අද්භූත_වස්තුව

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar71029_7.gif
    mata hari asai aliens dakinna .:cool:.thanks jayantha meka apita pennuwata :)



    ඔයාට ආසයිද එලියන්ස් ල බලන්න...? එහෙනම් ජයන්ත ලංකාවට එනකන් ඉන්නකෝ .:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :):)

    ඔයා බනීගෙ යාලුවනෙ
    කෝ දැන් බනියා..
    පිටසක්වල ත්‍රේඩ් එකෙන් තරහ වෙලා ගියාට පස්සෙ දැක්කෙම නෑ :lol:
    වැඩිය එන්නේ නෑ බන් දැන්:dull: .උබලා එලෝ ගත්තනේ එයාව:dull:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    වැඩිය එන්නේ නෑ බන් දැන්:dull: .උබලා එලෝ ගත්තනේ එයාව:dull:

    කට්ටිය එයාට ෆේක් කිව්වනේ බං එකනේ එයාට තරහ ගියේ :nerd:

    මොනව උනත් බනී හොඳ ළමයා :dull: