඩියෝ එකේ හරි එක හොයාගන්න බෑ.. මොන මගුලක්ද මන්ද :lol:
    ekanam aththa.
    hama thanama pirisi wage :lol:
     
    chathura2012

    Member
    Mar 23, 2012
    59
    27
    0
    බොහොම ස්තූති වැරදි පෙන්වලා දුන්නට..ඔන්න මම අයින් කරා..අනේ ඔය බම්ප් කියන එක දන්න එපා යාලුවනේ..ඕකේ අර්තයක් නෑ...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    උබේ සයිට් එකට ගිහාම ඒකේ හැම තැනින්ම සුදුපාට උල්කාපාත වගේ ඒව වැටෙනව බන් , වීඩියෝ එකේ හරි එක හොයාගන්න බෑ.. මොන මගුලක්ද මන්ද :lol:

    Ow ban hima watenawa....math baluwa me moko kiyala...